☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙමද. අපේ ගිය සෙට් එකේ උන්ටත් මල පැනලා හිටියේ කෑම වලට එහෙම. අනික ගිණි මැලයක් දෙනවා අරවා දෙනවා මෙව්වා දෙනවා කිව්වට මොකවත් නෑ අන්තිමට. මම අභීතව නම් රෙකමන්ඩ් කලේ නෑ ඌට ඒ නිසා. බලමු අයියේ හොයලා බලන්නම් ලක්දසුන් එකේ.

    ෆේස් බුක් එකේ යමන් සෙට් එකේ බලපං. උන් ගියා සති කීපයකට කලින්. කොල්ලෝ විතරක් නම් යන්නේ කෑම්ප් එකක් ඇති. මොකෙක්වත් ඕනේ නෑ බං. ගෑණු යනවා කීවා නේ?? :dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වයිෆ් ගෙන් අහගත්තේ.. :lol:

    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොඩ්ල් -2007 හෝ කලින් නැතිනම් 2011 හෝ පසුව (2008/09/10 මොඩ්ල් තුනේ ම පෙට්‍රල් කරන්නේ නෑ ඉග්නිෂන් සම්බන්ධ සීපීයූ අවුලක් ලු!)

    පැසෝ එකේ රැක් එක ඉන්බෝර්න් දුර්වලයි. ඩ්‍රයිව් කරද්දී ඉස්සරහ රෝද වලින් තිරිංග යෙදීමේ දී ටක් ටක් ගාල එනව නං සද්දයක් රැක් එක ගිහින්. ඒ වගේ ම බෝල් ජොයින්ට් බලපං...

    එන්ජිම පොඩි නිසා කිමී 120000 පැන්නාම ඉතිං අවුල් ටිකක්. එන්ජිම සුපුරුදු හඩ නගනව නං අවුලක් නෑ.....

    වෙන ඉතිං වෙනම කියල බලන්න දේවල් නැ අර ටික තමා විහේෂ.

    2004 වගේ එකක් තමා එහෙනම් ගන්ඩ වෙන්නේ... :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆේස් බුක් එකේ යමන් සෙට් එකේ බලපං. උන් ගියා සති කීපයකට කලින්. කොල්ලෝ විතරක් නම් යන්නේ කෑම්ප් එකක් ඇති. මොකෙක්වත් ඕනේ නෑ බං. ගෑණු යනවා කීවා නේ?? :dull:

    ඔව් උන්ගේ ඔ‍ෆිස් එකේ කොල්ලො කෙල්ලෝ ටිකලු යන්නේ. ඒකනේ කරදරේ අපි නම් ගියේ කොල්ලෝ. බොගදාන්න කැලේට ගියේ සමහර වෙලාවලදී.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් උන්ගේ ඔ‍ෆිස් එකේ කොල්ලො කෙල්ලෝ ටිකලු යන්නේ. ඒකනේ කරදරේ අපි නම් ගියේ කොල්ලෝ. බොගදාන්න කැලේට ගියේ සමහර වෙලාවලදී.

    අපිත් එහෙම තමයි බං. ඉස්කෝලේ කාලේ ඉඳං අභියාව ආස්සරය කොරපු 05 දෙනෙක් ගියේ. ඌට වදයක් උනෙත් නෑ. අපේ ආතල් එක අරගෙන අපි ආවා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම බලලත් නෑ කල්ප ගනනාවකින් නාට්ටියක්. අර රිටිගල ගැන ගියපු නාට්ටිය ඩයුන්ලෝඩ් කරලා බැලුවා. ඒකෙත් අන්තිම හරිය චොර. හුස්ම සහ ඔක්සිජන් තමා පිස්සුවෙන් වගේ බැලුවේ. ඒක සුප්පා නාට්ටිය බං. දැන් යන One Way එකත් එල. එක බලනවා මගේ යාලුවෙක් ඉන්න නිසා.
    කසුන්ගේ කොන්සර්ට් එකේ ටිකට් ඉවරයි කියලා දන්නවා නේ. පැය 48න් ඉවර උනා. උඹ ගත්තාද? 5000 ඒවා විතරයි ඉතුරු දැනට. ඒවත් කීපයක් විතරයි. අපේ සෙට් එකත් පඩිපෙලේ වාඩිවෙලා බලන සීන් එකක් තියෙන්නේ..
    :)
    one way ,,,තවම ටෙලිකාස්ට් වෙනවාද ඉවරයිද
    ඉවරවුනහම බලන එක තමයි බන් හොද එතකොට හිටින්නේ නැතුව ඔක්කෝම බැලුවහැකි
    නැත්නම් කොටසක් එනකම් ඉන්න ගියහම තිත්ත වෙනවා
    :eek:ෂෝ එකේ ටිකට් ඉවරද ,,
    මම හිතුවා ඕක වෙයි කියලා ..ආයේ ඉතිං අහන්න දෙයක් නැහැ ..
    උබ ගත්තාද ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඔය ක්අඩ පේලියේ අල බෝන්ඩා හොඳම මොකේද බං? :nerd:

    සරස්වතී හොදයි බන්. හැබැයි මට පේන්නම බැරි කෑමක් සහෝ...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිත් එහෙම තමයි බං. ඉස්කෝලේ කාලේ ඉඳං අභියාව ආස්සරය කොරපු 05 දෙනෙක් ගියේ. ඌට වදයක් උනෙත් නෑ. අපේ ආතල් එක අරගෙන අපි ආවා.

    ela ela man balannam ayiye Thank you
     
    Status
    Not open for further replies.