එහෙමද. අපේ ගිය සෙට් එකේ උන්ටත් මල පැනලා හිටියේ කෑම වලට එහෙම. අනික ගිණි මැලයක් දෙනවා අරවා දෙනවා මෙව්වා දෙනවා කිව්වට මොකවත් නෑ අන්තිමට. මම අභීතව නම් රෙකමන්ඩ් කලේ නෑ ඌට ඒ නිසා. බලමු අයියේ හොයලා බලන්නම් ලක්දසුන් එකේ.
ෆේස් බුක් එකේ යමන් සෙට් එකේ බලපං. උන් ගියා සති කීපයකට කලින්. කොල්ලෝ විතරක් නම් යන්නේ කෑම්ප් එකක් ඇති. මොකෙක්වත් ඕනේ නෑ බං. ගෑණු යනවා කීවා නේ??




ෂෝ එකේ ටිකට් ඉවරද ,,



