දන්නවද පෙරා.. අපේ එකෙක් හිතන් ඉන්නවා පොර දනූෂ් වගේ කියල.. එයාගෙ වයිපරේ නයනතාරා වගේ කියල...![]()
පොටෝ එකකට ඔච්චර රිදුනද සහෝ?? සහෝට ඒක මතක තිබුනද? 
මට තනියම හිනා පෝස්ට් එකට...

ඔව් කොකටුවෝ.. උන් දෙන්නා එහෙමලු..
දන්නවද පෙරා.. අපේ එකෙක් හිතන් ඉන්නවා පොර දනූෂ් වගේ කියල.. එයාගෙ වයිපරේ නයනතාරා වගේ කියල...![]()
පොටෝ එකකට ඔච්චර රිදුනද සහෝ?? සහෝට ඒක මතක තිබුනද? 

class yana eka practical madida danne na ayyeඅපෝ... මට අල්ලන්නේ නෑ හින්දි සහ දෙමල ෆිල්ම්... ක්ලාස් එකකටවත් ගිහිල්ලා ඉගෙන්න ගන්න ඕනේ..![]()

Honda kathaawak thiyena ona film ekak balanava ayyeමොනාද බලන්නේ? කවුද ෆේවරිට්?

best actor 
මට බඩ යයි යකෝ..
![]()

අද හවසට ගී තෝසෙයක් රහ බලන්න හිටියෙ.. උඹ ගැන දුක හිතුන සහෝ. ඒක නිසා බත් ම කන්නන් ගෙදරින්..
![]()

අපෝ... මට අල්ලන්නේ නෑ හින්දි සහ දෙමල ෆිල්ම්... ක්ලාස් එකකටවත් ගිහිල්ලා ඉගෙන්න ගන්න ඕනේ..![]()
පොටෝ එකකට ඔච්චර රිදුනද සහෝ?? සහෝට ඒක මතක තිබුනද?
මට තනියම හිනා පෝස්ට් එකට...
ඔව් කොකටුවෝ.. උන් දෙන්නා එහෙමලු..

අද හවසට ගී තෝසෙයක් රහ බලන්න හිටියෙ.. උඹ ගැන දුක හිතුන සහෝ. ඒක නිසා බත් ම කන්නන් ගෙදරින්..
![]()
class yana eka practical madida danne na ayye
try karala balannako language ekakne![]()

අඩෝ ඒ අතින් නම් අපි ලංකාවේ උන්ට රසිකත්වයක් නැහැ කියලා බනින එක බොරුවෙනවා නේද බන් ..
හැබැයි ඔහොම බහුතරයක් තියෙන්නේ ලංකාවේ ප්රධාන නගරවල විතරයි බන්..
නැත්නම් ඉතිං බස් අජිත් ලොක්කා තමයි![]()

class yana eka practical madida danne na ayye
try karala balannako language ekakne
Honda kathaawak thiyena ona film ekak balanava ayye
Vikram thamay favouritebest actor
![]()

පොටෝ එකකට ඔච්චර රිදුනද සහෝ?? සහෝට ඒක මතක තිබුනද?
මට තනියම හිනා පෝස්ට් එකට...
ඔව් කොකටුවෝ.. උන් දෙන්නා එහෙමලු..

ow ayye, eth hari selective man![]()

යකෝ මම මේ කන්න දෙයක් ගැන හිත හිත ඉන්නකොට මාස ගානක් තිස්සෙ කන්න හිතන් ඉන්න කෑමක් මතක් කරහම කෙල ගිලෙන්නෙ නැද්ද...![]()

ඉස්සෙල්ල ඔය දනුශ්කයගෙයි නයනතාරවගෙයි පින්තූරයක් දාපං.. ඊට පස්සේ මම කියන්නම් උඹලා දෙන්න ඒ වගේද කියලා..![]()

ඒ මොනවාද බන් ,,ඇහුවේත් අදද කොහේද
මගේ ෆේවරිට් මසාලා තොසේ ඇන්ඩ් පරිප්පු වඩේ..![]()

බස් අජිත් සමඟ කේ සුජීවා..
කසුන් මේ පාර අලුත් වාහනයක් ගනී වගේ..
අහ්.. අර නාට්ටිය යන්නේ ITN එකේ. ඔන්ලයින් තියෙනවා උන්ගේ වෙබ් සයිට් එකේ..

දෙමළ ෆිල්ම්ස් වල අමුතු ආතල් එකක් තියේ

ඉස්සෙල්ල ඔය දනුශ්කයගෙයි නයනතාරවගෙයි පින්තූරයක් දාපං.. ඊට පස්සේ මම කියන්නම් උඹලා දෙන්න ඒ වගේද කියලා..![]()