☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්නවද පෙරා.. අපේ එකෙක් හිතන් ඉන්නවා පොර දනූෂ් වගේ කියල.. එයාගෙ වයිපරේ නයනතාරා වගේ කියල... :baffled::baffled::baffled:

    :lol: පොටෝ එකකට ඔච්චර රිදුනද සහෝ?? සහෝට ඒක මතක තිබුනද? :lol:
    මට තනියම හිනා පෝස්ට් එකට...:lol:
    ඔව් කොකටුවෝ.. උන් දෙන්නා එහෙමලු..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපෝ... මට අල්ලන්නේ නෑ හින්දි සහ දෙමල ෆිල්ම්... ක්ලාස් එකකටවත් ගිහිල්ලා ඉගෙන්න ගන්න ඕනේ.. :)
    class yana eka practical madida danne na ayye:nerd::baffled:
    try karala balannako language ekakne :)

    මොනාද බලන්නේ? කවුද ෆේවරිට්?
    Honda kathaawak thiyena ona film ekak balanava ayye:)
    Vikram thamay favourite :love: best actor :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :growl::growl::growl: මට බඩ යයි යකෝ.. :growl::growl::growl:

    යකෝ මම මේ කන්න දෙයක් ගැන හිත හිත ඉන්නකොට මාස ගානක් තිස්සෙ කන්න හිතන් ඉන්න කෑමක් මතක් කරහම කෙල ගිලෙන්නෙ නැද්ද... :sorry::sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:( අද හවසට ගී තෝසෙයක් රහ බලන්න හිටියෙ.. උඹ ගැන දුක හිතුන සහෝ. ඒක නිසා බත් ම කන්නන් ගෙදරින්..:(:(
    :oo:
    ඒ මොනවාද බන් ,,ඇහුවේත් අදද කොහේද
    මගේ ෆේවරිට් මසාලා තොසේ ඇන්ඩ් පරිප්පු වඩේ..
    :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ... මට අල්ලන්නේ නෑ හින්දි සහ දෙමල ෆිල්ම්... ක්ලාස් එකකටවත් ගිහිල්ලා ඉගෙන්න ගන්න ඕනේ.. :)

    දෙමළ ෆිල්ම්ස් වල අමුතු ආතල් එකක් තියේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: පොටෝ එකකට ඔච්චර රිදුනද සහෝ?? සහෝට ඒක මතක තිබුනද? :lol:
    මට තනියම හිනා පෝස්ට් එකට...:lol:
    ඔව් කොකටුවෝ.. උන් දෙන්නා එහෙමලු..

    ඉස්සෙල්ල ඔය දනුශ්කයගෙයි නයනතාරවගෙයි පින්තූරයක් දාපං.. ඊට පස්සේ මම කියන්නම් උඹලා දෙන්න ඒ වගේද කියලා.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(:( අද හවසට ගී තෝසෙයක් රහ බලන්න හිටියෙ.. උඹ ගැන දුක හිතුන සහෝ. ඒක නිසා බත් ම කන්නන් ගෙදරින්..:(:(

    අද ඔයාට බත් නෑ සහෝ ගෙදරි. උදේම අර ඊයේ ඔයා හලපු හැලිල්ලේ ස්ක්‍රින් ශොට් පේශලාට යැවුවා නේ.. ඒ නිසා කන තැනකින් කාලා මගින් කොට්ටෙකුයි පැදුරකුයි අරගෙන ගියානම් ඇඟට ගුණයි. කෝකටත් කියලා ඉටි කොලයකුත් ගෙනියන්ඩ. වැස්සොත් කෝටු 04ක් අටවගන්න එකනේ තියෙන්නේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:
    අඩෝ ඒ අතින් නම් අපි ලංකාවේ උන්ට රසිකත්වයක් නැහැ කියලා බනින එක බොරුවෙනවා නේද බන් ..
    හැබැයි ඔහොම බහුතරයක් තියෙන්නේ ලංකාවේ ප්‍රධාන නගරවල විතරයි බන්..
    නැත්නම් ඉතිං බස් අජිත් ලොක්කා තමයි :lol::growl:

    බස් අජිත් සමඟ කේ සුජීවා.. :lol:
    කසුන් මේ පාර අලුත් වාහනයක් ගනී වගේ..
    අහ්.. අර නාට්ටිය යන්නේ ITN එකේ. ඔන්ලයින් තියෙනවා උන්ගේ වෙබ් සයිට් එකේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: පොටෝ එකකට ඔච්චර රිදුනද සහෝ?? සහෝට ඒක මතක තිබුනද? :lol:
    මට තනියම හිනා පෝස්ට් එකට...:lol:
    ඔව් කොකටුවෝ.. උන් දෙන්නා එහෙමලු..

    ඉතින් සහෝ ඒ පින්තූරෙ වැරැද්දක් නැහැ. ඒ උන් දෙන්න ෂේප් එකේ ඉන්නවා. ඒත් අර කොහෙද ඉන්න පර (පර කියන්නේ පරදේසෙ කියන අදහසින් හරියැ) ඉන්දියන් ඇට්ටරයො දෙන්නෙක් වගේලු.. තමන්ම එහෙම කියා ගත්ත සහෝ ඒ යාලුවා. මට ඉතින් පට්ට හිනා බන්.. :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මම මේ කන්න දෙයක් ගැන හිත හිත ඉන්නකොට මාස ගානක් තිස්සෙ කන්න හිතන් ඉන්න කෑමක් මතක් කරහම කෙල ගිලෙන්නෙ නැද්ද... :sorry::sorry:

    ඇයි බොල ඔය ඉසව්වෙ නැද්ද හොද සයිවර් කඩයක් හොයාගන්න බෙහෙතකටවත්? :growl::growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්සෙල්ල ඔය දනුශ්කයගෙයි නයනතාරවගෙයි පින්තූරයක් දාපං.. ඊට පස්සේ මම කියන්නම් උඹලා දෙන්න ඒ වගේද කියලා.. :lol:

    :lol:
    දැං කවුද අපි දෙන්නා කියලා කිව්වේ??? ඕකේ නිධාන කථාව FB inboxed.. :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo:
    ඒ මොනවාද බන් ,,ඇහුවේත් අදද කොහේද
    මගේ ෆේවරිට් මසාලා තොසේ ඇන්ඩ් පරිප්පු වඩේ..
    :love:

    ගී තෝසෙ අහලවත් නැහැ..:shocked::shocked:
    වැඩක් නැහැ සහෝ. අපි වෙන මාතෘකාවක් කතා කරමු... :(:(

    උඹත් හරියට අර සුපර්ස්ටා්ර් වගේ යකෝ... :growl::growl::growl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බස් අජිත් සමඟ කේ සුජීවා.. :lol:
    කසුන් මේ පාර අලුත් වාහනයක් ගනී වගේ..
    අහ්.. අර නාට්ටිය යන්නේ ITN එකේ. ඔන්ලයින් තියෙනවා උන්ගේ වෙබ් සයිට් එකේ..
    :lol:
    thanks මචෝ ,,,මම බලන්නම්
    උබට කරදරයක් නැතිනම් හොද ටෙලියක් අහුවුනහම
    මට vm එකක්වත් දාපන්
    මොකද උබව මෙතන කතාකරන්න අහුවෙන්නේ සෑහෙන්න කාලෙකින් :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සෙල්ල ඔය දනුශ්කයගෙයි නයනතාරවගෙයි පින්තූරයක් දාපං.. ඊට පස්සේ මම කියන්නම් උඹලා දෙන්න ඒ වගේද කියලා.. :lol:

    උන් දෙන්න ගැන නෙමෙයි බන් මම කිව්වේ. තොප්පි දාගන්නවනෙ මේ අපේ පෙරා....:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.