Aqua_වල MID_Settings_ මුල_සිට_සරලව

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Aqua_වල MID_Settings_ මුල_සිට_සරලව

    Toyota Aqua වල Multi information Display එකක් එනවා :shocked::shocked:
    මෙහෙම ඩිස්ප්ලේ එකක් තියන Aqua එකක් තියෙන්නේ කලාතුරකින් හැබැයි :oo::oo:

    ඔය ඩිස්ප්ලේ එකෙන් වාහනේ විස්තර ගොඩක් ගන්න පුළුවන්. :P:P
    ඒත් ඒකේ Settings හදාගන්න තියා ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ටික වත් ගොඩක් දෙනෙක් දන්නේ නෑ. :no::no:

    මටත් මාස 10ක් ගියා අතපත ගාලා සේරම ටික ඉගනගන තියන ප්‍රයෝජන මොනවද කියලා හරියටම අඳුරගන්න :rofl::rofl:

    මේ තියෙන්නේ settings ටික හදාගන්න හැටි හා ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මුල සිට සරලව.


    UpzUCjK.jpg


    AWsXvUe.jpg


    f4RDqbN.jpg


    8SZv1x6.jpg


    tanWi07.jpg


    ඔය උඩ ෆොටෝ එකේ 1D වල තියන Ring switch On/Off එකෙන් හොයාගන්න බැරි වුනා කියලා තියන එකෙන් විතරක් කෙරෙන්නේ අපි Multifunction වල ඕනෑම බටන් එකකට ඇඟිල්ල තියනකොට ඒක display එකේ පෙන්නන එක On/Off කරන එකයි

    jnIW0fk.jpg


    A7PCats.jpg


    x64FvZr.jpg


    ZCXAEF4.jpg


    ajuP9tF.jpg


    ABTAohD.jpg


    VO29D53.jpg


    1gVb91c.jpg


    ld58ZmS.jpg


    EveeJ9N.jpg


    DMq0p2r.jpg


    XNJ1hE2.jpg


    iafYUgA.jpg


    113yk9Y.jpg


    EqlGfMo.jpg


    ekRw4AZ.jpg


    ඔය උඩින් දාලා තියන Energy Monitor අවස්ථාව 5 ට අමතරව සේරම අවස්ථා 9ක් විතර තියනවා. ඒකේන් 8ක් මේ වගේ තියෙන්නේ

    tgdK82c.jpg


    ALQtFXU.jpg


    xugbPRb.jpg


    z3zxiPT.jpg


    TiZWqww.jpg


    0OScHZS.jpg

     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේ ඩ්‍රයිවින් වලට අකමැති වුනාට මේක නම් සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි.. :)
    රෙප්+13
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ ඩ්‍රයිවින් වලට අකමැති වුනාට මේක නම් සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි.. :)
    රෙප්+15
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹේ ඩ්‍රයිවින් වලට අකමැති වුනාට මේක නම් සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි.. :)
    රෙප්+15

    උඹේ ඩ්‍රයිවින් වලට අකමැති වුනාට මේක නම් සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි.. :)
    රෙප්+13

    :lol::lol::lol:
    Thanks machan
    ඉස්සර වගේ දැන් එහෙම ඩ්‍රයිව් කරන්නේ නෑ
    කලින් ඩ්‍රයිව් කරපු විදිහට තෙල් වැඩ කලේ 13-15ක් වගේ.
    දැන් ඩ්‍රයිව් කරන විදිහට 20න් උඩ වැඩ කරනවා

    BUMP !!! No aqua nO REP TO GIVE :(

    no aqua
    but rep given

    BUMP

    ++rep

    udata udataaa

    Thanks machan
     
    Last edited:

    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Ela... :P:P

    AQUA ekak nam thiyanawa, habai owa dakketh adai

    Multi information Display එකක් තියන Aqua සේල් වල තියෙන්නේ කලාතුරකින්
    මම නම් Auction photoes බලලමයි එහෙම තියන එකක් ඕඩර් කලේ

    :rofl::rofl: