☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මී මුරේ වගේ තැනක් ගෑණු එක්ක යන්න බෑ බං කිසි ආතල් එකක් නෑ එතකොට.

    ඒක තමයි.. worlds end නම් කෑම්ප් එකක් ගැහුවා තව තැන් කීයක යන්න හිටියද අප්පේ.. එකක්වත් යන්න් බැරි වුනානේ... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:
    thanks මචෝ ,,,මම බලන්නම්
    උබට කරදරයක් නැතිනම් හොද ටෙලියක් අහුවුනහම
    මට vm එකක්වත් දාපන්
    මොකද උබව මෙතන කතාකරන්න අහුවෙන්නේ සෑහෙන්න කාලෙකින් :dull:

    මමත් එහෙමට සෙට් වෙන්නේ නෑ බං. මම එහෙම මොකක් හරි සෙට් උනොත් දාන්නම් VM පාරක්. රූපවාහිනියේ ඉස්සර ගියා "රිටිගල අභියස" කියලා එකක්. උඹ රිටිගල ඉතිහාසය ගැන එහෙම ගැන හොයනවා නම් ඒ නාට්ටියෙන් පට්ට කරුණු කාරනා ටිකක් ගන්න පුළුවන්. කථාව මුල් කාලෙ පට්ට විදියට ගලාගෙන ගියා. අන්තිම වෙනකොට මම නවත්තලා දැම්මා. චා මැක්ස් උනා..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒක තමයි.. worlds end නම් කෑම්ප් එකක් ගැහුවා තව තැන් කීයක යන්න හිටියද අප්පේ.. එකක්වත් යන්න් බැරි වුනානේ... :(
    Api heta yanno :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ දැන් අළුත්ම ඝාතකයා කොණ්ඩයාගේ අයියලු නේද... :eek:

    ඩී එන් ඒ ගැලපෙනවා කියලා අද අධිකරණයට දැනුම් දුන්නායි කියලා ගොසිප් ලංකා එකේ දාල තිබුනේ:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Api heta yanno :D

    :(:(:( මම හිතුනොත් සෙනසුරාදා හපුතලේ පැත්තෙන් එනවා. හපුතලේ - බොරලන්ද පැත්තෙන්...:(:(

    පට්ට කන්ටේනර් සයිස් එකියෙක් දැක්කොත් මම කතා කරන්නන් හරියැ..:baffled:
     
    Status
    Not open for further replies.