maari beluwada dhanush inna aluth ekaදෙමළ ෆිල්ම්ස් වල අමුතු ආතල් එකක් තියේ
maari beluwada dhanush inna aluth ekaදෙමළ ෆිල්ම්ස් වල අමුතු ආතල් එකක් තියේ
අද ඔයාට බත් නෑ සහෝ ගෙදරි. උදේම අර ඊයේ ඔයා හලපු හැලිල්ලේ ස්ක්රින් ශොට් පේශලාට යැවුවා නේ.. ඒ නිසා කන තැනකින් කාලා මගින් කොට්ටෙකුයි පැදුරකුයි අරගෙන ගියානම් ඇඟට ගුණයි. කෝකටත් කියලා ඉටි කොලයකුත් ගෙනියන්ඩ. වැස්සොත් කෝටු 04ක් අටවගන්න එකනේ තියෙන්නේ..


ගී තෝසෙ අහලවත් නැහැ..
වැඩක් නැහැ සහෝ. අපි වෙන මාතෘකාවක් කතා කරමු...
උඹත් හරියට අර සුපර්ස්ටා්ර් වගේ යකෝ...![]()
ඇයි බොල ඔය ඉසව්වෙ නැද්ද හොද සයිවර් කඩයක් හොයාගන්න බෙහෙතකටවත්?![]()

maari beluwada dhanush inna aluth eka
ගී තෝසෙ අහලවත් නැහැ..
වැඩක් නැහැ සහෝ. අපි වෙන මාතෘකාවක් කතා කරමු...
උඹත් හරියට අර සුපර්ස්ටා්ර් වගේ යකෝ...![]()


අහ්.. යකෝ..
තාම ගිහිල්ලා නෑ.. බඳින්න කලින් යන්න හිටියේ ඒත් බැරි වුනා.. දැන් ඉතිං තනියෙන් යන්න බැහැනේ...![]()
Ekath hondaionline ඉගෙනගන්න ට්ර්යි එකක් දාන්න ඕනේ..![]()

Ow ayye baluwa, lassana movie ekak
වික්රම් එල.. I බැලුවද?

hmm ayya koy vage type moviesda balanne? Genre?
එහෙනම් බලන්න හොද අළුත් movie ටිකක් කියන්නකෝ
අන්තිමට බැලුව හොද එව්වා
වේල ඉල්ලෙයි පට්ටතාරී
මැඩ්රාස්
ජීවා

දැං කවුද අපි දෙන්නා කියලා කිව්වේ??? ඕකේ නිධාන කථාව FB inboxed..![]()

දැං කවුද අපි දෙන්නා කියලා කිව්වේ??? ඕකේ නිධාන කථාව FB inboxed..![]()


පව් අප්පා ඒ යාලුවා


උන් දෙන්න ගැන නෙමෙයි බන් මම කිව්වේ. තොප්පි දාගන්නවනෙ මේ අපේ පෙරා....![]()



ඉස්සෙල්ල ඔය දනුශ්කයගෙයි නයනතාරවගෙයි පින්තූරයක් දාපං.. ඊට පස්සේ මම කියන්නම් උඹලා දෙන්න ඒ වගේද කියලා..![]()



ඇඩෝව් එහෙම කරන්න එපා කුමා
මම දැන් ගිහිල්ලා ටවුමේ සයිවර් කඩේ එකාගේ බෙල්ල මිරිකනවා එහෙම උනොත්
අම්මපා අහලා නැහැ බන් ,,,
සමහරවිට මෙහේ එවුන් ඔව්වා දාන්නේ නැතුව ඇති

