![]()
1.5 L නම් ඉතින් මෙන්න බඩු . . . . 130Hp Stock
Honda Grace eka test karala thiyenawada ? Premio ekaka level ekatama thiyenawada

Last edited:
![]()
1.5 L නම් ඉතින් මෙන්න බඩු . . . . 130Hp Stock

මේක ටිකක් වැඩී වගේ ගාන.. මැස්ඩා 6 එකක් මම හිතන්නේ 55 කට වගේ ගන්න පුලුවන්...
ගාන නම් හරියටම දන්නේ නැහැ. නමුත් 50 අවට වෙන්න ඕනේ. අනික 6 එකට වඩා 3 එක ලංකාවට ගැලපෙනවා මම හිතන්නේ.

රත්තරං;19120898 said:බුලූ කීනවා
මැස්ඩා 6 = ටොයොටා කැම්රි = නිසාන් ටිආනා/ අල්ටිමා = හොන්ඩා අකෝඩ්
මැස්ඩා 3 = ටොයොටා කොරොල්ලා = නිසාන් සෙන්ට්රා/සිල්පි = හොන්ඩා සිවික්
අපේ රටේ උන්ට මැස්ඩා මරු බඩු උනාට එක රටකවත් පඩේකට මැස්ඩා 3 /6 ගනන් ගන්නේ නෑ.. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නිල්
මේක ත්රෙඩ් එකට අදාල නොවුනට අවුලක් නැතුව ඇති කියලා හිතනවා.
කොහොමත් කටු ත්රෙඩ් එකෙන් ගොඩක් දේවල් දැනකියා ගන්නවානේ.
මට දන්න එකෙක් කියපන්කෝ බයික් එකේ චේන් එක අයින් කරලා තියෙද්දි,
බයික් එක ස්ටාර්ට් වුනත්, ගියර් එකට දාපු ගමන් ස්පොකට් එක කැරකෙනවා
වෙනුවට එන්ජින් එක නවතින්නේ කොහොමද කියලා ?
රත්තරං;19120898 said:බුලූ කීනවා
මැස්ඩා 6 = ටොයොටා කැම්රි = නිසාන් ටිආනා/ අල්ටිමා = හොන්ඩා අකෝඩ්
මැස්ඩා 3 = ටොයොටා කොරොල්ලා = නිසාන් සෙන්ට්රා/සිල්පි = හොන්ඩා සිවික්
අපේ රටේ උන්ට මැස්ඩා මරු බඩු උනාට එක රටකවත් පඩේකට මැස්ඩා 3 /6 ගනන් ගන්නේ නෑ.. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නිල්

ඕන් සුද්දා ලංකාවේ උන්ටම හරියන භාණ්ඩයක් ගහලා.....

උඹලා ඔක්කොගෙන්ම පොඩි උදව්වක් ඕනේ..
තිබ්බ මාර්ච් කට්ට දුන්න .. මම මේ මොකද්ද ගන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. ටොයෝටා කැම්රියක් ගන්න පට්ට ආසයි.. අරන් ලෙඩේ වෙයිද කියලා බයයි.. ඒකේ තෙල් කෙරුවාව කොහොමද..? City limit 8ක් වත් කරනවද ?
මට උපරිම 33 කට වගේ යන්න පුලුවන්... හොඳ කාර් එකක් හරි SUV ( බාගෙට SUV හරි කමක් නෑ) එකක් කියපල්ලකෝ ගන්න..![]()
Gearbox එක Siezed ! ! !
එහෙම තමයි බන් . . . බයික් එකක Idle Speed එක තියලා තියෙන්නේ Coil Pack එකේ ලෝඩ් එක ප්රශ්ණයක් කරගන්නේ නැතුව, නවතින්නේ නැතුව දුවන්න පුලුවන් අඩුම ස්පීඩ් එකට . .. .
එහෙම දුවන එන්ජිමට එක පාර ගියර්බොක්ස් එකේ ලෝඩ් එක වැටුනම නවතිනවා . . .
පොඩ්ඩක් RPM වැඩි කරලා බලපන් . . . නවතින්නේ නැතුව කැරකෙයි . . .
බස් කාරයෝ ගැන කියපු කතාව නම් සහතික ඇත්ත.මට මෙහෙම දේවල් කිහිප වතාවක්ම සිද්දවෙලා තියෙනවා.මේ ලඟදි දවසක මට අර ඩිෆෙන්ඩර් දැමිල්ලක් දාන්නත් වුනා බස් කාරයෙකුගේ වැඩ හන්දා.වෙලාව හොඳ හන්දා බේරුනේ එකේදී නම්.බස් කාරයෝ ඔහොමම තමයි බන් . . . අනක් ගුනක් නැති වසවර්තියෝ . . .
මාවත් මරන්න හදලා තියෙනවා කීප පාරක්ම . . .
ගෑනුන්ගෙ ඩ්රයිව්න් ගැන කතා නොකර ඉමු. මට ඔ්ල්මෝස්ට් හාට් අැටෑක් එකක් දුන්නා මරුටි අැන්ටියෙක් නුවර සුවසෙවන හොස්පිටල් එක ඉස්සරහදි . . . බයික් එකේ බ්රේක් හොඳ නිසා බේරුනා . . . ප්ලග් 2, 3 ක එහෙම ගියා නම් මරුටිය අැතුලේ . . .
Bitch Plzzz . . .
Go to Google.com (worlds largest search engine)
Search for " Best 10 Sedans 2015"
Go to all the search results . . .
And then come here . . . .

වහනේ බලල ඉවර වෙලා නීවාඩු පාඩුවේ උඹේ වෙලාවත් බලවගනින් බං.![]()

මොකක් හරි නඩුවක් සෙට් වෙනවා. මේකත් ගිහින් පෙන්නලා දානවා. උන්ගේ වරදක් නිසා ඒක හදල දෙන්න ඕන නෙහ්. නැත්නම් අමතල දානවා 

ඒ.සී හදපු උන් මොකක් හරි බුලක් කෙලලා..

Exhibition Purpose ගේන්න පුලුවන් . . .

උඹලා ඔක්කොගෙන්ම පොඩි උදව්වක් ඕනේ..
තිබ්බ මාර්ච් කට්ට දුන්න .. මම මේ මොකද්ද ගන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. ටොයෝටා කැම්රියක් ගන්න පට්ට ආසයි.. අරන් ලෙඩේ වෙයිද කියලා බයයි.. ඒකේ තෙල් කෙරුවාව කොහොමද..? City limit 8ක් වත් කරනවද ?
මට උපරිම 33 කට වගේ යන්න පුලුවන්... හොඳ කාර් එකක් හරි SUV ( බාගෙට SUV හරි කමක් නෑ) එකක් කියපල්ලකෝ ගන්න..![]()

Axio 2007, Honda FD series, Corolla 141, Lancer EX, Premio. SUV ගැන නොදනිමි. පොඩ්ඩක් බලපන්. ඔලුවේ තිබිච්චි ටික තමා කිව්වේ. ඔව්ව ලොකුවටත් තියෙනවා, සැප පහසුවත් ටිකක් තියෙයි. Premio, FD ඇරුනම අනිත් ඔක්කොම 30න් අඩුවට ගන්න පුළුවන් වෙයි. අතේ තියෙන ඔක්කොම දල නොගෙන ගානක් අතෙත් තියාගෙන ගනින්. හදිස්සියක් වෙන්නේ කොයි වේලාවේද කියන්න බෑ![]()

Bitch Plzzz . . .
Go to Google.com (worlds largest search engine)
Search for " Best 10 Sedans 2015"
Go to all the search results . . .
And then come here . . . .