වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Have a good experience with the 2011 version. This is a really fun to drive vehicle with a excellent driving experience. Just go for a test drive and see. However the 2nd hand market is not that good here so only buy if you could afford it.

    මේක ටිකක් වැඩී වගේ ගාන.. මැස්ඩා 6 එකක් මම හිතන්නේ 55 කට වගේ ගන්න පුලුවන්...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked: ලේලන්ඩ් සීට් 54ක් අරන් ස්ටිකර් කරලා...... හොද සබ් එකක් හයි කරලා...... CCTV කැමරා දාලා...... GPS හයි කරලා....... තවත් ගානක් අතට ඉතුරුත් වෙනවා ඕකක් ගන්නවට වඩා.......!! :baffled: :P

    තහඩු ගොඩකින් පෙට්ට්යක් හදලා, සීට් 54ක් හයි කරලා, කැත වැහෙන්න ස්ටිකර් පාරක් ගහලා, පැද්දදෙන කොට එන කිචි කිචි සද්දෙ, ගියර් දානකොට එන දඩිං බිඩිං සද්දෙ, කඳු අදිනකොට එන්ජිම අඬන සද්දෙයි අැහෙන්නෙ නැති වෙන්න සබ් එකක් ගහලා, හැප්පුනාම අැතුලේ ඉන්න මිනිස්සු චප්ප වෙන විදිය බලා ගන්න CCTV කැමරා දාලා, ස්ටියරින් එක කපන්නෙ කොහෙවත් වාහනේ යන්නෙ කොහෙවත් හින්දා යන්නේ කොහෙද කියලා බලා ගන්න GPS දැම්මා කියලා තහඩු ගොඩක් වාහනයක් වෙන්නෙ නෑ මාමේ . . . .
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැප්පුනාම අැතුලේ ඉන්න මිනිස්සු චප්ප වෙන විදිය බලා ගන්න CCTV කැමරා දාලා

    වැරදියි පුතා වැරදියි...:no::no:

    බඩා සීසීටීවී හයිකරලා තියෙන්නෙ කෙලින්ම පෙම් මුල්ලට ඒම් කරලා.:rofl: ඒ නිසා පොර ඔන්ලයින් වෙන වෙන දේවල තමා මොනිටර් කරන්නේ..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mtd-d15bs.jpg

    1.5 L නම් ඉතින් මෙන්න බඩු . . . . 130Hp Stock

    මේක දැක්කැයි...:rolleyes:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වැරදියි පුතා වැරදියි...:no::no:

    බඩා සීසීටීවී හයිකරලා තියෙන්නෙ කෙලින්ම පෙම් මුල්ලට ඒම් කරලා.:rofl: ඒ නිසා පොර ඔන්ලයින් වෙන වෙන දේවල තමා මොනිටර් කරන්නේ..:baffled:

    Shocked-Cat.gif

    වල් බඩෙක් . . .
    නැන්දි දැන ගත්තොත් එහෙම . . .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පට්ට කේස් එකක් උනා නෙහ්. AC හදාගෙන ආවට පස්සෙ blower එක විතරක් දාල යනකොට කූල් වෙනව නෙහ්. :eek::eek: නවත්තලා තියෙනකොට නම් එහෙමම දැනෙන්නෙ නෑ. ටිකක් දුර දුවල ඇවිත් නැවැත්තුවොත් නම් සීතල ගතිය දැනෙනවා. හැබැයි clutch එක අල්ලන්නෙත් නැහැ ඒ වෙලාවට. :no: Clutch එක අල්ලන්නෙ AC or Econ button එක දැම්මම විතරයි. උන් කූලින් ෆෑන් එකේ ස්පීඩ් මදි කියල මොකක්ද මගුලක් නම් කරා relay එකක් දාලා. මොකක්ද මෙහෙම වෙන්න හේතුව. :dull::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට කේස් එකක් උනා නෙහ්. AC හදාගෙන ආවට පස්සෙ blower එක විතරක් දාල යනකොට කූල් වෙනව නෙහ්. :eek::eek: නවත්තලා තියෙනකොට නම් එහෙමම දැනෙන්නෙ නෑ. ටිකක් දුර දුවල ඇවිත් නැවැත්තුවොත් නම් සීතල ගතිය දැනෙනවා. හැබැයි clutch එක අල්ලන්නෙත් නැහැ ඒ වෙලාවට. :no: Clutch එක අල්ලන්නෙ AC or Econ button එක දැම්මම විතරයි. උන් කූලින් ෆෑන් එකේ ස්පීඩ් මදි කියල මොකක්ද මගුලක් නම් කරා relay එකක් දාලා. මොකක්ද මෙහෙම වෙන්න හේතුව. :dull::baffled:

    :baffled::baffled::baffled::baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක දැක්කැයි...:rolleyes:

    Shocked-Cat.gif

    මෙහෙමනේ මචා . . .
    මැනුෆැක්චරර්ට බැරි කමක් නෑ ඔහොම එකක් හදන්න. . .
    ප්‍රශ්ණෙ තියෙන්නේ එහෙම හදලා ලෝකේ වටේම විකුනන්න බෑ . .
    එක එක රටවල Emission, Noise, Power, Speed නීති රීති වෙනස් . . . දැන් ඔය මොඩ් කරපු බයික් එක අැමරිකාවේ රෝඩ් ලීග්ල් උනාට තව රටක නැතිවෙන්න පුලුවන් . . .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    අඩෙනවා කුකුලෝ. මේක නවත්තල බ්ලෝවර් එක ස්ටාර්ට් එකේ තිබ්බට කූල් වෙන්නෙ නෑ:( යනකොට තමා. මොන පයන්නක් වේගෙන එනවද දන්නේ නෑ:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Shocked-Cat.gif

    මෙහෙමනේ මචා . . .
    මැනුෆැක්චරර්ට බැරි කමක් නෑ ඔහොම එකක් හදන්න. . .
    ප්‍රශ්ණෙ තියෙන්නේ එහෙම හදලා ලෝකේ වටේම විකුනන්න බෑ . .
    එක එක රටවල Emission, Noise, Power, Speed නීති රීති වෙනස් . . . දැන් ඔය මොඩ් කරපු බයික් එක අැමරිකාවේ රෝඩ් ලීග්ල් උනාට තව රටක නැතිවෙන්න පුලුවන් . . .

    මේක අම්බානක රෙස්ට්‍රික්ට් කරලලු තියෙන්නෙ. :yes: මං ත්‍රොට්ල් මැප් එකක් දැක්ක ඕකෙ.(එදාම තමා එහෙම එකක් දැක්කෙ.:baffled:) මට තේරුන විදියටයි උන් කියල තිබ්බ විදියටයි එන්ජින් RPM අන්තිම ටික වෙනකොට ත්‍රොට්ල් ඇරෙන්නෙ අඩුවෙන්. මැද හරියෙ වැඩිපුර ඇරෙන්න දීලා අන්තිම වෙනකොට ආපහු තරමක් වහනව වගේ.:dull:

    උඹේ කතාව ඇත්ත.:yes: යන්න පුලුවන් උපරිම යන්න හැදුවනම් 300යෙ කෑලිත් නැතිවෙන්න යන්න ඕනේ දැන් තියන බයික්.

    මේ පරණ S1000 එක. හැබැයි බන් මේක ඩී රෙස්ට්‍රික්ට් කරපු එකා පට්ට වැඩ්ඩෙක් වෙන්න ඇති. මං දැකල නෑ වෙන එකකවත් මෙහෙම ස්පීඩො එකත් ඩී රෙස්ට්‍රික්ට් කරල තියනව.:yes:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ඔය මොඩ් කරපු බයික් එක අැමරිකාවේ රෝඩ් ලීග්ල් උනාට තව රටක නැතිවෙන්න පුලුවන් . . .

    මෙහෙ එහෙම එව්ව නැති නිසා H2R එකක් හරි මොනවහරි කරලා රෙජිස්ටර් කරල පදින්න තිබ්බා..:P:P:P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Shocked-Cat.gif

    මෙහෙමනේ මචා . . .
    මැනුෆැක්චරර්ට බැරි කමක් නෑ ඔහොම එකක් හදන්න. . .
    ප්‍රශ්ණෙ තියෙන්නේ එහෙම හදලා ලෝකේ වටේම විකුනන්න බෑ . .
    එක එක රටවල Emission, Noise, Power, Speed නීති රීති වෙනස් . . . දැන් ඔය මොඩ් කරපු බයික් එක අැමරිකාවේ රෝඩ් ලීග්ල් උනාට තව රටක නැතිවෙන්න පුලුවන් . . .

    මහේශ් අයියේ පරණ ලඩියක් පිට රටින් ගේන්න විශෙෂ ක්‍රමයක් තියෙනවද.. ආසයි දවසක් හරි පදින්න 71 Plymouth Baraccuda එකකට. :love:
     
    pubudu_1988

    Member
    Dec 24, 2009
    20
    14
    0
    Kottawa
    ඔන්න එහෙනම් කාලෙකට පස්සේ මම ආයේම ආවා..ඔෆිස් එකේ පහුගිය ටිකේම වැඩ වැඩි වුන නිසා කටුවක් කොටන්න ඉඩක් ලැබුනේ නෑ.මේ දවස් වලත් කටුවක් කන ගමන් ඉන්නේ..ඒක කාල ඉවර වෙලාම ලියන්නම්.ටිකක් විතර පරණ කටුවක් තියෙනවා..ඒක දාන්නම්.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න එහෙනම් කාලෙකට පස්සේ මම ආයේම ආවා..ඔෆිස් එකේ පහුගිය ටිකේම වැඩ වැඩි වුන නිසා කටුවක් කොටන්න ඉඩක් ලැබුනේ නෑ.මේ දවස් වලත් කටුවක් කන ගමන් ඉන්නේ..ඒක කාල ඉවර වෙලාම ලියන්නම්.ටිකක් විතර පරණ කටුවක් තියෙනවා..ඒක දාන්නම්.

    වෙල්කම් කිව්වා.. දාමු දාමූ..:):)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක අම්බානක රෙස්ට්‍රික්ට් කරලලු තියෙන්නෙ. :yes: මං ත්‍රොට්ල් මැප් එකක් දැක්ක ඕකෙ.(එදාම තමා එහෙම එකක් දැක්කෙ.:baffled:) මට තේරුන විදියටයි උන් කියල තිබ්බ විදියටයි එන්ජින් RPM අන්තිම ටික වෙනකොට ත්‍රොට්ල් ඇරෙන්නෙ අඩුවෙන්. මැද හරියෙ වැඩිපුර ඇරෙන්න දීලා අන්තිම වෙනකොට ආපහු තරමක් වහනව වගේ.:dull:

    උඹේ කතාව ඇත්ත.:yes: යන්න පුලුවන් උපරිම යන්න හැදුවනම් 300යෙ කෑලිත් නැතිවෙන්න යන්න ඕනේ දැන් තියන බයික්.

    මේ පරණ S1000 එක. හැබැයි බන් මේක ඩී රෙස්ට්‍රික්ට් කරපු එකා පට්ට වැඩ්ඩෙක් වෙන්න ඇති. මං දැකල නෑ වෙන එකකවත් මෙහෙම ස්පීඩො එකත් ඩී රෙස්ට්‍රික්ට් කරල තියනව.:yes:

    S1000RR, MV Agusta F4 RR වල ස්පීඩෝ එක රෙස්ට්‍රික්ට් කරලා නෙමෙයි වෙන්න ඔ්නි එන්නේ . . . Ignition Cut එක විතරයි තියෙන්නේ . . . Ducati Panigale එකේ නම් ස්පීඩෝ එක බ්ලෑන්ක් වෙනවා 299kmph වලින් පස්සේ . . .
     
    Status
    Not open for further replies.