☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pissuda? pera sudui.. handy kolla :love: :P



    ai yako podi ekata udawak ne man karanna giye.. uta maranaya gena selasumak na kiuwe, ithin selasumak hadala denna baluwe :dull::dull::lol::rofl:

    අනා.. ඩලිං පැරිස් බෝලේ.... :love:
    අඩෝ.. කුමාර456.. හූ හූ.. ඇද්ද ඇද්ද?.. හූ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    tumblr_m0331nF6tM1qlwj9h.gif
    :(:(

    උ.වේ.ස.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    හෙට අනිද්දා හාෆ් සෙන්චරිය ගහන්න ඉන්න උඹලට මොන මල් ද මාමේ :lol::lol:

    ගොඩාක් උන්ට රිදෙයි කියලා කීවේ නිකන් නෙමෙයි නේ.
    උ.වේ.ස. තවත් රිදුනු හිතක... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට අපිට තමයි මෙසේජ් එකක්වත් එවන්න බැරි නේහ්..හෙළා දකිනවා..:frown:

    හීනෙකින්වත් නොහිතුව කෙනෙක්ටත් රිදිලා කියපන්කෝ... :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගොඩාක් උන්ට රිදෙයි කියලා කීවේ නිකන් නෙමෙයි නේ.
    උ.වේ.ස. තවත් රිදුනු හිතක... :lol:


    ආයේ පිස්සුවක් ඇතෑ නාකි ජෝඩු මල් කැඩුවට රිදෙන්න :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට අපිට තමයි මෙසේජ් එකක්වත් එවන්න බැරි නේහ්..හෙළා දකිනවා..:frown:

    අනිවා ආස්මියො.. මුන් දෙන්න තේ‍රඩ් එකට එන්නෙත් එකට. පෙරා ගිය හැටියෙ පැරිස මිසින්..දෙන්න වෙනම වයිබර් එකේ චැට්.. මෙතන හෙනම හෙන කුමන්ත්‍රණයක් තියෙනවා. පෙරා පැරිලව දැලේ දාගෙන.. මොනව කරන්නද ඉතින්..
    ඒක නෙමෙයි ආස්මියො.. ඔයාගෙ දුකයි මගේ දුකයි එකයි. මට තේරෙනවා ආස්මියො දුක.. මම ඔයාගෙ දුක තුනී කරන්නන්.. :baffled::baffled: අඩන්න එපා සුදු ආස්මියො.. මම ඉන්නවා..:baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    happa ehema ekakuth giyaada:baffled:
    ayya balala thiyenavada me movie eka? Lassanai eka :D


    Ayyanam hondama naluwo tika thamay thoragena thiyenne :D
    Wishwaroobam deyyaneeeeee pisu hadenava :):)



    මෙයාට කියන්නේ:baffled:
    මං තේරුම කියන්නම් අයියා හොඳ එකක් හදාගන්න :)
    කිංග් කියන්නේ අරසන්
    සෝ අරසු නාග පාම්බු කියමු :lol::lol:

    :yes::yes: බලලා තියේ..
    විෂ්වරූපම් 2 එනකන් තාම බලන් ඉන්නවා.. :( :( :(
    අරසු නාග පාම්බු... :lol:
     
    Status
    Not open for further replies.