☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා මල්ලි හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් කුමාර456 සෙල්ෆිරැප් එක දෙන්නකෝ..:D

    :eek:
    අනේ අහිංසක මං උගේ සෙල්ෆි රප් වලට අල්ලගන්න එපා අක්කේ.. ඕකා මොන කුන්ඩවාලයක් පාත් කොරයිද දන්නේ නෑ.. ඌ යන පාරකවත් මම යන්නේ නෑ නේ... :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා ආස්මියො.. මුන් දෙන්න තේ‍රඩ් එකට එන්නෙත් එකට. පෙරා ගිය හැටියෙ පැරිස මිසින්..දෙන්න වෙනම වයිබර් එකේ චැට්.. මෙතන හෙනම හෙන කුමන්ත්‍රණයක් තියෙනවා. පෙරා පැරිලව දැලේ දාගෙන.. මොනව කරන්නද ඉතින්..
    ඒක නෙමෙයි ආස්මියො.. ඔයාගෙ දුකයි මගේ දුකයි එකයි. මට තේරෙනවා ආස්මියො දුක.. මම ඔයාගෙ දුක තුනී කරන්නන්.. :baffled::baffled: අඩන්න එපා සුදු ආස්මියො.. මම ඉන්නවා..:baffled::baffled:

    ආස්මි අක්කේ ගෙට පලයං.. කුමාර හැරෙන්න යන්නේ.. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ආයේ පිස්සුවක් ඇතෑ නාකි ජෝඩු මල් කැඩුවට රිදෙන්න :lol:

    පව් යකෝ.. මෙච්චර සැරට ඇත්ත කියන්න එපා යකෝ..:growl::growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිවා ආස්මියො.. මුන් දෙන්න තේ‍රඩ් එකට එන්නෙත් එකට. පෙරා ගිය හැටියෙ පැරිස මිසින්..දෙන්න වෙනම වයිබර් එකේ චැට්.. මෙතන හෙනම හෙන කුමන්ත්‍රණයක් තියෙනවා. පෙරා පැරිලව දැලේ දාගෙන.. මොනව කරන්නද ඉතින්..
    ඒක නෙමෙයි ආස්මියො.. ඔයාගෙ දුකයි මගේ දුකයි එකයි. මට තේරෙනවා ආස්මියො දුක.. මම ඔයාගෙ දුක තුනී කරන්නන්.. :baffled::baffled: අඩන්න එපා සුදු ආස්මියො.. මම ඉන්නවා..:baffled::baffled:

    :shocked:මේ මොකෝ මේ...:oo:මල සමයන්..:baffled::baffled:දුප් මෙතනින්..:growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ආයේ පිස්සුවක් ඇතෑ නාකි ජෝඩු මල් කැඩුවට රිදෙන්න :lol:

    අපි නාකියි.. මතක තියාගනිං මල්ලියේ සමහර කාලෙට ඇට්ටිත් හැලෙනවා කියලා. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek:
    අනේ අහිංසක මං උගේ සෙල්ෆි රප් වලට අල්ලගන්න එපා අක්කේ.. ඕකා මොන කුන්ඩවාලයක් පාත් කොරයිද දන්නේ නෑ.. ඌ යන පාරකවත් මම යන්නේ නෑ නේ... :no:

    :rofl::rofl::rofl:අයියෝ චී.කුමාර..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නවලෝකේ 138 බස් හෝල්ට් එක තියෙන්නේ නුගේගොඩ පැත්තට යන. එතන අයියේ පොඩි පෙට්ටිකඩයක් තියෙනවා හවසට BBQ එහෙම දාන. ඒ ප්ලේස් එක උඹ දන්නවද? Rs.80 ට චිකන් බන් එකක් එහෙම තියෙන්නේ?
    bugger king eka lagamai ban
    oka street food kiyana program eketh pennuwa
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අනිවා ආස්මියො.. මුන් දෙන්න තේ‍රඩ් එකට එන්නෙත් එකට. පෙරා ගිය හැටියෙ පැරිස මිසින්..දෙන්න වෙනම වයිබර් එකේ චැට්.. මෙතන හෙනම හෙන කුමන්ත්‍රණයක් තියෙනවා. පෙරා පැරිලව දැලේ දාගෙන.. මොනව කරන්නද ඉතින්..
    ඒක නෙමෙයි ආස්මියො.. ඔයාගෙ දුකයි මගේ දුකයි එකයි. මට තේරෙනවා ආස්මියො දුක.. මම ඔයාගෙ දුක තුනී කරන්නන්.. :baffled::baffled: අඩන්න එපා සුදු ආස්මියො.. මම ඉන්නවා..:baffled::baffled:

    balapan pera meh naki kukula kiyana katha :( api dennage :love: ekata mada gahannamai mun inne :dull::baffled::rofl:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මි අක්කේ ගෙට පලයං.. කුමාර හැරෙන්න යන්නේ.. :lol:

    :rofl::rofl:කුමාරට හැරි හැරී තමයි යන්න වෙන්නේ ඒවට ආවොත්..:lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එයාට මුකුත් කියන්න එපා.. :dull:

    :baffled:
    ඉටි කොලෙත් එක්ක සිද්ධාලේපත් අරං පල. බත්කෝප්පේ විතරක් නෙමෙයි. හොඳ ගුට්ටකුත් සෙට් කරන්නම්කෝ මම
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    අනේ අහිංසක මං උගේ සෙල්ෆි රප් වලට අල්ලගන්න එපා අක්කේ.. ඕකා මොන කුන්ඩවාලයක් පාත් කොරයිද දන්නේ නෑ.. ඌ යන පාරකවත් මම යන්නේ නෑ නේ... :no:

    පලංචියේ ලී ඉරුවේ අපි එකට.. ඇයි මස්සිනේ.... :(:(
     
    Status
    Not open for further replies.