අනේ පව් අපේ චී.කුමාර..මට මැවිලා පෙනවා කුමාරයා වැටි වැටි දුවනවා..වයිෆ් පස්සෙන් පන්නනවා...ඔවු මුගේ සයිස් එකට නෙමෙයි වැඩ. අද කොහොමත් වයිෆ් ඕකව එලියට දානවා. උදේම ඒකට අවශ්‍ය වටපිටාව මම සකස්කරලා ඉවරයි..

මදැයි දුක තුනී කරන්න ගියා..
දැන් ඉතින් දුකට පුං තමයි ගහගන්න වෙන්නෙ![]()

eke date eka balapanthawa maasa 2-3kin okata reply karapan akke awlak na
![]()

yako..මල් වටකරගෙන මල් හිනැහෙන විට ඒ මල දුටුවෙ මමයි..
හිමිකාරයා මමයි...ඒ මගේ මලයි....
ඇය මස්සිනේ පෙම් කරෙ අපි එක මලට![]()

ඉරිසියාවට කියන කථා බං ඔවුවා. මයේ ගෑණිවත් මට බනින්නේ නෑ උඹත් එක්ක මල් කඩනවට. මේ කොහෙවත් ඉන්න ලොන්ත හිපාටුවෙක් රිද්දගෙන දඟලනවා නේ...![]()

ඔව් බන් අර බතල ගෙඩි ආස්මි, නාකි පෙරා, සුදු චූටි පැරිස තමයි....
මෙතන අපි වගේ පොඩි උන් ඉන්නව කියලවත් ගාණක් නැහැ. හැදියාව අන්තිමයි![]()

මොකක්? අම්මෝ.. ඇයි මට මොනාව හරි කරන්නවත්ද හිතාගෙන ඉන්නෙ.. අම්මෝ මම පව් යකෝ..මම කාටුන් එකක් වෙයි..![]()

neddakin..oi hora kumara ube wayase ekek set karaganna balapan ashmi kiyanne ube wyase hatiyata naaki aunty kenek lajja nadda ban?![]()

ඉරිසියාවට කියන කථා බං ඔවුවා. මයේ ගෑණිවත් මට බනින්නේ නෑ උඹත් එක්ක මල් කඩනවට. මේ කොහෙවත් ඉන්න ලොන්ත හිපාටුවෙක් රිද්දගෙන දඟලනවා නේ...![]()
යකෝ මම ගිය ටිකට මෙතන නාකි හුරතල් වෙනවා..![]()

ඉරිසියාවට කියන කථා බං ඔවුවා. මයේ ගෑණිවත් මට බනින්නේ නෑ උඹත් එක්ක මල් කඩනවට. මේ කොහෙවත් ඉන්න ලොන්ත හිපාටුවෙක් රිද්දගෙන දඟලනවා නේ...![]()

මල් වටකරගෙන මල් හිනැහෙන විට ඒ මල දුටුවෙ මමයි..
හිමිකාරයා මමයි...ඒ මගේ මලයි....
ඇය මස්සිනේ පෙම් කරෙ අපි එක මලට![]()

සුදු චූටි පැරිසා ?![]()

ඔව් බන් අර බතල ගෙඩි ආස්මි, නාකි පෙරා, සුදු චූටි පැරිස තමයි....
මෙතන අපි වගේ පොඩි උන් ඉන්නව කියලවත් ගාණක් නැහැ. හැදියාව අන්තිමයි![]()
හැදියාව තියෙන මනුස්සයෙක් කිව්වනන් දුක නෑ..

oi hora kumara ube wayase ekek set karaganna balapan ashmi kiyanne ube wyase hatiyata naaki aunty kenek lajja nadda ban?![]()

තාම කියෝනවා අප්‍රේල් මාසෙ රිද්දගත්ත ඒවා.. පව් යකෝ තෝ