ඉස්සෙල්ලා අර ඇට්ටි හැලෙන කථාව තේරුම් අරගෙන ආයේ අලුතෙන් වරෙන්කෝ මල්ලියේ..
කුරුකුරුගාන්න එහෙම එපා දැං![]()
ඒක තේරුනා බං අයියේ...
අපි තාම ඇට්ටි තමයි..නමුත් හැලිලා නෑ....
උඹලා නම් දැන් පැහිලා ලෙල්ලත් අවපැහැ ගැන්විලානේ

ඉස්සෙල්ලා අර ඇට්ටි හැලෙන කථාව තේරුම් අරගෙන ආයේ අලුතෙන් වරෙන්කෝ මල්ලියේ..
කුරුකුරුගාන්න එහෙම එපා දැං![]()

බැට් එකෙන් ගහයි කිව්වලු. මතකද ආස්මියො මේ කඹ හොරාව..?? එදා රිදිච්ච ඒකා තාම මාත් එක්ක පිටකරනවා දැන් ඇවිත්.. මතකද මේකා කරපු හොර මගඩි වැඩ ටික.. කොහොමත් ඒ පාර දිනුවේ අපි තමයි හොර වැඩ ටික නැත්නන්![]()

මේ මහ පල් හොරෙක්..KPZට ජය වේවා!!!

හ්ම්.. දැක්ක පළවෙනි දවසෙම පෙනුනා. අර ලේක් හවුස් එක ඉස්සරහා.. මතකද? මැජික්හෂාන් බස් එකෙන් වැටුන දවස?

my babes <3
did you miss me


නෑ සහෝ.. ලොවෙත් නෑ සහෝ..
උඹ අමුම අමු ලොන්ත හිපටුවෙක් වගෙයි පේන්නේ..




muge passen eka da enne
![]()

poor meහෆොයි.. අපි කැපෙනවා එහෙනන්...
දැන් ඉතින් අමුතු අනිසි රංගන ටිකක් බලාගන්න පුලුවන් වෙයි![]()



Asmi gediya neda?![]()
koheda giyane duka thuneekaranna kiyala
![]()

It's going to rain very badly my love..![]()
I need you right here right now..![]()





හිතේ ඇති. මම ආවා නම් ත්රෙඩ් එකේ මාව කලා තියෙයි..![]()

not sureprobably amazin
sup jelly doughnut
![]()


ඒක තේරුනා බං අයියේ...
අපි තාම ඇට්ටි තමයි..නමුත් හැලිලා නෑ....
උඹලා නම් දැන් පැහිලා ලෙල්ලත් අවපැහැ ගැන්විලානේ![]()

ඔයාට මගේ දුක තේරෙනවා සුදු... ඔයා තමයි මාව තේරුම් ගත්ත එකම කෙනා මේ ලෝකෙ![]()

