☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඉස්සෙල්ලා අර ඇට්ටි හැලෙන කථාව තේරුම් අරගෙන ආයේ අලුතෙන් වරෙන්කෝ මල්ලියේ.. :lol:
කුරුකුරුගාන්න එහෙම එපා දැං :lol:


ඒක තේරුනා බං අයියේ...

අපි තාම ඇට්ටි තමයි..නමුත් හැලිලා නෑ....

උඹලා නම් දැන් පැහිලා ලෙල්ලත් අවපැහැ ගැන්විලානේ :baffled:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බැට් එකෙන් ගහයි කිව්වලු. මතකද ආස්මියො මේ කඹ හොරාව..?? එදා රිදිච්ච ඒකා තාම මාත් එක්ක පිටකරනවා දැන් ඇවිත්.. මතකද මේකා කරපු හොර මගඩි වැඩ ටික.. කොහොමත් ඒ පාර දිනුවේ අපි තමයි හොර වැඩ ටික නැත්නන් :dull:

:yes::yes:මේ මහ පල් හොරෙක්..KPZට ජය වේවා!!!:frown::frown:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්.. දැක්ක පළවෙනි දවසෙම පෙනුනා. අර ලේක් හවුස් එක ඉස්සරහා.. මතකද? මැජික්හෂාන් බස් එකෙන් වැටුන දවස?

    ඌ බස් එකෙන් නෙමෙයි නේද වැටුනේ..? අර කොහෙද වැඩ කෑල්ලක් දාන්න ගිහින් නේද දෙරි ගැහැව්වේ..? :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Asmi gediya neda? :eek: :rofl: koheda giyane duka thuneekaranna kiyala :dull::(

    ඔයාට මගේ දුක තේරෙනවා සුදු... ඔයා තමයි මාව තේරුම් ගත්ත එකම කෙනා මේ ලෝකෙ :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒක තේරුනා බං අයියේ...

    අපි තාම ඇට්ටි තමයි..නමුත් හැලිලා නෑ....

    උඹලා නම් දැන් පැහිලා ලෙල්ලත් අවපැහැ ගැන්විලානේ :baffled:

    අන්න රිදිලා... :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බත් ජුන්ඩක් කාල එන්නම් .....බඩගිනියෝ..... :(

    අනේ උබලා තරහා වෙන්න එපා ඈ..... ආතල් එකට විහිලු කලේ......;)
     
    Status
    Not open for further replies.