☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ බස් එකෙන් නෙමෙයි නේද වැටුනේ..? අර කොහෙද වැඩ කෑල්ලක් දාන්න ගිහින් නේද දෙරි ගැහැව්වේ..? :lol:

    බස් එකෙන් කියන්නේ නෙවි බස් එකෙන් (අපි ගිය) නෙමෙයි. ඌ ආපු බස් එකෙන් වැටිලා ලෙලි ගහගෙන තිවුනේ.. :lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බස් එකෙන් කියන්නේ නෙවි බස් එකෙන් (අපි ගිය) නෙමෙයි. ඌ ආපු බස් එකෙන් වැටිලා ලෙලි ගහගෙන තිවුනේ.. :lol:

    ඇයි බං ඌ කිව්වේ බස් එකෙන් බැහැලා එනකොට මොකද්ද බැම්මක් තිබ්බ අයිය්ය වගේ ජම්ප් එකක් දාන්න ගිහිල්ලා කකුල පැටලුනා කියලා.. :lol: නේවි එකේ දෙන්නෙක් දුවන් ඇවිල්ලා කෙලින් කරා කිව්වේ මට මතක හැටියට.. :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔයා කරගන්න යන්නේ බරපතල වැරැද්දක් සුදූ.. පෙරා ඔයා හිතන විදිහෙ කෙනෙක් නෙමෙයි..
    මට කටක් ඇරල කියන්නෙ කොහොමද පෙරා ගැන.. කාලයක් මගේ යාලුවෙක් වෙලා හිටිය එකෙක්නෙ..
    ඒත් ඔයා කල්පනාවෙන්.. ටුවිස්ට් ඔය පෙරාගෙ ආත්මයම අරක් ගෙන.... පෙරාට ටුවිස්ට්ගෙන් ගැලවීමක් ඇත්තෙම නැහැ.. පව් අරසණය :(:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාට මගේ දුක තේරෙනවා සුදු... ඔයා තමයි මාව තේරුම් ගත්ත එකම කෙනා මේ ලෝකෙ :nerd:

    හා හා.. පැරිසව අතෑරලා කරගන්න දෙයක් කරගත්තා නම්.. වැඩිය තොදොල් වෙන්ට කාරි නෑ.. :no::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හා හා.. පැරිසව අතෑරලා කරගන්න දෙයක් කරගත්තා නම්.. වැඩිය තොදොල් වෙන්ට කාරි නෑ.. :no::growl:
    9k=
     
    Status
    Not open for further replies.