☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුටා... :shocked::shocked::shocked:
    සහෝ??? :shocked::shocked::shocked::eek::eek::eek:

    ඇයි අපි දෙන්න මෙහෙම කථා කරනවා මීට කලින් දැකලා නැද්ද?
    නිකං වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.. :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Just ignore my conversations with Twisted.
    I repeat.
    Just ignore my conversations with Twisted.
    Just ignore my conversations with Twisted.
    දැක්කේ නෑ වගේ හිටපං.

    ද්‍රෝහි වෙන්න එපා යකෝ :no::no:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    twisted ayya how's the day so far

    good bro how are you :) ekak dum bonda katha karana ..brb

    man inna thena oya twisted ta :love: danma neda sudu :( :dull:
    __
    man giya perero. araka gena podak balala mata msg ekak dafan honde ;)

    haha he obviously thinks im hotter than you..which i am :P

    Just ignore my conversations with Twisted.
    I repeat.
    Just ignore my conversations with Twisted.
    Just ignore my conversations with Twisted.
    දැක්කේ නෑ වගේ හිටපං.

    wtf?? is this your love?

    කිඹුලගේ ලවු එක ඇමසියා.. :P

    unge s&m seen thiyenne :lol:

    පෙරා චපල පෙම්වතෙක් :baffled::baffled::baffled:

    ow kumar..hope you are not like that my babes
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නාකි බතල ආස්මිය සහ චපල පැරිස නැති වුනාට මට මගේ ළගින් ඉන්න පුලුවන් කෙනෙක් ඉන්නවා මේ ලෝකෙ..මම එයා ගාවට ඇවිත් දැන් ඉන්නෙ.. මෙන්න බලාගන්න

    Who Posted?

    LittleCobra 1,100
    Chathuranga1 538
    RIDER89 492
    Ridila™ 449
    ashmi 383
    සොහොන 317
    Elysium 304
    Kumara456 301
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    man inna thena oya twisted ta :love: danma neda sudu :( :dull:
    __
    man giya perero. araka gena podak balala mata msg ekak dafan honde ;)

    ට්විස්ටඩ්ට බෑ ඩාලිං කවදාවත් ඔයා වෙන්න.. :love::love::love:
    හරි. මම බලන්නම්. අර මම කීව විදියට අනිත් උන්ගෙනුත් අහමු. මට ඕන විදියට ප්ලෑන ගහලා හරියන්නේ නෑ නේ මචං
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කිව්වේ මචන් මැරෙන මොහොත ගැන

    ඒක අපිට කොහොම වෙයිද කියල කොහොමද බන් ප්ලෑන් කරන්නේ.. ප්ලෑන් කරල මැරෙනවනන් ඒක සියදිවි නසා ගැනීමක් වගේ සීන් එකක් තමයි. මෙච්චර කල් මිනිස්සු ප්ලෑන් නොකර මලා වගේ අපිත් කවද හරි නොහිතූ වෙලාවක අන්තිම හුස්ම ටික පිටකරයි... :(:(:(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නාකි බතල ආස්මිය සහ චපල පැරිස නැති වුනාට මට මගේ ළගින් ඉන්න පුලුවන් කෙනෙක් ඉන්නවා මේ ලෝකෙ..මම එයා ගාවට ඇවිත් දැන් ඉන්නෙ.. මෙන්න බලාගන්න

    Who Posted?

    LittleCobra 1,100
    Chathuranga1 538
    RIDER89 492
    Ridila™ 449
    ashmi 383
    සොහොන 317
    Elysium 304
    Kumara456 301

    oke mamai wadima posts dala thiyenne kattiya paw nisa mages posts gaana adu kala :yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම හිතලවත් නැහැ. ඒත් ලොකුවට දාලා යන්න දේකුත් නැහැ. ඒත් හිතාගන්නත් බැහැ. කොහොම හරි මොනව වෙලා හරි ඒ චැප්ටර් එක ඉවර වෙයි කවද හරි. ටික කාලයක් යනකල් කස්ටිය අඩයි. ඊට පස්සෙ ටික ටික අපිව අමතක වෙයි. අපි මැරුණ කියල ලෝකෙ කැරකෙන එක නතර වෙන්නෙ නැහැ. සුපුරුදු විදිහට ලෝකෙ කැරකෙයි. සුනාමියට මිිනිස්සු ලක්ෂ ගානක් මැරුණ. කාටවත් හිතාගන්න බැරි වුනා. ඒත් අද.. සුනාමිය ගොඩක් අයට වචනයක් විතරක් වෙලා.. සුනාමි වෙලේ පවුලෙ අය මැරිච්ච දුකට මැරෙන්න ගිය මිනිස්සු අනන්තයි. ඒත් අද වෙද්දි ඒ අය සතුටින් ඉන්නවා. අද මැරෙන්න කිව්වොත් ඒ අය ලොවෙත් මැරෙන්නෙ නැහැ. ඒක ලෝක ස්වබාවය.. වෙනස් වීම :(:(:(

    මෙච්චර නාකි වෙච්චි උබත් අයියේ මරණේ ගැන හිතුවේ නෑ කියන්නේ අපි තව අවුරුදු 20කින් මේ ගැන කතාකලත් ප්‍රශ්නයක් නෑ :rofl::rofl::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බං ඌ කිව්වේ බස් එකෙන් බැහැලා එනකොට මොකද්ද බැම්මක් තිබ්බ අයිය්ය වගේ ජම්ප් එකක් දාන්න ගිහිල්ලා කකුල පැටලුනා කියලා.. :lol: නේවි එකේ දෙන්නෙක් දුවන් ඇවිල්ලා කෙලින් කරා කිව්වේ මට මතක හැටියට.. :rofl:

    :lol: :lol: :lol:
    ඌ මිසිං නේ දැං. සෙට් උනේ නැද්ද? FB ත් නෑ පේන්න හිටියේ. තිබුන අංකේ වැඩකරන්නෙත් නෑ.. :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා කරගන්න යන්නේ බරපතල වැරැද්දක් සුදූ.. පෙරා ඔයා හිතන විදිහෙ කෙනෙක් නෙමෙයි..
    මට කටක් ඇරල කියන්නෙ කොහොමද පෙරා ගැන.. කාලයක් මගේ යාලුවෙක් වෙලා හිටිය එකෙක්නෙ..
    ඒත් ඔයා කල්පනාවෙන්.. ටුවිස්ට් ඔය පෙරාගෙ ආත්මයම අරක් ගෙන.... පෙරාට ටුවිස්ට්ගෙන් ගැලවීමක් ඇත්තෙම නැහැ.. පව් අරසණය :(:(:(

    අහිංසක කුරුලු කූඩු වලට ගල් ගහන්න එපා සහෝ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙච්චර නාකි වෙච්චි උබත් අයියේ මරණේ ගැන හිතුවේ නෑ කියන්නේ අපි තව අවුරුදු 20කින් මේ ගැන කතාකලත් ප්‍රශ්නයක් නෑ :rofl::rofl::P

    එහෙනන් උඹ තාම වයස 8 චූ කොල්ලෙක්... තව 20 කින් උඹට මගේ වයස එයි.. එතකන් ටීවී එක දාගෙන කාටුන් එකක් බල බලා ඉන්න පොඩි පුටේ.. :growl::growl::growl:
     
    Status
    Not open for further replies.