man inna thena oya twisted tadanma neda sudu
![]()
__
man giya perero. araka gena podak balala mata msg ekak dafan honde
පෙරා චපල පෙම්වතෙක්

man inna thena oya twisted tadanma neda sudu
![]()
__
man giya perero. araka gena podak balala mata msg ekak dafan honde

හුටා...![]()
සහෝ???![]()

Just ignore my conversations with Twisted.
I repeat.
Just ignore my conversations with Twisted.
Just ignore my conversations with Twisted.
දැක්කේ නෑ වගේ හිටපං.

twisted ayya how's the day so far
ekak dum bonda katha karana ..brbman inna thena oya twisted tadanma neda sudu
![]()
__
man giya perero. araka gena podak balala mata msg ekak dafan honde

Just ignore my conversations with Twisted.
I repeat.
Just ignore my conversations with Twisted.
Just ignore my conversations with Twisted.
දැක්කේ නෑ වගේ හිටපං.
කිඹුලගේ ලවු එක ඇමසියා..![]()

පෙරා චපල පෙම්වතෙක්![]()
යැපෙන්නන්ට කාටවත් අත නොපා ජීවත් වෙන විදිහක්ද ?
good bro how are you
ow kumar..hope you are not like that my babes

And also not like you bro. 

waren malli man plan karala dennam ube maranaya gena
ice cream panduru nethi unoth ube marane adama unath karala denna puluwan mata![]()
man inna thena oya twisted tadanma neda sudu
![]()
__
man giya perero. araka gena podak balala mata msg ekak dafan honde

මම කිව්වේ මචන් මැරෙන මොහොත ගැන

whenever you need me there, just close your eyes and imagine im there with you babes
kimbulatama baara denda oni
bye
![]()

නාකි බතල ආස්මිය සහ චපල පැරිස නැති වුනාට මට මගේ ළගින් ඉන්න පුලුවන් කෙනෙක් ඉන්නවා මේ ලෝකෙ..මම එයා ගාවට ඇවිත් දැන් ඉන්නෙ.. මෙන්න බලාගන්න
Who Posted?
LittleCobra 1,100
Chathuranga1 538
RIDER89 492
Ridila™ 449
ashmi 383
සොහොන 317
Elysium 304
Kumara456 301

මම හිතලවත් නැහැ. ඒත් ලොකුවට දාලා යන්න දේකුත් නැහැ. ඒත් හිතාගන්නත් බැහැ. කොහොම හරි මොනව වෙලා හරි ඒ චැප්ටර් එක ඉවර වෙයි කවද හරි. ටික කාලයක් යනකල් කස්ටිය අඩයි. ඊට පස්සෙ ටික ටික අපිව අමතක වෙයි. අපි මැරුණ කියල ලෝකෙ කැරකෙන එක නතර වෙන්නෙ නැහැ. සුපුරුදු විදිහට ලෝකෙ කැරකෙයි. සුනාමියට මිිනිස්සු ලක්ෂ ගානක් මැරුණ. කාටවත් හිතාගන්න බැරි වුනා. ඒත් අද.. සුනාමිය ගොඩක් අයට වචනයක් විතරක් වෙලා.. සුනාමි වෙලේ පවුලෙ අය මැරිච්ච දුකට මැරෙන්න ගිය මිනිස්සු අනන්තයි. ඒත් අද වෙද්දි ඒ අය සතුටින් ඉන්නවා. අද මැරෙන්න කිව්වොත් ඒ අය ලොවෙත් මැරෙන්නෙ නැහැ. ඒක ලෝක ස්වබාවය.. වෙනස් වීම![]()

oke mamai wadima posts dala thiyenne kattiya paw nisa mages posts gaana adu kala![]()

ඇයි බං ඌ කිව්වේ බස් එකෙන් බැහැලා එනකොට මොකද්ද බැම්මක් තිබ්බ අයිය්ය වගේ ජම්ප් එකක් දාන්න ගිහිල්ලා කකුල පැටලුනා කියලා..නේවි එකේ දෙන්නෙක් දුවන් ඇවිල්ලා කෙලින් කරා කිව්වේ මට මතක හැටියට..
![]()

ඔයා කරගන්න යන්නේ බරපතල වැරැද්දක් සුදූ.. පෙරා ඔයා හිතන විදිහෙ කෙනෙක් නෙමෙයි..
මට කටක් ඇරල කියන්නෙ කොහොමද පෙරා ගැන.. කාලයක් මගේ යාලුවෙක් වෙලා හිටිය එකෙක්නෙ..
ඒත් ඔයා කල්පනාවෙන්.. ටුවිස්ට් ඔය පෙරාගෙ ආත්මයම අරක් ගෙන.... පෙරාට ටුවිස්ට්ගෙන් ගැලවීමක් ඇත්තෙම නැහැ.. පව් අරසණය![]()
මෙච්චර නාකි වෙච්චි උබත් අයියේ මරණේ ගැන හිතුවේ නෑ කියන්නේ අපි තව අවුරුදු 20කින් මේ ගැන කතාකලත් ප්රශ්නයක් නෑ