හයියෝ කුමාර.. ඔය බණ කියවිල්ල නවත්තාපං කුමාර...


User CP gihin menna meeka clicl karapan
[/IMG]![]()

We both love to go on public..
Dude.. believe me.. Doing public is really really interesting..![]()

ඇත්ත මචන් ..අවන්කෙන්ම ඇත්ත ..එත් ඉතින් අපිට බදින්න බෑ නේ එහෙම කෙනෙක්
උබ උනත් ඉතින් ඔහොම කිව්වට බදින්නේ.නෑ නේ .!![]()

ගේ සීන් වලට වඩා හරවත් සහෝ මේ බණ ...![]()
ok do it in a train![]()
කුමාර 5 පහු වෙලා කුමාර.
අද ටිකක් රෑ වෙනකං ඉඳලම යන්න කුමාර.
කොහොමත් කුමාර ඔයා අද එලියේ කුමාර.
ඒ නිසා කුමාර පොඩ්ඩක් රෑ වෙනකන් ඉඳලා මරු ටිකක් කියවලා යන්න කුමාර..



මටනන් ඔය කිසි දෙයක් අදාල නැහැ මචන්. මට හරි දේ..(යහපත් දේ) මම කරනවා මොකා මොනව කිව්වත්...![]()
ඇයි සහෝ පහ වෙද්දි රෙද්ද උස්සන් දුවන ඔයා අද තාම මේ පෝස්ට් දදා ඉන්නේ? අද රෙද්ද ඉස්සුවත් නැතත් තෙමා ගන්න වෙන්නෙ සහෝ..![]()

කුමාර 5 පහු වෙලා කුමාර.
අද ටිකක් රෑ වෙනකං ඉඳලම යන්න කුමාර.
කොහොමත් කුමාර ඔයා අද එලියේ කුමාර.
ඒ නිසා කුමාර පොඩ්ඩක් රෑ වෙනකන් ඉඳලා මරු ටිකක් කියවලා යන්න කුමාර..

එත් දෙමාපියන්ගේ බලාපොරොත්තු වලට පිටින් යන්න පුලුවන්ද මචන් වෙන කෙනෙක්ගේ ජිවිතයක් වෙනුවෙන්

මට කුමාරයි පෙරේරයි පැටලෙනවා කියහංකෝ![]()

මට කුමාරයි පෙරේරයි පැටලෙනවා කියහංකෝ![]()

හරි දේ ඒ අයට තේරුම් කරල දෙන්න පුලුවන් බන්..![]()

Wish You All The Best මචන් ..හැබැයි මෙහෙම ප්රශ්නයක් තියනවා ..උබේ අදහස් එක්ක ඒ මිනිස්සුන්ගේ අදහස් ගැලපෙන්නේ නෑ
මට කුමාරයි පෙරේරයි පැටලෙනවා කියහංකෝ![]()



කුමාර-ගේ පෙරේරා-ගේ මොනවද සමානකම්. පෙරේරා දැන් කුමාරත් එක්කත් පැටලෙනවා ද![]()

