☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
User CP gihin menna meeka clicl karapan
8zlggg.jpg
[/IMG]

පිං අත් වේවා මාමේ..... :)
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත මචන් ..අවන්කෙන්ම ඇත්ත ..එත් ඉතින් අපිට බදින්න බෑ නේ එහෙම කෙනෙක්
    උබ උනත් ඉතින් ඔහොම කිව්වට බදින්නේ.නෑ නේ .! :(:(

    මටනන් ඔය කිසි දෙයක් අදාල නැහැ මචන්. මට හරි දේ..(යහපත් දේ) මම කරනවා මොකා මොනව කිව්වත්... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගේ සීන් වලට වඩා හරවත් සහෝ මේ බණ ... :dull::dull:

    කුමාර 5 පහු වෙලා කුමාර.
    අද ටිකක් රෑ වෙනකං ඉඳලම යන්න කුමාර.
    කොහොමත් කුමාර ඔයා අද එලියේ කුමාර.
    ඒ නිසා කුමාර පොඩ්ඩක් රෑ වෙනකන් ඉඳලා මරු ටිකක් කියවලා යන්න කුමාර..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර 5 පහු වෙලා කුමාර.
    අද ටිකක් රෑ වෙනකං ඉඳලම යන්න කුමාර.
    කොහොමත් කුමාර ඔයා අද එලියේ කුමාර.
    ඒ නිසා කුමාර පොඩ්ඩක් රෑ වෙනකන් ඉඳලා මරු ටිකක් කියවලා යන්න කුමාර..

    ඇයි සහෝ පහ වෙද්දි රෙද්ද උස්සන් දුවන ඔයා අද තාම මේ පෝස්ට් දදා ඉන්නේ? අද රෙද්ද ඉස්සුවත් නැතත් තෙමා ගන්න වෙන්නෙ සහෝ.. :baffled::baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මටනන් ඔය කිසි දෙයක් අදාල නැහැ මචන්. මට හරි දේ..(යහපත් දේ) මම කරනවා මොකා මොනව කිව්වත්... :dull:

    එත් දෙමාපියන්ගේ බලාපොරොත්තු වලට පිටින් යන්න පුලුවන්ද මචන් වෙන කෙනෙක්ගේ ජිවිතයක් වෙනුවෙන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි සහෝ පහ වෙද්දි රෙද්ද උස්සන් දුවන ඔයා අද තාම මේ පෝස්ට් දදා ඉන්නේ? අද රෙද්ද ඉස්සුවත් නැතත් තෙමා ගන්න වෙන්නෙ සහෝ.. :baffled::baffled::baffled:

    අද රෑ වෙනකං වැඩ සහෝ.. :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුමාර 5 පහු වෙලා කුමාර.
    අද ටිකක් රෑ වෙනකං ඉඳලම යන්න කුමාර.
    කොහොමත් කුමාර ඔයා අද එලියේ කුමාර.
    ඒ නිසා කුමාර පොඩ්ඩක් රෑ වෙනකන් ඉඳලා මරු ටිකක් කියවලා යන්න කුමාර..

    මට කුමාරයි පෙරේරයි පැටලෙනවා කියහංකෝ :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමත් මෙතන පෝස්ට් ටිකක් දදා ඉඳලා තමා යන්ඩ ඕනේ. නැත්තම් එක එකා පද හදනවා පැරිසා ගිය ගමන් මාත් මාරු උනා කියලා. උන්ට වෙන වැඩ නෑ නේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එත් දෙමාපියන්ගේ බලාපොරොත්තු වලට පිටින් යන්න පුලුවන්ද මචන් වෙන කෙනෙක්ගේ ජිවිතයක් වෙනුවෙන්

    හරි දේ ඒ අයට තේරුම් කරල දෙන්න පුලුවන් බන්.. :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මට කුමාරයි පෙරේරයි පැටලෙනවා කියහංකෝ :lol:

    කුමාර-ගේ පෙරේරා-ගේ මොනවද සමානකම්. පෙරේරා දැන් කුමාරත් එක්කත් පැටලෙනවා ද :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හරි දේ ඒ අයට තේරුම් කරල දෙන්න පුලුවන් බන්.. :)

    :):) Wish You All The Best මචන් ..හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියනවා ..උබේ අදහස් එක්ක ඒ මිනිස්සුන්ගේ අදහස් ගැලපෙන්නේ නෑ
    උබ නාකියා උනාට අපිත් එක්ක බලද්දී ඒ ගෑනි එක්ක බලද්දී ඒකිගේ දුවටත් වඩා බාලයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මට කුමාරයි පෙරේරයි පැටලෙනවා කියහංකෝ :lol:

    පිස්සුද සහෝ..
    මාවත් අර ටුවිස්ට් වගේ පෙරා එක්ක පැටලෙන සින් වලට දාලා කතා කරන්න එපා යකෝ.. මම ඒ සීන් වලට නැතෝ..

    :growl::growl::growl:
     
    Status
    Not open for further replies.