වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    FD එකක් අරන් ගහපන් Mugen Bodykit එක . . .
    කාර් මීට් වලට ගිහින් නවත්තපන් මෙලෝ රහක්, හැඩයක් නැති ටොයෝටා, නිසාන් Passenger කාර් එකක් ළග . . .
    උන්ගේ මූනු වලට වෙන දේ බලපන් . . . තව පුලුවන් නම් Coil over සෙට් එකක් එක්ක Lowering Spring සෙට් එකක් දාලා වාහනේ පාත් කරපන් . . .


    b1bcc71f04efc360440e3a821ed78761.jpg


    8031614623_34f9860c6b.jpg


    44a28eb92b4cf20ab3bef4e7c5c93d0b.jpg


    දැන් ඉතිං අනාතයෝ ටිකට රිදෙයි . . .

    මම ජපානේ හිටියනම් ඕවා කරන්න තිබ්බා.. මෙහේ ඕවා කරල කොලබින් පිට ගියොත් බොඩි කිට් එක කරේ තමයි ගේන්න වෙන්නේ.. ම්නවා වුනත් FD කාර් සෙට් එක නම් පට්ට ලුකින්.. :love::love:

    රතු පාට එක නම් හම්මේ... :love:
     
    Last edited:
    • Like
    Reactions: isuruimantha

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෙල් නතුව 1700ක් වගේ ෆුල් සර්විස් එක. උන් ඒ ගාන කැඩුවට අපි ඉතින් ලග ඉදන් වැඩේ කරව ගන්න ඕන. අන්තිමට වාහනෙයි, මායි දෙන්නම සර්විස් වෙලා:lol:

    :baffled: :dull: කියලා වැඩක් නෑ..... බස් එකක් එහෙම සර්විස් කරපු දවසට ඔලුවත් ග්‍රීස් වෙනවා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචෝ. රෝදෙත් තියාගෙන අපිත් නැගල යන ගානට ක්ලච් එක දීගන්න පුළුවන්නම්
    ස්පොකට් එකයි, ගියර් වීල් ටිකයි කරකවගන්න බැරිවෙන්න විදියක් නෑනෙ.
    මම හිතුවේ මේ බයික් වල චේන් එක නැතුව ගියර් එකට දැම්මම නවතින විදියට
    සේෆ්ටි පැත්ත ගැන හරි හිතල මෙහෙම එකක් කරල එවනව ඇති කියලා.

    :oo: මොකක්ද ඔය බයික්ස් එක කියපන්කෝ ඉස්සෙල්ලම එහෙනම්...... :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    20151013_151149.jpg

    කුකුලනි මට මේක මොඩිෆයි පාරක් දාන්න පොඩි අයිඩියා පාරක් දෙන්න
    වැඩිය කපන්නේ කොටන්නේ නැතුව
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown: හාඩ් එකට වොරන්ටි එපාද.....?? :growl:


    වොරන්ටි කිව්වේ මාමේ අර ඊයේ පෙරේදා ඔයා ගෙනිහින් දුන්න හාර්ඩ් එක මෙච්චර ඉක්මනට වොරන්ටි ක්ලේම් කරන්නත් ආවද :baffled:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මම ජපානේ හිටියනම් ඕවා කරන්න තිබ්බා.. මෙහේ ඕවා කරල කොලබින් පිට ගියොත් බොඩි කිට් එක කරේ තමයි ගේන්න වෙන්නේ.. ම්නවා වුනත් FD කාර් සෙට් එක නම් පට්ට ලුකින්.. :love::love:

    රතු පාට එක නම් හම්මේ... :love:

    Mugen bodykit එක 150ක්.:baffled: මෙහෙ තියෙනව ගන්න
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :baffled: :dull: කියලා වැඩක් නෑ..... බස් එකක් එහෙම සර්විස් කරපු දවසට ඔලුවත් ග්‍රීස් වෙනවා...... :P

    මන් සර්විස් එකට ගියාම දැක්ක නෙහ් බස් එකෙ අතුලත් හෝදනවා. අවුලක් වෙන්නෙ නැද්ද.. :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mugen bodykit එක 150ක්.:baffled: මෙහෙ තියෙනව ගන්න

    හරියන්නේ නෑ බං.. අපි වාහනයක් ගන්නේ හැම අස්සකම යන්නනේ... ඕවා ගහලා වැඩේ හරියන්නේ නෑ.. මම මේ ජීප් මොඩල් එකේ එකක් බලන්නෙත් ඒකයි..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: :dull: කියලා වැඩක් නෑ..... බස් එකක් එහෙම සර්විස් කරපු දවසට ඔලුවත් ග්‍රීස් වෙනවා...... :P

    සහෝ මලපෙරේතය වගේ ග්‍රීස් ගහන එක අස්සෙත් රිංගුවා කියල කිව්වනම් ඉවරයිනේ...:dull:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    View attachment 61694

    කුකුලනි මට මේක මොඩිෆයි පාරක් දාන්න පොඩි අයිඩියා පාරක් දෙන්න
    වැඩිය කපන්නේ කොටන්නේ නැතුව

    Glanza bodykit එක අමුනපන්. ඉස්සරහ බම්පර් එකයි, හෙඩ් ලයිටුයි, ආස නම් බොනට් එකයි (turbo නැත්තම් බොනට් එක හදල ඕනෙත් නැහැ) පිටි පස්සට ස්පොයිලර් එකයි, දෙපැත්තට ස්කර්ට් දෙකයි ගහප්න්. :)
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එල.. එල.. :) උඹව අඳුරගත්ත එකට සන්තෝසයි.. :D

    මටත් එසේය. යුරාජ් මාමිගෙන් නම්බර් එක ඉල්ල ගත්තෙ. තැන්කුයි වේවා යුරාජ් මාමිට:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් එසේය. යුරාජ් මාමිගෙන් නම්බර් එක ඉල්ල ගත්තෙ. තැන්කුයි වේවා යුරාජ් මාමිට:)

    මට හිතුනා බඩා තමයි නොම්මරේ දුන්නේ කියලා.. :D ඒකයි මම ඇහැව්වෙ නැත්තෙ නොම්මරේ හමබවුනේ කොහොමද කියලා.. :lol:
     
    Status
    Not open for further replies.