☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අනේ මංද ඕයි!
මොකක්ද වැරදුනා වගේ කියල හිතෙනව දැන් නම්!:dull:


උනුයි මුනුයි ඔක්කොම එකයි මාමේ..

පුටුවෙ ඉඳගන්නකන් විතයි මොත්තෙ දාගෙන ඉන්නෙ.....ඊට පස්සෙ අරිනවා දිගට හරහට..

හැබැයි මෙහෙමත් හිතෙනවා.......

ඇවිත් ගිය හැමෝම අරන් තියන ණය ගෙවන්න, බදු වැඩි කරන්නත් එපැයි,,

මොකද එන එකෙක් වත් නිශ්පාදනය වැඩි කරලා ආදායම හොයන්න උත්සාහ කරන්නේ නෑ නේ..

ආපු ගමන් යන්නේ රට... ගිහින් තමන්ට හිතවත් පාර්ශව ළඟ හිඟා යදිනවා
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අනේ මංද ඕයි!
    මොකක්ද වැරදුනා වගේ කියල හිතෙනව දැන් නම්!:dull:
    ප්‍රශ්න පත්තරේක එකකට යටින් ඉර ගහල අනිත් එක හරිද මන්ද වගේ හැගීමක් :nerd::nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මංද ඕයි!
    මොකක්ද වැරදුනා වගේ කියල හිතෙනව දැන් නම්!:dull:

    තිබ්බ එකත් හරි නෑනෙ බං... :nerd:
    පරණ වාහනේ ලෙඩ දෙන නිසා විකුණුවා.. ගත්ත අලුත් එකක් නිකං අවුල් වගේ හැඟීමක් මට නම් එන්නෙ.. ඒත් පරන එක විකුනපු එක ගැන නම් සන්තෝසයි...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ......
    දසුන් මැවේ මායාවකි එයද මට අගේ.....

    හමු වූයේ වෙන් වන්නද හද සුසුම් නැගේ....
    වෙන් වූයේ හමු වන්නද යළි සසර මගේ....

    :(


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sunday 10.00 ta dathage dental eka issaraha ta enawa,uba panala yanna epa.:angry:
    ඇවිල්ල රෙද්ද උස්සං ඉදපං සොන්නයෝ.....
    මාළඹේ බල්ලො ටික අකේ පුරල යයි බොට ඉරිදට

    මම නැති දවසට ඇවිත් ඉන්නේ තෝ බය නිසා නේ.....:baffled:
    කටේ නරිවාදම බේරෙනව රෙද්ද පල්ලෙං.....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    dathata anthimatama karana radio show "wilthera" ahapalla.ayeth kar anna hambawenne nahe dathata.arrest karanna inne api hora upadi karaya.


    හා.. හා.......ඔය ඇති..

    දැන් බෙල්ට් එහෙම එක දාගෙන යන්න ලෑස්ති වෙය :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama busy anith dawas walata.uba sunday puluwannam idapan chandiyanam.malabe sunny ayya,pittugala amare,kaduwela wasantha, set eka ekka enne mama. :frown:

    ටයි කෝට් දාගෙන fb එකේ ප්‍රොෆයිල් පික්චර් එකක් දැම්මට සක්කිලියා සක්කිලියමයි යකෝ.. උන්ට මනුස්සයෝ වෙන්න බෑ.. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.