2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපිට අද සින්දු ඉල්ලන්න ඉඩක් නැද්ද මන්ද.. මුන් දැනටම සින්දු 50ක් විතර ඉල්ලලානේ..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අපිට අද සින්දු ඉල්ලන්න ඉඩක් නැද්ද මන්ද.. මුන් දැනටම සින්දු 50ක් විතර ඉල්ලලානේ..

    ඔයාට නොදෙන සිංදු තියෙනවද මෙයා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට ඕන රෝහණ බෝගොඩ ගේ "නෙතින් නෙත බලාලා" කියන ගීතය..
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අපිට අද සින්දු ඉල්ලන්න ඉඩක් නැද්ද මන්ද.. මුන් දැනටම සින්දු 50ක් විතර ඉල්ලලානේ..
    උබට නියම සින්දුවක් තියනවා ඉල්ලපන්... පොල් රුප්පාවේ දාග කල සෙල්ලම් :lol::lol::lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මට ඕන රෝහණ බෝගොඩ ගේ "නෙතින් නෙත බලාලා" කියන ගීතය..

    wow සුපිරි හොඳේ
    11.gif