2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    :( apitanam na
    4.gif

    නයි පැටවී තෙමෙන එක එච්චර හොද නෑ
    බෙනේ ඇතුලට රින්ගපන්.

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ //
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ //
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
    මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා


    ගායනය - රෝහණ බෝගොඩ
    ගී පද - දයා ද අල්විස්
    සංගීතය - ස්ටැන්ලි පීරිස්

    ස්තුතියි තරිඳු...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නෙතින් නෙත බලාලා මේ නව රිද්ම සිංදුව මට නම් හරි යන්නේ නෑ :(
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ //
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ //
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
    මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා


    ගායනය - රෝහණ බෝගොඩ
    ගී පද - දයා ද අල්විස්
    සංගීතය - ස්ටැන්ලි පීරිස්

    ස්තුතියි තරිඳු...
    ලස්සන සින්දුවක්
    11.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ //
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ //
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
    මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා


    ගායනය - රෝහණ බෝගොඩ
    ගී පද - දයා ද අල්විස්
    සංගීතය - ස්ටැන්ලි පීරිස්

    ස්තුතියි තරිඳු...

    මේ ගීතය ලියල තියෙන්නේ ප්‍රේමකීර්ති අල්විස්ගේ බිරිඳ... එයාල නීතියෙන් වෙන් උනායින් පස්සේ වෙන්න ඕන මේක ලියන්න ඇත්තේ..
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ //
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ //
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
    මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා


    ගායනය - රෝහණ බෝගොඩ
    ගී පද - දයා ද අල්විස්
    සංගීතය - ස්ටැන්ලි පීරිස්

    ස්තුතියි තරිඳු...

    :):) ලස්සන සිංදුව...