෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19124172 said:
    කොහොමද ඇග පට්ට නේ මෙන්න නළුවෝ :)

    bale_machinist.jpg

    අනිවරෙන් මචන්.. සිර නළුවෝ තමයි මුන්..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Macho man VHS ekak baluwe.ekath predetor kohda ape thatha genawe :D


    vhs ගෙදර තිබ්බා බන් කරුමෙට එක කැඩිලා නැත්තම් මිට කලින් බලන්නේ මම එකටම බලපු ෆිල්ම් එක මේක බන් තාමත් හැම සින් එකක්ම මතකයි 2002 vage තමා බන් බැලුවේ :)

    d3sqrbqz.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "

    engilsh, science fiction, අමුත්තන් = aliens

    මේක හැමෝම දන්න එකක්, හොඳම චිත්‍රපටිය, හොඳම visual effects, editing, writing නිර්දේශ වුනා oscars වල. producer ලෝකේ ඉන්න සුපිරිම director කෙනෙක්

    කෝ කට්ටිය බැරිද මේක :):)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19124266 said:
    මන් අවන්කයෙන්ම කැමති හොදම නළුවෙක් බන් අකාලයේ නැති වුනා :(

    asdfasfasdfa.jpg

    ow mu nam paw machan. tawa hitiya nam hodama naluwek wenawa lokema.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකේ මොකක්ද මචන් වෙන්නේ? කතාව කොයි වගේද?

    මේ ‍ෆිල්ම් එක IMDB වල 7.8 වගේ අගයක් අදටත් රඳවාගෙන තියෙන ටිකක් අමුතු කුතුහලයෙන් බලන්න පුලුවන් වෙනස් ‍ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Brad Anderson විසින්.ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ American Psycho,The Dark Knight,The Prestige, Public Enemies, Terminator Salvation වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත රඟ පෑ Christian Bale විසිනි. නමුත් ඔහුගේ අනිත් චිත්‍රපට වලින් මෙය තරමක් වෙනස් වන්නේ මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු කරපු විශේශ කැපකිරීමයි.එනම් ඔහු ඔහුගේ චරිතය වෙනුවෙන් එක දිගට මාස 4 ක් අහාර අනුභවය සීමාවකට යටත්ව සිදු කිරීමයි.එමගින් ඔහු ඔහුගේ සිරුරේ බර 27kg කින් අඩු කරගන්නට සමත් උනා..වෙන නලුවෙක් නම් කීයටවත් කරන්න හිතන එකක් නෑ මේ වගේ පිස්සු වැඩක්…..

    ‍ෆිල්ම් එකේ කථාව ගැන කියනවනම් ට්‍රෙවරි කියන පුද්ගලයා INSOMNIA(නින්ද නොයාමේ ලෙඩේ) සැහෙන්න අපහසුතාවයකට පත් වෙච්ච චරිතයක්.මොහු අවුරුද්දකින් නිදාගෙන නැති නිසා මොහුට කල් යද්දී විවිධ විකාර අදහස් එනවා,තමාට විරුද්ධව හැමෝම කටයුතු කරනවා කියලා දැනෙන්න ගන්නවා…ඉතිං ඔහු ඔහුට මේ ලෙඩේ හැදෙන්න හේතුව හොයා ගන්න සැහෙන්න අරගලයක යෙදෙනවා.ඒ වගේම මොහු කාර්මිකයෙක්…ඔහුගේ මොලේ අමාරුව නිසා ඔහුට රස්සාවෙන අස්වෙන්න පවා සිදු වෙනවා….
    ඔහුගේ ගුප්ත චරිතය ගැන තමා තව දුරටත් මෙයින් කියවෙන්නේ….කම්මැලි නැතුව කුතුහලයෙන් මේක බලන්න පුලුවන් film එකක්.

    බයිස්කෝප් එකේ ලින්ක් කොපි කරන්න බැ මෙන්න උබට කතාව :)
     
    • Like
    Reactions: kolavari

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    district 9

    හරියට හරි බන් හැබැයි ෆිල්ම් එකේ ගොඩක් ලොකේෂන් දකුණු අප්‍රිකාවේ නේද බන් ඇමරිකන් කාරයෙන් නෙමේ ඉග්රිසි උනත් ඩිරෙක්ට් කරලා තියෙන්නේ :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "

    district 9
    හරි හරි :lol::lol:
    MV5BMTM4OTI1OTM5NF5BMl5BanBnXkFtZTcwMzk5MTU1Mg@@._V1_SY317_CR0,0,214,317_AL_.jpg
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    සොහොන;19124335 said:
    හරියට හරි බන් හැබැයි ෆිල්ම් එකේ ගොඩක් ලොකේෂන් දකුණු අප්‍රිකාවේ නේද බන් ඇමරිකන් කාරයෙන් නෙමේ ඉග්රිසි උනත් ඩිරෙක්ට් කරලා තියෙන්නේ :)
    supiri VFX bn. ekai mama wadiyenma kamathi