Danma balapalla mokekhari edit karanna kalin

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒක edit කරපු එකා වැරදි වෙන්නෙ ඇයි? උඹලට මෝඩ ආතල් ගන්න, wikipedia එකේ රටේ නම කන එක හරිද?:growl:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඒක edit කරපු එකා වැරදි වෙන්නෙ ඇයි? උඹලට මෝඩ ආතල් ගන්න, wikipedia එකේ රටේ නම කන එක හරිද?:growl:
    :yes::yes::yes:

    Wikipedia eka thiyenne aathal ganna neweine. :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කාලකන්නි....විකිපීඩියා තියෙන්නේ ගොන් ආතල් ගන්න නෙමෙයි...ඕවට හිනා වෙන්න එපා බන්...අපේ රටේ ඉන්න කාලකන්නි ඔහොම දෙකවත් අගය දන්නේ නැහැ...පුදුම කාලකන්නි ඉන්න රටක් මේක...ඔය වගේ වැඩ වලින් වෙන්නේ අපිට ඕවට තියෙන අවස්ථා අඩු වෙන එක...වෙන රටවල උන් මේ වගේ දේවල් හම්බුනාම දියුණු කරන රටේ නම ඉස්සරහට ගෙනියන්න හදනවා...අපේ උන් මෝඩයෝ වගේ ඒවාට ගිහිනුත් ගොන් ආතල් ගන්නවා...ෆේස්බුක් මදි වෙලාද...

    12.gif
    12.gif
    12.gif
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක edit කරපු එකා වැරදි වෙන්නෙ ඇයි? උඹලට මෝඩ ආතල් ගන්න, wikipedia එකේ රටේ නම කන එක හරිද?:growl:

    එක ඇත්ත ආතල් ගන්න ඕනේ නං වෙන ඕනේ තරම් තැන් තියෙන්නේ .. Wikipedia එක තියෙන්නේ ආතල් ගන්න නෙමේනේ .. ඕක නං තව කමක් නෑ ඊලගට වැදගත් ඒවත් edit කරලා ආතල් ගන්න ගිහාම එකත් ලංකවට නැතිවෙලා යන වැඩක් අන්තිමට
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කාලකන්නි....විකිපීඩියා තියෙන්නේ ගොන් ආතල් ගන්න නෙමෙයි...ඕවට හිනා වෙන්න එපා බන්...අපේ රටේ ඉන්න කාලකන්නි ඔහොම දෙකවත් අගය දන්නේ නැහැ...පුදුම කාලකන්නි ඉන්න රටක් මේක...ඔය වගේ වැඩ වලින් වෙන්නේ අපිට ඕවට තියෙන අවස්ථා අඩු වෙන එක...වෙන රටවල උන් මේ වගේ දේවල් හම්බුනාම දියුණු කරන රටේ නම ඉස්සරහට ගෙනියන්න හදනවා...අපේ උන් මෝඩයෝ වගේ ඒවාට ගිහිනුත් ගොන් ආතල් ගන්නවා...ෆේස්බුක් මදි වෙලාද...

    12.gif
    12.gif
    12.gif

    :yes::yes::yes::yes:
    තැනක් නොතැනක් නෑ මෝඩයෝ වගේ වැඩ කරනවා .. ආතල් ගන්න ඕනේ නං forum තියනව gossip site තියනව fb තියනව .. අදාල තැන අදාල වැඩේ කරන්න දැනගන්න ඕනේ ..
    උන් ඔය tv එකට ඇවිත් මෝඩ විදිහට හැසිරුණ එක වගේ දෙයක් තමා wikepedia වගේ එකක් edit කරලා ආතල් ගන්නවා කියන්නෙත් :growl::growl::growl::no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කාලකන්නි....විකිපීඩියා තියෙන්නේ ගොන් ආතල් ගන්න නෙමෙයි...ඕවට හිනා වෙන්න එපා බන්...අපේ රටේ ඉන්න කාලකන්නි ඔහොම දෙකවත් අගය දන්නේ නැහැ...පුදුම කාලකන්නි ඉන්න රටක් මේක...ඔය වගේ වැඩ වලින් වෙන්නේ අපිට ඕවට තියෙන අවස්ථා අඩු වෙන එක...වෙන රටවල උන් මේ වගේ දේවල් හම්බුනාම දියුණු කරන රටේ නම ඉස්සරහට ගෙනියන්න හදනවා...අපේ උන් මෝඩයෝ වගේ ඒවාට ගිහිනුත් ගොන් ආතල් ගන්නවා...ෆේස්බුක් මදි වෙලාද...

    12.gif
    12.gif
    12.gif

    සිරාවට බං දැන් පට්ට ගොබ්බ කාලකණ්ණි හරක් ඉන්නේ. තාත්තා මැරුනම සෙල්‍ෆි ගහලා දාපු එවුන් ඉන්න රටක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. හැම දේම ආතල් එකට අරගෙන. :growl::growl: