https://en.wikipedia.org/wiki/List_of_countries_by_foreign-exchange_reserves
me list eka man lanka wa hoyana giya.. SURPRISE!!! LOL
me list eka man lanka wa hoyana giya.. SURPRISE!!! LOL
ඩොලර් වලින් කිව්වට Foreign-exchange reserves ඔක්කොම එකතුවඒ ඔක්කොමත් හරි මට තියෙන ප්‍රශ්නෙ ඇමරිකාව කොහොමද එංගලන්තෙටත් වැඩිය පහළින් ඉන්නෙ? ඇමරිකාවෙ ඩොලර් අයිති රටේ ඩොලර් සංචිතයක් නැද්ද? දන්න එකෙක් පැහැදිලි කරපංකො මේක![]()
එතකොට මේ ඇමරිකාවෙ ඩොලර් නැතැව අනිත් කරන්සි වල එකතුව වෙන්න ඇති නේද? ඩොලර් වල එකතු කරන්න දෙයක් නෑ නේ ඒක උන්ගෙ ඒකකය නේඩොලර් වලින් කිව්වට Foreign-exchange reserves ඔක්කොම එකතුව
එහෙම වෙන්න ඇති. ම්න් හරියටම කියන්න දන්නෙ නෑ මචන් අනිත් පැත්තෙ ත්‍රෙඩ් එකක ඕක discuss වෙනවඑතකොට මේ ඇමරිකාවෙ ඩොලර් නැතැව අනිත් කරන්සි වල එකතුව වෙන්න ඇති නේද? ඩොලර් වල එකතු කරන්න දෙයක් නෑ නේ ඒක උන්ගෙ ඒකකය නේ
ලෝකෙ වැඩිම ගෝල්ඩ් රිසව් බලපන්.එතකොට මේ ඇමරිකාවෙ ඩොලර් නැතැව අනිත් කරන්සි වල එකතුව වෙන්න ඇති නේද? ඩොලර් වල එකතු කරන්න දෙයක් නෑ නේ ඒක උන්ගෙ ඒකකය නේ