සොහොන;19124172 said:කොහොමද ඇග පට්ට නේ මෙන්න නළුවෝ
![]()
අනිවරෙන් මචන්.. සිර නළුවෝ තමයි මුන්..
සොහොන;19124172 said:කොහොමද ඇග පට්ට නේ මෙන්න නළුවෝ
![]()
Macho man VHS ekak baluwe.ekath predetor kohda ape thatha genawe![]()

වියට්නාමෙන් හොරාට කොකෙන් ගෙනාපු කල්ලා?
"හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "
engilsh, science fiction, අමුත්තන් = aliens
මේක හැමෝම දන්න එකක්, හොඳම චිත්‍රපටිය, හොඳම visual effects, editing, writing නිර්දේශ වුනා oscars වල. producer ලෝකේ ඉන්න සුපිරිම director කෙනෙක්


අනිවරෙන් මචන්.. සිර නළුවෝ තමයි මුන්..

කෝ කට්ටිය බැරිද මේක![]()

කෝ කට්ටිය බැරිද මේක![]()
සොහොන;19124266 said:මන් අවන්කයෙන්ම කැමති හොදම නළුවෙක් බන් අකාලයේ නැති වුනා
![]()
මේකේ මොකක්ද මචන් වෙන්නේ? කතාව කොයි වගේද?

district 9

හරි හරිdistrict 9


supiri VFX bn. ekai mama wadiyenma kamathiසොහොන;19124335 said:හරියට හරි බන් හැබැයි ෆිල්ම් එකේ ගොඩක් ලොකේෂන් දකුණු අප්‍රිකාවේ නේද බන් ඇමරිකන් කාරයෙන් නෙමේ ඉග්රිසි උනත් ඩිරෙක්ට් කරලා තියෙන්නේ![]()