vodka cocktail ekak damuda?

dickensian

Well-known member
  • The Organic Moscow Mule Cocktail


    මුලින්ම ඉල්ලීමක් කරනවා අමධ්‍යයප අය ඉන්නවනම් කරුණාකරලා මේක මග ඇරලා යන්න කියලා.

    ඉස්සෙල්ලම අවශ්‍ය ද්‍රව්‍යය බලමු.

    වොඩ්කා මිලි ලීටර් 100ක්
    තරමක් ඝනකමට හදා ගත්තු Sunquick ටිකක්
    තමුන්ගේ රස පදම අනුව ලෙමනේඩ් හෝ ජින්ජර් බියර් ටිකක්
    මින්ට් රසය ලබා ගැනීමට tic tac ඇට 8 ක් පමණ කුඩු කරලා කුඩු
    සිම්පල් සිරප් තේ හැඳි 4 ක් ( සීනි උණු කරලා කැට නැති වෙන සේ හදා ගත්තු ද්‍රවයක් )

    28cn49g.jpg


    සාදන ක්‍රමය

    මුලින්ම highball එකට වොඩ්කා මිලි ලීටර් 100 දමා ගන්න. එවිට highball එකෙන් භාගයක් පමණ පිරේ. ඉන්පසුව එයටම වීදුරුවේ ඉතිරි භාගය කොටස් දෙකකට බෙදා එක කොටසක් පිරෙන තෙක් ජින්ජර් බියර් හෝ ලෙමනේඩ් දමා ගන්න. පසුව ඉතිරි භාගය පිරෙන තෙක් sunquick දමා ගන්න. පසුව එයටම කුඩු කරගත්තු Tic Tac කුඩු ටික දමා ගෙන හොඳින් කවලම් කර අවශ්‍යය නම් අයිස් කැට දෙකක් දමා පානය කරන්න. මෙහිදී මගේ සන්කුයික් මිශ්‍රණය තරමක් ඝනකම අඩුවට ගත් බැවින් කහ පැහැය අඩුවී ඇත. අන්තිමට ඉතින් මෙන්න මෙහෙම තමයි තිබ්බේ.

    xelcu9.jpg


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මෙන්න මූ අමු සිංහලෙන් කොටලා..:lol: කොහොමද කෙටුවෙ.. මං කියපු විදියටද..? :eek:

    දවසක ට්‍රයි කරල බලන්න ඕනි.. බොන එක නම් නවත්තලා තියෙන්නෙ.. ඒ කාලෙ වොඩ්කා කොක්ටේල් දාලා ගහල නෑ බං.. දන්නෙ නැහැනේ.. ඒක නිසා මං වොඩ්කා වලට ආස නෑ.. හෙන තුප්පහි ස්මෙල් එකක් එන්නෙ.. බොන්න අප්‍රියයි..:(