The Organic Moscow Mule Cocktail
මුලින්ම ඉල්ලීමක් කරනවා අමධ්යයප අය ඉන්නවනම් කරුණාකරලා මේක මග ඇරලා යන්න කියලා.

ඉස්සෙල්ලම අවශ්‍ය ද්‍රව්‍යය බලමු.
වොඩ්කා මිලි ලීටර් 100ක්
තරමක් ඝනකමට හදා ගත්තු Sunquick ටිකක්
තමුන්ගේ රස පදම අනුව ලෙමනේඩ් හෝ ජින්ජර් බියර් ටිකක්
මින්ට් රසය ලබා ගැනීමට tic tac ඇට 8 ක් පමණ කුඩු කරලා කුඩු
සිම්පල් සිරප් තේ හැඳි 4 ක් ( සීනි උණු කරලා කැට නැති වෙන සේ හදා ගත්තු ද්‍රවයක් )
සාදන ක්‍රමය
මුලින්ම highball එකට වොඩ්කා මිලි ලීටර් 100 දමා ගන්න. එවිට highball එකෙන් භාගයක් පමණ පිරේ. ඉන්පසුව එයටම වීදුරුවේ ඉතිරි භාගය කොටස් දෙකකට බෙදා එක කොටසක් පිරෙන තෙක් ජින්ජර් බියර් හෝ ලෙමනේඩ් දමා ගන්න. පසුව ඉතිරි භාගය පිරෙන තෙක් sunquick දමා ගන්න. පසුව එයටම කුඩු කරගත්තු Tic Tac කුඩු ටික දමා ගෙන හොඳින් කවලම් කර අවශ්‍යය නම් අයිස් කැට දෙකක් දමා පානය කරන්න. මෙහිදී මගේ සන්කුයික් මිශ්‍රණය තරමක් ඝනකම අඩුවට ගත් බැවින් කහ පැහැය අඩුවී ඇත. අන්තිමට ඉතින් මෙන්න මෙහෙම තමයි තිබ්බේ.

damma wage nemei uba dan owa hadala dennat ona

කොහොමද කෙටුවෙ.. මං කියපු විදියටද..? 