Tire Changer ගණන් ?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අර ටයර් වැඩපොලවල් වල තියන
    Automatic Tire Changer එකක් කීයක් වගේ වෙනවද බං?

    ගන්නවනං කොහෙන්ද ගන්න ඕනි?
    හොද brands තියේද ? ඒ මොනවද ?

    3761tire changer.jpgAutomatic-Tyre-Changer-Tire-Changer-520.jpgec55a126-97a4-43bb-94e6-12633d5872c5.jpg
    :)දන්න අය කියන්න. නොදන්න අය බම්පියක් දියෝ.:)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    ටයර් කඩ ලාබද බන් ? විනාඩි 15ක් විතර වාත වෙලා චටර් කාල ටයර් එකක් මාරු කරන්න ගන්නෙ රුපියල් 50ක් 100ක් නෙ බන්.