☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
:):) පොඩි එකාවගේ මෙතන පොස්ට් ගණන් කර කර ඉන්නේ නැතුව කසාදයක් බැදගෙන දරුවෙක් මල්ලෙක් හදාගනින් මිනිහෝ. :lol::lol: බලාංශේ උන් කරන වැඩ නේ කරන්නේ:lol: පොටෝ එකෙඋත් හදලා මල් වෙඩිත් දාලා:lol:

:lol::lol:
thoge kata yako paw dow:baffled:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :):) පොඩි එකාවගේ මෙතන පොස්ට් ගණන් කර කර ඉන්නේ නැතුව කසාදයක් බැදගෙන දරුවෙක් මල්ලෙක් හදාගනින් මිනිහෝ. :lol::lol: බලාංශේ උන් කරන වැඩ නේ කරන්නේ:lol: පොටෝ එකෙඋත් හදලා මල් වෙඩිත් දාලා:lol:

    උඹට පත්තරේ හොයනවා කිව්වා නේද මනාලයෝ කසාද බඳින්න?? තවම හම්බුනේ නැද්ද හොඳ මනමාලයෙක්ව?? :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇමසියා ප්‍රොෆයිල් පික් එක දාලා තියෙන්නේ මචං කෝට් එකක් ඇඳගෙන ටයි එකක් දාගෙන ගෑණි වගේ බංකුවට පැත්තට වාඩි වෙලා කියහන්කෝ.. :lol::lol:
    පොන්නය දවුසන් ටොක් දුන්නට පොන්නහ් මුනක් නෙහ් තියෙන්නහ් ... පව් කියලත් හිතුනහ් බ0 :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇමසියගේ අලුත් Hu Flun Pu බෑන්. ලොක්කා කිව්වා ආයේ ඇමසියගේ ෆේක් එව්වා කෝට් කරන්න එපා එතකොට උගේ පෝස්ට් මකලා බෑන් කලත් ඌ දාපුවා ඉතිරි වෙනවා කියලා. :(:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උඹට පත්තරේ හොයනවා කිව්වා නේද මනාලයෝ කසාද බඳින්න?? තවම හම්බුනේ නැද්ද හොඳ මනමාලයෙක්ව?? :lol::lol:

    පත්තරේ දැම්මේ නැහැ බන්. අම්මල හොයනවා එහෙම මෙහෙන් එතින් ;)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පොඩ්ඩක් හි‍ටු ඉවසලා. ඕකට ඔහොම නට නටා ඉන්න කියහන්කෝ මේකේ. ඉස්සරහට දෙන්න. මොනවා බලන්නද බං. කොටයි, කලුයි, මූණ පුරා ‍රැවුල වවලා වීරවංශ වගේ. :lol::lol:
    බලන් යද්දි පොන්න පරානයක් නෙහ් උ හෙනම කාලකන්නි මුනක් නෙහ් බ0 ඇමසියටහ් තියෙන්නෙහ්
    ගැනි වගේ ජැක ගහනහෙනහ් ඉන්නෙහ් කෙලින් ඉන්නත් පනහ් නැහ් :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොන්නය දවුසන් ටොක් දුන්නට පොන්නහ් මුනක් නෙහ් තියෙන්නහ් ... පව් කියලත් හිතුනහ් බ0 :lol::lol:

    ගුටි කණ මූණක්.. මම යනෝ බං ගුඩ් නයිට්. බුදු සරණයි... ඊයෙත් පාන්දර 3.30 ට වගේ ඇහැරුවා රෙද්ද. අදත් කීයට ඇහැරෙන්න වේවිද කී සැරයක් ඇහැරෙන්න වේවිද දන්නෙ නෑ. :(:(:(:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගුටි කණ මූණක්.. මම යනෝ බං ගුඩ් නයිට්. බුදු සරණයි... ඊයෙත් පාන්දර 3.30 ට වගේ ඇහැරුවා රෙද්ද. අදත් කීයට ඇහැරෙන්න වේවිද කී සැරයක් ඇහැරෙන්න වේවිද දන්නෙ නෑ. :(:(:(:(
    එල බ0 අපිත් කැපුනාහ් :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Maitre1.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොට මිටි කැත කෝට් ටයි ‍රැවුල් කොටා ඇවිල්ලා. ලොක්කට VM එකක් දාගෙනම යනවා. කෝට් කලොත් වෝනින් නෑ මමත් එලෝව. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පත්තරේ දැම්මේ නැහැ බන්. අම්මල හොයනවා එහෙම මෙහෙන් එතින් ;)

    මනාලියට මනමාල මහත්තයෙක් නේද හොයන්නේ. ඉතින් බං දිවයින ඉ‍ටු පිටේ මනාලයෝ තීරය බලපන්කෝ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකද්ද යකො කෙල්ලෙක් හොයාගනින්කො :oo:

    අපෝ ලව් නම් කරන්නේ නැහැ මචං. ගැනියෙක් ගත්තට පස්සේ ඒකිට ලව් කරනවා:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද්ද යකො කෙල්ලෙක් හොයාගනින්කො :oo:

    ඕකට මොන කෙල්ලොද බං. මම අනන්තවත් බැනලා ඇති පිලිවෙලක් වෙයන් කියලා JVP එකට දිදී ඉන්න වෙලේ කිරියට වෙලා. :growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ලව් නම් කරන්නේ නැහැ මචං. ගැනියෙක් ගත්තට පස්සේ ඒකිට ලව් කරනවා:)
    උඹට මොන ලව්ද බං.. ලමයෙක් එකක්ම ගෑනියෙක් ගන්න තමා වෙන්නෙ තව ඉස්සරහට..:lol:
     
    Status
    Not open for further replies.