☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් බන්.. මූ හැදෙන එකෙක් නෙවෙයි.. :(

    උඹ කෝට් ටයි දාගෙන ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නවද කියලා මම දන්නේ නෑ මම උඹව දැකලත් නෑ මට වැඩකුත් නෑ. උඹට නෙමෙයි කිව්වේ ඇමසින්ට. නිකන් තොප්පි දාගන්න එපා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹට මොන ලව්ද බං.. ලමයෙක් එකක්ම ගෑනියෙක් ගන්න තමා වෙන්නෙ තව ඉස්සරහට..:lol:
    හිනා ගියා කියහන්කෝ :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕකට මොන කෙල්ලොද බං. මම අනන්තවත් බැනලා ඇති පිලිවෙලක් වෙයන් කියලා JVP එකට දිදී ඉන්න වෙලේ කිරියට වෙලා. :growl::growl:

    එහෙමත් නැහැ බන් ලව් කරලා එපා උනා එකයි;)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පල නිදාගනින් ගිහින් උබව රිපෝට් කරන්න ඕනි ban] කරන්න:lol:
    රිදිලාහ් .... අයිටම් වැඩ කරනහ් කාලේ බැදගත්තේ නැත්තම් පස්සේ බැදලා උඩ බලන් ඉන්නහ් තමාහ් වෙන්නේ :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකට මොන කෙල්ලොද බං. මම අනන්තවත් බැනලා ඇති පිලිවෙලක් වෙයන් කියලා JVP එකට දිදී ඉන්න වෙලේ කිරියට වෙලා. :growl::growl:

    :lol: ... කෙල්ලෙක් හම්බුන ගමන් ඉතින් දේශපාලන වැඩ ඉවරයි කොහොමත් :baffled:

    අපෝ ලව් නම් කරන්නේ නැහැ මචං. ගැනියෙක් ගත්තට පස්සේ ඒකිට ලව් කරනවා:)

    ගොඩක් ඔය ප්‍රොපෝසල් මයින්ඩ් එකේ ඉන්නෙ දෙපොළ, වාහන වලට ලව් කරන කෙල්ලො තමයි :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ ලව් නම් කරන්නේ නැහැ මචං. ගැනියෙක් ගත්තට පස්සේ ඒකිට ලව් කරනවා:)

    ගෑණිට ලව්?? මගුල හාමතේ ඉන්න තමයි වෙන්නේ.

    පත්තරේ ඇඩ් එක මෙහෙම දාහන්.

    ගොවිගම ලැජ්ජා බයට හැදුණු, කාන්තාවක් දිහා ඇස් ඇර නොබලන, හිරි ඔතප් ඇති, දික් අතට උසට වඩා හරහට උස වැඩි ඔන්න පැලෙයි මෙන්න පැලෙයි ඌ මනා දේහයක් ඇති. එක වර බත් මුට්ටියකට වූඅද ගේමකම් නැතිව වගකිව හැකි. කෝටි පති ව්‍යයාපාරික පුතුට හාමතේ සිටිය හැකි, රෑට ඇඳේ ඉඩ මදි නිසා බිම බුදියා ගත හැකි ගුණ යහපත් බිරිඳක් දෙමාපියන් සොයයි. විහිලුවට නොලියන්න. :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol: ... කෙල්ලෙක් හම්බුන ගමන් ඉතින් දේශපාලන වැඩ ඉවරයි කොහොමත් :baffled:

    ගොඩක් ඔය ප්‍රොපෝසල් මයින්ඩ් එකේ ඉන්නෙ දෙපොළ, වාහන වලට ලව් කරන කෙල්ලො තමයි :dull:
    එකනම් ඇත්ත එක්කො හතර කෙන්දරේ පාලු එකක් තමාහ් :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ ක්‍රේෂි බඩි :baffled::baffled::baffled: දැන්ද නැගිට්ටේ
    අඩෝ කින්ග් ක්‍රෝබ්රා..:cool:

    උඹ කෝට් ටයි දාගෙන ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නවද කියලා මම දන්නේ නෑ මම උඹව දැකලත් නෑ මට වැඩකුත් නෑ. උඹට නෙමෙයි කිව්වේ ඇමසින්ට. නිකන් තොප්පි දාගන්න එපා.
    ඔව් මේකා අහක යන තොප්පි දාගන්නෙ.. මං උදෙත් කිව්වා මූට ඔය ලබ්බවල් දැන් ඉවරයි කියලා..:growl:

    හිනා ගියා කියහන්කෝ :lol::lol::lol:
    අපිට හිනා ගියාට මූට අඬන්න වෙන්නෙ ඉස්සරහට..:lol:

    එහෙමත් නැහැ බන් ලව් කරලා එපා උනා එකයි;)
    එක බූට් එකයි කාලා තියෙන්නෙ සීයක් දෙසීයක් කාලා වගේ තොගේ කතාව..:(

    uba gana thread ekak dala thibba neda?,uba ganta inna dannawa:)
    ඔව් කවුද දාලා තිබ්බා බං..:)

    :lol: රිදුනා
    :lol::lol::lol:

    :baffled::baffled: mata time machine ekak diyan gal yugeta yanna
    පිස්සුද යකෝ.. එළකිරි එන්නෙ කොහොමද ඒපාර..:lol:
    ගල් අතුල්ල අතුල්ල තමා ඉන්න වෙන්නෙ.. හිකෙයි දාලා..:shocked:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    🔝උඩ ඉන්න එකා අඩුම ගානේ අකව්න්ට් 500ක් වත් හදල ඇත්තේ බෑන් වෙන බෑන් වෙන පාරට එන්න:lol::lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,242
    1
    4,030
    113
    Moratuwa
    උඹ කෝට් ටයි දාගෙන ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නවද කියලා මම දන්නේ නෑ මම උඹව දැකලත් නෑ මට වැඩකුත් නෑ. උඹට නෙමෙයි කිව්වේ ඇමසින්ට. නිකන් තොප්පි දාගන්න එපා.

    උබ මොනව කිව්වත් අවුලක් නෑ බන්.. :sorry:
    හැම වෙලේම මට උබලත් එක්ක රන්ඩු කර කර ඉන්න බෑ බන් වෙලාවකුත් නෑ.. :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෑණිට ලව්?? මගුල හාමතේ ඉන්න තමයි වෙන්නේ.

    පත්තරේ ඇඩ් එක මෙහෙම දාහන්.

    ගොවිගම ලැජ්ජා බයට හැදුණු, කාන්තාවක් දිහා ඇස් ඇර නොබලන, හිරි ඔතප් ඇති, දික් අතට උසට වඩා හරහට උස වැඩි ඔන්න පැලෙයි මෙන්න පැලෙයි ඌ මනා දේහයක් ඇති. එක වර බත් මුට්ටියකට වූඅද ගේමකම් නැතිව වගකිව හැකි. කෝටි පති ව්‍යයාපාරික පුතුට හාමතේ සිටිය හැකි, රෑට ඇඳේ ඉඩ මදි නිසා බිම බුදියා ගත හැකි ගුණ යහපත් බිරිඳක් දෙමාපියන් සොයයි. විහිලුවට නොලියන්න. :lol:
    +JVP පාක්ශිකාවක් විය යුතුය නැතහොත් මගුල වැඩි කල් නොපවති :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: ... කෙල්ලෙක් හම්බුන ගමන් ඉතින් දේශපාලන වැඩ ඉවරයි කොහොමත් :baffled:
    උඹ ඔය කිව්ව විදියට මේ වේසි JVP එකේ නම ගිය චරිතයක් වගේනේ හිතෙන්නෙ.. පිස්සුද බං රෙදි නැතුව කඩේ යෑමක් විතරයි..:( බලු බල්ලෙක් මූව දන්නෑ JVP එකේ..:sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇමසින් උබට ටයිපින්ග් රස්සාවක් වගේ එකක් සෙට් කරලා දෙන්නද අලුත් කොට් එකක් ගන්නෙහ් හම්පඩ කොට් ගහන්න ලැජ්ජ නැද්ද බ0 ... කෙලින් හිටපන්කෝ පොන්නයෙක් නොවි :rofl:
     
    Status
    Not open for further replies.