ඔව් බන්.. මූ හැදෙන එකෙක් නෙවෙයි..![]()
උඹ කෝට් ටයි දාගෙන ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නවද කියලා මම දන්නේ නෑ මම උඹව දැකලත් නෑ මට වැඩකුත් නෑ. උඹට නෙමෙයි කිව්වේ ඇමසින්ට. නිකන් තොප්පි දාගන්න එපා.
ඔව් බන්.. මූ හැදෙන එකෙක් නෙවෙයි..![]()
හිනා ගියා කියහන්කෝඋඹට මොන ලව්ද බං.. ලමයෙක් එකක්ම ගෑනියෙක් ගන්න තමා වෙන්නෙ තව ඉස්සරහට..

ඕකට මොන කෙල්ලොද බං. මම අනන්තවත් බැනලා ඇති පිලිවෙලක් වෙයන් කියලා JVP එකට දිදී ඉන්න වෙලේ කිරියට වෙලා.![]()

උඹට මොන ලව්ද බං.. ලමයෙක් එකක්ම ගෑනියෙක් ගන්න තමා වෙන්නෙ තව ඉස්සරහට..
රිදුනාලංකාවෙ වත්මන් ජනපති ලු බං..

mata time machine ekak diyan gal yugeta yannaහිනා ගියා කියහන්කෝ![]()

රිදිලාහ් .... අයිටම් වැඩ කරනහ් කාලේ බැදගත්තේ නැත්තම් පස්සේ බැදලා උඩ බලන් ඉන්නහ් තමාහ් වෙන්නේපල නිදාගනින් ගිහින් උබව රිපෝට් කරන්න ඕනි ban] කරන්න![]()

ඕකට මොන කෙල්ලොද බං. මම අනන්තවත් බැනලා ඇති පිලිවෙලක් වෙයන් කියලා JVP එකට දිදී ඉන්න වෙලේ කිරියට වෙලා.![]()
... කෙල්ලෙක් හම්බුන ගමන් ඉතින් දේශපාලන වැඩ ඉවරයි කොහොමත් 
අපෝ ලව් නම් කරන්නේ නැහැ මචං. ගැනියෙක් ගත්තට පස්සේ ඒකිට ලව් කරනවා![]()

අපෝ ලව් නම් කරන්නේ නැහැ මචං. ගැනියෙක් ගත්තට පස්සේ ඒකිට ලව් කරනවා![]()

එකනම් ඇත්ත එක්කො හතර කෙන්දරේ පාලු එකක් තමාහ්... කෙල්ලෙක් හම්බුන ගමන් ඉතින් දේශපාලන වැඩ ඉවරයි කොහොමත්
ගොඩක් ඔය ප්‍රොපෝසල් මයින්ඩ් එකේ ඉන්නෙ දෙපොළ, වාහන වලට ලව් කරන කෙල්ලො තමයි![]()

ආ ක්‍රේෂි බඩිදැන්ද නැගිට්ටේ

උඹ කෝට් ටයි දාගෙන ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නවද කියලා මම දන්නේ නෑ මම උඹව දැකලත් නෑ මට වැඩකුත් නෑ. උඹට නෙමෙයි කිව්වේ ඇමසින්ට. නිකන් තොප්පි දාගන්න එපා.

හිනා ගියා කියහන්කෝ![]()

එහෙමත් නැහැ බන් ලව් කරලා එපා උනා එකයි![]()

uba gana thread ekak dala thibba neda?,uba ganta inna dannawa![]()

රිදුනා

mata time machine ekak diyan gal yugeta yanna

උඹට මොන ලව්ද බං.. ලමයෙක් එකක්ම ගෑනියෙක් ගන්න තමා වෙන්නෙ තව ඉස්සරහට..

උඹ කෝට් ටයි දාගෙන ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නවද කියලා මම දන්නේ නෑ මම උඹව දැකලත් නෑ මට වැඩකුත් නෑ. උඹට නෙමෙයි කිව්වේ ඇමසින්ට. නිකන් තොප්පි දාගන්න එපා.

+JVP පාක්ශිකාවක් විය යුතුය නැතහොත් මගුල වැඩි කල් නොපවතිගෑණිට ලව්?? මගුල හාමතේ ඉන්න තමයි වෙන්නේ.
පත්තරේ ඇඩ් එක මෙහෙම දාහන්.
ගොවිගම ලැජ්ජා බයට හැදුණු, කාන්තාවක් දිහා ඇස් ඇර නොබලන, හිරි ඔතප් ඇති, දික් අතට උසට වඩා හරහට උස වැඩි ඔන්න පැලෙයි මෙන්න පැලෙයි ඌ මනා දේහයක් ඇති. එක වර බත් මුට්ටියකට වූඅද ගේමකම් නැතිව වගකිව හැකි. කෝටි පති ව්‍යයාපාරික පුතුට හාමතේ සිටිය හැකි, රෑට ඇඳේ ඉඩ මදි නිසා බිම බුදියා ගත හැකි ගුණ යහපත් බිරිඳක් දෙමාපියන් සොයයි. විහිලුවට නොලියන්න.![]()

... කෙල්ලෙක් හම්බුන ගමන් ඉතින් දේශපාලන වැඩ ඉවරයි කොහොමත්
![]()
බලු බල්ලෙක් මූව දන්නෑ JVP එකේ..
tie coat nathi pic ekak dapan.ethakota awulak nahe.
siramada?