☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ඔය වේසි ඉස්සර එළකිරි ආවට ත්‍රේඩ් දාන්නෑ.. නවකතා කියවලා මාරු වෙනවා.. මං දාපු නවකතාද කොහෙද වැඩියක්ම කියෙව්වෙ..:lol: පස්සෙ ඕකා ත්‍රේඩ් එකක් දැම්මා යකඩ තලන විදියද කොහෙද.. එතනින් පොරට හෙන මොරාල් එකක් ආවා.. දැන් හිටු කියලා එලකිරි එනවා.. හැබැයි මූ සමහර වෙලාවට කොටන සිංහල කියවන්න පැයක් දෙකක් යනවා..:(

:lol::lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    🔝උඩ ඉන්න එකා අඩුම ගානේ අකව්න්ට් 500ක් වත් හදල ඇත්තේ බෑන් වෙන බෑන් වෙන පාරට එන්න:lol::lol::lol::lol:

    දැනට වාර්ථා වි ඇති ආකරයටහ් ඔකා දවසට එක ගානේ කවුන්ට් හදනවා :yes:

    මොන එක ගානෙද මේ ඕකගේ අද බෑන් උන අකවුන්ට් එකක්. ඕකේ අග කෝඩ් එක රෙජිස්ට්‍ර වෙච්ච පිලිවෙලනේ බං. ඕකේ අංකේ 349590 නේ බං. 349400 ඉඳන් 349610 විතර වෙනකන් උගේ ෆේක් ඔක්කොම එක ලඟ හදපුවා. එව්වවල 99% ක්ම එක පෝස්ට් එකක්වත් දාලා නෑ. ඔය 400 න් පහලට මම ගිහින් බැලුවෙත් නෑ 610 න් උඩට ගිහින් බැලුවෙත් නෑ සමහර විට එව්වත් ෆේක් ඇති බං. මූ නම් මහ සයිකෝ ඩයල් එකක්. :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනම් ඉතින් තමන්ට මුකුත් කරගන්න නෙවෙයි නෙ බන් ...
    මොකුත් කරන්න බෑ බං කෑගැහුවට.. නිකන් මිනිස්සු තරහවෙන එක විතරයි වෙන්නෙ.. දැන් ඕකා රෙදි නැතුව කඩේ ගියාට වෙනසක් උනාද.. නෑනේ.. දැන් මරා එලවන්න හෙන ඇම්ම තිබ්බා.. යහපාලනය හොඳයි කිව්වා.. කොහොමද ආතල් එක..:lol:

    දැන් කැ#ම සිද්ධිය කියන්නෙ අහන අහන එකා කියනවා මරාට දුන්නා කියලා..:lol:

    එහෙම ප්‍රසිධ්ධ් හැමෝම දන්නා එකෙක් නෙමයි යකෝ කොහොමත් පැත්තක් ඉදන් සහයෝහයක් දෙනවා:)
    සහයෝගය දුන්නට වැඩක් නෑනේ බං.. වෙනසක් උනේ නෑනේ මේ පාරවත්..:sorry: උඹලා මොනා කිව්වත් කරත් මිනිස්සු JVP එකට ඡන්දෙ දෙන්නෙ නැහැ බං.. මොකද මිනිස්සු බයයි.. උන්ගෙ අතීතය කුජීත නිසා..:(

    උබ හිතන්නෙහ් ආමි එකේ පොල් ගාන එවුන්ව වෙඩි තියන උන් අදුනනවහ් කියලා :rofl:
    රිදෙයි හොදටමහ් :lol::lol::lol:
    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය වේසි ඉස්සර එළකිරි ආවට ත්‍රේඩ් දාන්නෑ.. නවකතා කියවලා මාරු වෙනවා.. මං දාපු නවකතාද කොහෙද වැඩියක්ම කියෙව්වෙ..:lol: පස්සෙ ඕකා ත්‍රේඩ් එකක් දැම්මා යකඩ තලන විදියද කොහෙද.. එතනින් පොරට හෙන මොරාල් එකක් ආවා.. දැන් හිටු කියලා එලකිරි එනවා.. හැබැයි මූ සමහර වෙලාවට කොටන සිංහල කියවන්න පැයක් දෙකක් යනවා..:(

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන එක ගානෙද මේ ඕකගේ අද බෑන් උන අකවුන්ට් එකක්. ඕකේ අග කෝඩ් එක රෙජිස්ට්‍ර වෙච්ච පිලිවෙලනේ බං. ඕකේ අංකේ 349590 නේ බං. 349400 ඉඳන් 349610 විතර වෙනකන් උගේ ෆේක් ඔක්කොම එක ලඟ හදපුවා. එව්වවල 99% ක්ම එක පෝස්ට් එකක්වත් දාලා නෑ. ඔය 400 න් පහලට මම ගිහින් බැලුවෙත් නෑ 610 න් උඩට ගිහින් බැලුවෙත් නෑ සමහර විට එව්වත් ෆේක් ඇති බං. මූ නම් මහ සයිකෝ ඩයල් එකක්. :lol::lol:
    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උඹ දැන් දැක්කනේ බුවාව වරෙන් හාබර් එකට යමු වෙලේක දතා එක්ක සෙට් වෙලා. මල්කවියා උදව් කරාවි. හාබර් එකේ දණ ගස්සවලා වැඳගෙන ඉන්න ෆොටෝ එකක් ගහලා කිරියට දාමු. ;)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹ දැන් දැක්කනේ බුවාව වරෙන් හාබර් එකට යමු වෙලේක දතා එක්ක සෙට් වෙලා. මල්කවියා උදව් කරාවි. හාබර් එකේ දණ ගස්සවලා වැඳගෙන ඉන්න ෆොටෝ එකක් ගහලා කිරියට දාමු. ;)
    දවසක් දාගනින් මාත් එන්නම් :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සිරාවට මූ ඔක්කොම ෆේක් ටිකේ usernames and passwards ටික ගහගෙන නෝට් පෑඩ් එකක දාගෙන ඇති. බෑන් වෙන බෑන් වෙන එව්වා ඉස්සරහට කතිරයක් දානවා ඇති දිනපතා. මූට වෙන වැඩක් නැද්ද බං ඔහොම ෆේක් හදන්න.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපි කැපුනාහ් රිදිලා , මැක්ස්බොයි , බඩියා , පොඩි/ලොකු නයා
    සු.රා ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකුත් කරන්න බෑ බං කෑගැහුවට.. නිකන් මිනිස්සු තරහවෙන එක විතරයි වෙන්නෙ.. දැන් ඕකා රෙදි නැතුව කඩේ ගියාට වෙනසක් උනාද.. නෑනේ.. දැන් මරා එලවන්න හෙන ඇම්ම තිබ්බා.. යහපාලනය හොඳයි කිව්වා.. කොහොමද ආතල් එක..:lol:

    දැන් කැ#ම සිද්ධිය කියන්නෙ අහන අහන එකා කියනවා මරාට දුන්නා කියලා..:lol:

    සහයෝගය දුන්නට වැඩක් නෑනේ බං.. වෙනසක් උනේ නෑනේ මේ පාරවත්..:sorry: උඹලා මොනා කිව්වත් කරත් මිනිස්සු JVP එකට ඡන්දෙ දෙන්නෙ නැහැ බං.. මොකද මිනිස්සු බයයි.. උන්ගෙ අතීතය කුජීත නිසා..:(

    මරාව එලවන්න වත් මයිත්රිව ගෙන්නවත් නෙමයි මචං අපිට උවමනාව තියෙන්නේ. හැමෝටම හොදින් ඉන්න පුළුවන් සාදාරන විදියට ජිවත් වෙන්න් පුළුවන් රටක් හදන්න. උබ කියන්නේ එක කරන්න ඕනි නැහැ කියලද ?? අසරණ අහින්සක මිනිස්සු හැමදාම දුක්විදින්න ඕනි කියලද ?? එහෙම කියන්නේ නැහැනේ. හරි යන්න හෝ නොයන්න අපි උත්සහ කරලා බලන්න ඕනි. මම ජිවත් වෙන කලේ හරි නොයන්න පුළුවන්. එත් අනාගතයේදී හරි හරියන්න පුළුවන් අනුවර්යෙන් හරියනවා.

    මිනිසුන් දැන් අපි ගැන තේරුම් ගනිමින් ඉන්නව. යුන් එන් පි එකේ න හා සන්දාන හව්ල් ආණ්ඩුවෙන් කරන දේවල් ගැන මිනිසුන්ට වෙනසක් නැති බව තෙරෙබව එක හිමින් සිද්දවෙන්නේ එත් වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි කැපුනාහ් රිදිලා , මැක්ස්බොයි , බඩියා , පොඩි/ලොකු නයා
    සු.රා ....

    මාත් මේ යනවා කිය කියා ඉන්නවා ඇමසියා අතල් දෙන නිසා බල බලා. හයියෝ 2.30 යි බං. දැන් නිදා ගත්තම ආයේ දෙපාරක් විතර නින්ද කැඩුනොත් මගින් ඇහැරෙන්න වෙලා හෙට දවසම කිර කිර ඉන්න වෙන්නේ. :(:( G.N. B.S.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Ridila pons adminta digena inne.kothu kaden elwala nisa GT ta hethuwenna balan inne.

    konda pana koheda ban okage.mage details okkoma dannawalu expose karanawalu,enna kiypan oya ponsta.Admingen warn wadila pana baye gahi gahi inne,face to face hamba wenna awoth passe marmite gagena thama yanna wenne,:lol:

    uba ithin karanneth apahasá ne ban?:baffled:
    Mama kiwwata u ewiye:lol:
    ekama ubama ugen aha ganin.mama yano
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය වේසි ඉස්සර එළකිරි ආවට ත්‍රේඩ් දාන්නෑ.. නවකතා කියවලා මාරු වෙනවා.. මං දාපු නවකතාද කොහෙද වැඩියක්ම කියෙව්වෙ..:lol: පස්සෙ ඕකා ත්‍රේඩ් එකක් දැම්මා යකඩ තලන විදියද කොහෙද.. එතනින් පොරට හෙන මොරාල් එකක් ආවා.. දැන් හිටු කියලා එලකිරි එනවා.. හැබැයි මූ සමහර වෙලාවට කොටන සිංහල කියවන්න පැයක් දෙකක් යනවා..:(

    උබ අර ඉස්සර පොස්ට් කරන්නේ යෞවන ශාමින්ද්රගේ කතා නේද ?? මට පෙන්න බැහැ ගු 70 කතා. :lol: නයිට් ෆියුරිගේ කතාව කියවන්නයි මම වැඩිපුරම ආවේ. එට කලින් පොලිටික්ස් ත්‍රෙඩ් වල නම් මම හිටිය නිතරම වගේ.
     
    Status
    Not open for further replies.