☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකෝ නැත්තේ ... :rolleyes: රාත්‍රී හතේ සිට කොත්තු කොටන සද්දේ ඇහෙනවා වාහන වල සද්දේ මග ඇරලා හොඳට අහං හිටියොත් :yes::rolleyes:

    ඒව නෙවෙයි බන් ... නයිට් කඩ කියන්නෙ රෑ 11ට විතර පටන් අරන් උදේ 5 විතර වෙද්දි අකුලන් යන ජංගම කඩ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඒව නෙවෙයි බන් ... නයිට් කඩ කියන්නෙ රෑ 11ට විතර පටන් අරන් උදේ 5 විතර වෙද්දි අකුලන් යන ජංගම කඩ

    ජංගම කඩ නං නෑ ඉතින් මෙහෙ ... :shocked: රෑ හතේ අටේ ඉඳන් උදේ පාන්දර වෙනකං ඇරලා තියෙන ඒවාට තමා මෙහෙ නං නයිට් කඩ කියන්නේ :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජංගම කඩ නං නෑ ඉතින් මෙහෙ ... :shocked: රෑ හතේ අටේ ඉඳන් උදේ පාන්දර වෙනකං ඇරලා තියෙන ඒවාට තමා මෙහෙ නං නයිට් කඩ කියන්නේ :eek:

    අප්පටසිරි ඒකත් එහෙමද ... :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Den mokada wenne ithin ... results enakan mokada karanne :confused:

    Trips ehema yanna honda kale :love:

    දැන් ඉතින් කම්මැලිකමේ තමා ඉන්නේ .. :oo:
    ගිය මාසේ කොල්ලෝ සෙට් එකත් එක්ක ට්‍රිප් ගිහිල්ල ආයේ සෙට් වෙන්න දැන් උනුත් හොයා ගන්න නෑ :baffled:

    ඒ අතරේ එක්කෝ බ්‍රිටිෂ් කවුන්සිල් යන්න, නැත්තන් රුපවාහිනිය ජනමාධ්‍ය ඩිප්ලෝමා එක කරන්න කියල බැලුවේ :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් ඉතින් කම්මැලිකමේ තමා ඉන්නේ .. :oo:
    ගිය මාසේ කොල්ලෝ සෙට් එකත් එක්ක ට්‍රිප් ගිහිල්ල ආයේ සෙට් වෙන්න දැන් උනුත් හොයා ගන්න නෑ :baffled:

    ඒ අතරේ එක්කෝ බ්‍රිටිෂ් කවුන්සිල් යන්න, නැත්තන් රුපවාහිනිය ජනමාධ්‍ය ඩිප්ලෝමා එක කරන්න කියල බැලුවේ :D

    ඔය කාලෙ ගන්න ආතල් එකක් තමයි ඉතින් ... ආයෙ ඉතින් දිගටම බිසී වෙයි ... වැඩි දුර ඉගෙන ගන්නයි රස්සාවල් කරන්නයි ගියාම :)

    British Council යන්න .. උන්ගෙ courses හොඳයි .. කෙල්ලො එහෙම සෑහෙන එනව :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔය කාලෙ ගන්න ආතල් එකක් තමයි ඉතින් ... ආයෙ ඉතින් දිගටම බිසී වෙයි ... වැඩි දුර ඉගෙන ගන්නයි රස්සාවල් කරන්නයි ගියාම :)

    British Council යන්න .. උන්ගෙ courses හොඳයි .. කෙල්ලො එහෙම සෑහෙන එනව :D

    කෙල්ලෝ :dull: මට කෙල්ලෝ එක්ක කතා කරන්න ගියාම ලැජ්ජාවේ ඇඹරෙන සීන් එකක් තියෙනවා .. ඒ නිසා කෙල්ලෝ වැඩිය ගණන් ගන්නේ නෑ :rofl:

    British Counsil එකෙත් කෝස් හෙන තොගයක් තියෙනවා මතක හැටියට එකෙනුත් මොකක්ද කරන්නේ කියල තාම හොයනවා :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෙල්ලෝ :dull: මට කෙල්ලෝ එක්ක කතා කරන්න ගියාම ලැජ්ජාවේ ඇඹරෙන සීන් එකක් තියෙනවා .. ඒ නිසා කෙල්ලෝ වැඩිය ගණන් ගන්නේ නෑ :rofl:

    British Counsil එකෙත් කෝස් හෙන තොගයක් තියෙනවා මතක හැටියට එකෙනුත් මොකක්ද කරන්නේ කියල තාම හොයනවා :oo:

    BC වගෙ එකකට ගියාම ඕව නිකම්ම හරි යනව ... placement test එකක් තියල සමාන level වල අය එක පංතියකට දාන්නෙ ... ඒ නිසා අවුලකුත් නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    BC වගෙ එකකට ගියාම ඕව නිකම්ම හරි යනව ... placement test එකක් තියල සමාන level වල අය එක පංතියකට දාන්නෙ ... ඒ නිසා අවුලකුත් නෑ

    අහ්හ් ඔව් උන් මුලින්ම test එකක් තියෙල ක්ලාස් වලට වෙන් කරනවලු නේද... :yes: එල එල මොකක්ද කරන්නේ කියල බලන්න ඕනේ ආයේ පාරක් :)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    High-heels-ankles-fail.gif
     
    Status
    Not open for further replies.