☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම සහෝ.. වලියක් කියන්නේ දෙපැත්තම ගුටි කෙළ ගැනීමක්. එහෙම දෙයක් වෙලා නැහැ තර්ස්ටන් ජෝන්ස්. හැබැයි තර්ස්ටන් එක ජෝන් එක ගාවට ඇවිත් කාලා, නාල චා වෙලා පීචන් වෙලානන් ගිහින් තියෙනවා.. :P:P:P
    ගොඩාාක් රිදෙයි...

    ඇත්ත.. ඔය ඔක්කොම ඉස්කෝල වල උන් නුගේගොඩ ක්ලාස් එන්න ඕන නේ. ඉතිං ජෝන්ස් එකත් එක්ක වලියක් තියෙන කාලෙක නුගේගොඩ පන්ති ආවාම ගුට්ට කන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් සහෝ..ජොන්ස් එකේ දර්ශන ඔක්කොම නුගේගොඩ විතරයිනේ සහෝ.. තුම්මුල්ල පැත්ත දිහා හැරිලාවත් ඕකේ උන් බලන්නේ නෑ. ඇයි දන්නේ නෑ ඒ. ගොඩාරියක් රිදෙයි මේකට නම්.. :lol:
    බයිද වේ.. අර ඔය අපිත් එක්ක ගිය වලියක් වෙලාවේ (රගර් සීසන් කාලෙක) ඉසිපතන මැච් එකක් වෙලේ අම්බානක කෑව මතකද දන්නේ නෑ. අන්තිමට රගර් ටිම් එකේ පහක් හයක් ඉතුරු උනේ ග්‍රවුන්ඩ් එකේ. අනිත් ඔක්කොම ඉන්ජර්ඩ්.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නැතුව ඉතින්... :rofl:

    කොච්චර පිස්සුද කියනවා නම් මේ ළඟදි දවසක 1500ක් ද කොහෙද දීල ඕක තැපෑලෙන් ගෙන්න ගත්තා... ඩීවීඩී 8ක් තියනවා:yes:

    මාත් එහෙමයි බං...:cool:
    මම කලු කාර් විතරමයි ගන්නෙත් ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් එහෙමයි බං...:cool:
    මම කලු කාර් විතරමයි ගන්නෙත් ;)

    ;);)

    දැන් එන ටී වී සීරිස් වලට වඩා බොක්කටම වදිනවා මොනවා උනත්... බොරුව දාන්නේ කියල තේරුනත්
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද 10.30ට වුඩ් ඇපල් ජූස් ආවා අයිස් ක්‍රීම් එක්ක. දැං මේ ඒක බොන ගමන්.
    සමහර එවුන්ට දවල්ට ගී තොසේ කනවා කියන්නම රිදෙයි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද 10.30ට වුඩ් ඇපල් ජූස් ආවා අයිස් ක්‍රීම් එක්ක. දැං මේ ඒක බොන ගමන්.
    සමහර එවුන්ට දවල්ට ගී තොසේ කනවා කියන්නම රිදෙයි..

    පින්තූර නැතුව කිසි දෙයක් පිළිගන්නේ නැත..:no::no:

    අර එකෙක් පාස්පෝර්ට් එකේ ෆොටෝ දාන්න කිව්වා වගේ:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රෑපවාහිනි සංස්ථාවෙ කොහෙ තියෙන වෙළද සේවයක්ද බන්? වෙළද සේවෙ තියෙන්නේ ගුවන් විදුලි සංස්ථාවෙ. අල්ලපු වැටේ. තෝ කසිප්පු ගහලද? ගංජ ගහලද?

    අපේ එකෙක් බිල වෙරි වෙලා කියවපුවයින් ටිකක් දැම්මේ... ත්‍රෙඩ් එකකින් දාන්නම් සේරම ටික...:D:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පින්තූර නැතුව කිසි දෙයක් පිළිගන්නේ නැත..:no::no:

    අර එකෙක් පාස්පෝර්ට් එකේ ෆොටෝ දාන්න කිව්වා වගේ:lol:

    පින්තූර ඉල්ලනම රිදිලා..:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එකනේ මේ සහලොවලා වහිද්දි කොහොමැයි ගිනි ගන්නේ

    මෙහෙට නම් සහලෝලා පායනවා... කොයි වෙලේ හරි ගිනි ගන්නවා ඉතින් අපි පත්තු කරන ගිනි වලින් නම්... අලුත් ත්‍රෙඩ් එකකම දාන්නම් ඒවා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    in case of fire
    brake glass

    overbearing panic attack entrenching my veins
    in an hour i'll be ok
    i pray this pain will go away permanently someday
    I'VE seen more than...
    I should have to...
    I'VE seen this on my own

    this song is a,
    poem to myself,
    it helps me to live...
    in case of fire,
    BREAK the glass,
    and move on into your own...
    ~Taproot~
    :love::love::love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Wood apple juice and ice cream :love: :love: :(

    ලීයක් උඩින් ඇපල් ගෙඩියක් තියල, එකට අයිස් ක්‍රීම් දාල කන්නේ.. ඔයා කාල නැත්ද... ලීය ලෙවකන්න කලින් හොඳට පොලිෂ් කරන්න ඕන.. නැත්නම් දිව තුවාල වෙන්න පුළුවන්..:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :P
     
    Status
    Not open for further replies.