කිසි ගින්නක් නැහැ සහෝ මේ පැත්තට.. ඔය යස අගේට කැරකෙන්නෙ ලෝකෙ වෙනද වගේම
එකනේ මේ සහලොවලා වහිද්දි කොහොමැයි ගිනි ගන්නේ
කිසි ගින්නක් නැහැ සහෝ මේ පැත්තට.. ඔය යස අගේට කැරකෙන්නෙ ලෝකෙ වෙනද වගේම
සිරාවටම සහෝ.. වලියක් කියන්නේ දෙපැත්තම ගුටි කෙළ ගැනීමක්. එහෙම දෙයක් වෙලා නැහැ තර්ස්ටන් ජෝන්ස්. හැබැයි තර්ස්ටන් එක ජෝන් එක ගාවට ඇවිත් කාලා, නාල චා වෙලා පීචන් වෙලානන් ගිහින් තියෙනවා..
ගොඩාාක් රිදෙයි...

නැතුව ඉතින්...
කොච්චර පිස්සුද කියනවා නම් මේ ළඟදි දවසක 1500ක් ද කොහෙද දීල ඕක තැපෑලෙන් ගෙන්න ගත්තා... ඩීවීඩී 8ක් තියනවා![]()

මාත් එහෙමයි බං...
මම කලු කාර් විතරමයි ගන්නෙත්![]()

අද 10.30ට වුඩ් ඇපල් ජූස් ආවා අයිස් ක්‍රීම් එක්ක. දැං මේ ඒක බොන ගමන්.
සමහර එවුන්ට දවල්ට ගී තොසේ කනවා කියන්නම රිදෙයි..

අද 10.30ට වුඩ් ඇපල් ජූස් ආවා අයිස් ක්‍රීම් එක්ක. දැං මේ ඒක බොන ගමන්.
සමහර එවුන්ට දවල්ට ගී තොසේ කනවා කියන්නම රිදෙයි..
රෑපවාහිනි සංස්ථාවෙ කොහෙ තියෙන වෙළද සේවයක්ද බන්? වෙළද සේවෙ තියෙන්නේ ගුවන් විදුලි සංස්ථාවෙ. අල්ලපු වැටේ. තෝ කසිප්පු ගහලද? ගංජ ගහලද?

පින්තූර නැතුව කිසි දෙයක් පිළිගන්නේ නැත..![]()
අර එකෙක් පාස්පෝර්ට් එකේ ෆොටෝ දාන්න කිව්වා වගේ![]()

අද 10.30ට වුඩ් ඇපල් ජූස් ආවා අයිස් ක්‍රීම් එක්ක. දැං මේ ඒක බොන ගමන්.
සමහර එවුන්ට දවල්ට ගී තොසේ කනවා කියන්නම රිදෙයි..

එකනේ මේ සහලොවලා වහිද්දි කොහොමැයි ගිනි ගන්නේ
in case of fireවැල්ලවත්තේ ගින්නක්.. ෆෝන් ශොප් එකක![]()
Wood apple juice and ice cream![]()
![]()
![]()
in case of fire
brake glass

Wood apple juice and ice cream![]()
![]()
![]()

ඇත්ත.. ඔය ඔක්කොම ඉස්කෝල වල උන් නුගේගොඩ ක්ලාස් එන්න ඕන නේ. ඉතිං ජෝන්ස් එකත් එක්ක වලියක් තියෙන කාලෙක නුගේගොඩ පන්ති ආවාම ගුට්ට කන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් සහෝ..ජොන්ස් එකේ දර්ශන ඔක්කොම නුගේගොඩ විතරයිනේ සහෝ.. තුම්මුල්ල පැත්ත දිහා හැරිලාවත් ඕකේ උන් බලන්නේ නෑ. ඇයි දන්නේ නෑ ඒ. ගොඩාරියක් රිදෙයි මේකට නම්..
බයිද වේ.. අර ඔය අපිත් එක්ක ගිය වලියක් වෙලාවේ (රගර් සීසන් කාලෙක) ඉසිපතන මැච් එකක් වෙලේ අම්බානක කෑව මතකද දන්නේ නෑ. අන්තිමට රගර් ටිම් එකේ පහක් හයක් ඉතුරු උනේ ග්‍රවුන්ඩ් එකේ. අනිත් ඔක්කොම ඉන්ජර්ඩ්..![]()

in case of fire
brake glass