Hiruge Lowedi Electro Remake Tehan & Shameen

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    එකත් මුන් කාල තුක් නොදකින්...........:angry::angry:

    අරුණ ගහපු එක මටනම් මීට වඩා හොඳයි!!
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    සිංදුව කාලා බං..:sorry:

    කාල නෙවේ බන් රීල හත්පොලේ ගාගෙන.... යකෝ තමන්ගේ එකක් වෙනස් කරපල්ලකෝ මේ යසට තියෙන සින්දු කන්නේ නැතිව... බලපන්කො මුන් එක කියන කැත.....:sorry::sorry::sorry::sorry::sorry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කාල නෙවේ බන් රීල හත්පොලේ ගාගෙන.... යකෝ තමන්ගේ එකක් වෙනස් කරපල්ලකෝ මේ යසට තියෙන සින්දු කන්නේ නැතිව... බලපන්කො මුන් එක කියන කැත.....:sorry::sorry::sorry::sorry::sorry:

    අර බොත්තන් ඔබන ප්ලේයර් එක මොකක්ද බන්? :confused:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    අර බොත්තන් ඔබන ප්ලේයර් එක මොකක්ද බන්? :confused:

    අහ්හ්හ් එකෙන් තමයි නේ ඔය බීට් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ!! මොන මගුල උනත් ඇයි බන් මේ ඉතුරු වෙලා තියෙන සින්දු ටිකත් මුන් කන්නේ....:sorry::sorry::sorry: