djnick මගෙන් අහනවා කවද්ද සිංගප්පුරුවේ ගියේ කියල.. උඹ කිවුවලු මම සිංගප්පුරුවේ ගියා කියල...![]()

අනේ නැහැ බන්
ඌ මාත් එක්ක එහෙම දෙයක් කතාකරේත් නැහැ ..
djnick මගෙන් අහනවා කවද්ද සිංගප්පුරුවේ ගියේ කියල.. උඹ කිවුවලු මම සිංගප්පුරුවේ ගියා කියල...![]()

Ane na ban iye ra una enna. Ada dannam fb msg ekak kattiyatama..![]()

අනේ නැහැ බන්
ඌ මාත් එක්ක එහෙම දෙයක් කතාකරේත් නැහැ ..

අනේ නැහැ බන්
ඌ මාත් එක්ක එහෙම දෙයක් කතාකරේත් නැහැ ..

උඹ ඊයෙ ගී තෝසේ කෑවද?![]()

අපිට දෙන්නෙ නැහැනෙ එෆ්බී.. අපි ගෝනිබිල්ලො නෙ![]()

Congratz nuwan aiye
Mata thanku kiuwe na wish karata![]()

Na eeye nan rep kapala thibbe na ok mama ehenan cocktail name eka dannan eelaga ekata...එල එල ත්‍රෙඩ් එකේ නමට කොක්ටේල් එකේ නම දාහන් අර මම දැම්ම වගේ Virgin Mojito බොන්න වරෙව්. වගේ. උඹේ කීයක් රෙප් කපලා තිබ්බාද ඊයේ කොක්ටේල් ත්‍රෙඩ් එකට??
අනේ නැහැ බන් කුමා
උබ කියපන්කෝ බන් මොනවායින්ද හදලා තියෙන්නේ කියලා
මට කඩේට ගිහින් අහන්න මොකක්ක වගේ ..

අනේ sorry නංගා,,,
බොහොම ස්තුතියි නංගියා ..
ko apita monada genawe 40k gehuwa santhoseta
P 
සිරාවටම ලැජ්ජයි සහෝ... යකෝ .. කෙලින්ම ගිහින් ගී තෝසෙ එකක් ඉල්ලපන්... ඒ වෙලාවෙම තමයි සාමාන්‍යෙයන් දාලා දෙන්නෙ.. විනාඩි 5,10 ක් යයි.. උණු උණූවෙන් බඩු එයි..(ගී තෝසේ)
එළගිතෙල් මික්ස් කරල හදන්නේ. පට්ට රසයි.. කාලම බලපන්.
ෂූවර් නැත්නන් ගූගල් සර්ච් කරපන්...
අද දවල්ටත් මම
![]()

Mewa danna epa bola udema![]()
![]()
![]()
![]()

නැතුව ඉතින්...
කොච්චර පිස්සුද කියනවා නම් මේ ළඟදි දවසක 1500ක් ද කොහෙද දීල ඕක තැපෑලෙන් ගෙන්න ගත්තා... ඩීවීඩී 8ක් තියනවා![]()