☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    djnick මගෙන් අහනවා කවද්ද සිංගප්පුරුවේ ගියේ කියල.. උඹ කිවුවලු මම සිංගප්පුරුවේ ගියා කියල...:D
    :eek::no:
    අනේ නැහැ බන්
    ඌ මාත් එක්ක එහෙම දෙයක් කතාකරේත් නැහැ ..
     
    dickensian

    Well-known member
  • එල එල ත්‍රෙඩ් එකේ නමට කොක්ටේල් එකේ නම දාහන් අර මම දැම්ම වගේ Virgin Mojito බොන්න වරෙව්. වගේ. උඹේ කීයක් රෙප් කපලා තිබ්බාද ඊයේ කොක්ටේල් ත්‍රෙඩ් එකට??
    Na eeye nan rep kapala thibbe na ok mama ehenan cocktail name eka dannan eelaga ekata...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no:
    අනේ නැහැ බන් කුමා
    උබ කියපන්කෝ බන් මොනවායින්ද හදලා තියෙන්නේ කියලා
    මට කඩේට ගිහින් අහන්න මොකක්ක වගේ ..

    සිරාවටම ලැජ්ජයි සහෝ... යකෝ .. කෙලින්ම ගිහින් ගී තෝසෙ එකක් ඉල්ලපන්... ඒ වෙලාවෙම තමයි සාමාන්‍යෙයන් දාලා දෙන්නෙ.. විනාඩි 5,10 ක් යයි.. උණු උණූවෙන් බඩු එයි..(ගී තෝසේ)
    එළගිතෙල් මික්ස් කරල හදන්නේ. පට්ට රසයි.. කාලම බලපන්.

    ෂූවර් නැත්නන් ගූගල් සර්ච් කරපන්...:angry::angry::angry:

    අද දවල්ටත් මම :P:P:P
    1779340_693478654035848_1697823340_n.jpg
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    සිරාවටම ලැජ්ජයි සහෝ... යකෝ .. කෙලින්ම ගිහින් ගී තෝසෙ එකක් ඉල්ලපන්... ඒ වෙලාවෙම තමයි සාමාන්‍යෙයන් දාලා දෙන්නෙ.. විනාඩි 5,10 ක් යයි.. උණු උණූවෙන් බඩු එයි..(ගී තෝසේ)
    එළගිතෙල් මික්ස් කරල හදන්නේ. පට්ට රසයි.. කාලම බලපන්.

    ෂූවර් නැත්නන් ගූගල් සර්ච් කරපන්...:angry::angry::angry:

    අද දවල්ටත් මම :P:P:P
    1779340_693478654035848_1697823340_n.jpg

    Mewa danna epa bola udema :angry: :angry: :( :(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    නැතුව ඉතින්... :rofl:

    කොච්චර පිස්සුද කියනවා නම් මේ ළඟදි දවසක 1500ක් ද කොහෙද දීල ඕක තැපෑලෙන් ගෙන්න ගත්තා... ඩීවීඩී 8ක් තියනවා:yes:

    බලලා මට යවපන් සහෝ :rolleyes::rolleyes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සිරාවටම ලැජ්ජයි සහෝ... යකෝ .. කෙලින්ම ගිහින් ගී තෝසෙ එකක් ඉල්ලපන්... ඒ වෙලාවෙම තමයි සාමාන්‍යෙයන් දාලා දෙන්නෙ.. විනාඩි 5,10 ක් යයි.. උණු උණූවෙන් බඩු එයි..(ගී තෝසේ)
    එළගිතෙල් මික්ස් කරල හදන්නේ. පට්ට රසයි.. කාලම බලපන්.

    ෂූවර් නැත්නන් ගූගල් සර්ච් කරපන්...:angry::angry::angry:

    අද දවල්ටත් මම :P:P:P
    1779340_693478654035848_1697823340_n.jpg

    mewa dala apiwa awussanna epa yako
     
    Status
    Not open for further replies.