රත්තරන්

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මට ලොකු උදව්වක් ඔනේ මම මචන් හිතන් ඉන්නව අතේ එකතු කරගත්ත සල්ලි ට්කකින් රත්තරන් පවුම් දේකක මාලයක් හදන්න මට. මෙ දවස් වල කොහොමද රත්තරන් වල ගනන් එහෙම. තව ඉස්සරහට ගනන් අඩු වෙයිද වැඩි වෙයි ද. ලොකු උදව්වක්
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113

    Machan. Amex/HSBC credit card wala hitapu gaman offers denawa, 15% off for gold jewelleries & can paid in installments without interest.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Machan. Amex/HSBC credit card wala hitapu gaman offers denawa, 15% off for gold jewelleries & can paid in installments without interest.

    අම්මෝ.. වෝග්, ස්වර්ණමහල් වගේ ලොකු එවුවා වලනේ ඒ ඔෆර්ස් දෙන්නේ. ඊට ගොඩක් ලාබෙට හෙට්ටිවිදියෙන් හදා ගන්න පුළුවන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගිය සතියේ 39,500යි තිබුනේ.

    පරණ ඒවා අදාල නැහැ සහෝ.. අද තත්ත්වෙ ඕනි.. ගිය සතියෙ 39,500 ට තිබ්බ. ඒක නිසා මට ගිය සතියෙ ගානෙන් දෙන්න කියන්න බැහැනෙ සහෝ.. පොඩ්ඩක් ප්‍රැක්ටිකල් මදි වගේ සහෝ:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    rattaran walata asa karana kollek wa mama nam dakkamai

    පොඩි කාලේ ගෙදරින් බනිනකොට මාලයක් හදා ගනින් පඩි සල්ලි වලින් කියලා මාත් හිතුවේ ඔහොම තමයි බං. ඒත් දැං තමා තේරෙන්නේ රත්තරං කියන්නේ කොච්චර හොඳ ආයෝජනයක්ද කියලා. දැං බය නැතුව ඕන වැඩකට අතගහන්න පුළුවන්කම තියෙන්නේ ඒ කාලේ බඩු කීපයක් හදාගත්තු නිසා ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පරණ ඒවා අදාල නැහැ සහෝ.. අද තත්ත්වෙ ඕනි.. ගිය සතියෙ 39,500 ට තිබ්බ. ඒක නිසා මට ගිය සතියෙ ගානෙන් දෙන්න කියන්න බැහැනෙ සහෝ.. පොඩ්ඩක් ප්‍රැක්ටිකල් මදි වගේ සහෝ:rolleyes:

    අද රේට් එක 39යි සහෝ.. බොරු ප්‍රචාර යවන්න එපා. මේ දැං හෙට්ටිවිදියෙන් ඇහුවා...
    කුමාර ජබුක්..
    හැදුම් කුලිය එක්ක 44 වගේ වෙන්නේ. ඒක ඩිසයින් අනුව වෙනස් වෙනවා..
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    අම්මෝ.. වෝග්, ස්වර්ණමහල් වගේ ලොකු එවුවා වලනේ ඒ ඔෆර්ස් දෙන්නේ. ඊට ගොඩක් ලාබෙට හෙට්ටිවිදියෙන් හදා ගන්න පුළුවන්

    Same price machan. pawma 39000i giya sathiye (dont know swarna mahal)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Same price machan. pawma 39000i giya sathiye (dont know swarna mahal)

    ඔතන පවුමේ නෙමෙයි මචං ප්‍රශ්නේ තියෙන්නේ. ඩිසයින් එක, වේස්ටේජ්, හැදුම්කුලිය.. :D
    මගේ නංගි අවුරුදු දෙකක් වෝග් එකේ වැඩ කලා. වෝග් එකේ එයා ඉන්න කාලේවත් මම වෝග් එකෙන් රත්තරං බඩු හදව ගත්තේ නෑ. ;) ඔක්කොම හැදුවේ හෙට්ටිවිදියෙන්..
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ඔතන පවුමේ නෙමෙයි මචං ප්‍රශ්නේ තියෙන්නේ. ඩිසයින් එක, වේස්ටේජ්, හැදුම්කුලිය.. :D
    මගේ නංගි අවුරුදු දෙකක් වෝග් එකේ වැඩ කලා. වෝග් එකේ එයා ඉන්න කාලේවත් මම වෝග් එකෙන් රත්තරං බඩු හදව ගත්තේ නෑ. ;) ඔක්කොම හැදුවේ හෙට්ටිවිදියෙන්..

    Machan mata set una 22k pound 2 ka 91,000 shape da?