rattaran walata asa karana kollek wa mama nam dakkamai
api nam kalpana kale kellata kohomada pawumaka wat malayak aran denne kiyala

මචන් මට ලොකු උදව්වක් ඔනේ මම මචන් හිතන් ඉන්නව අතේ එකතු කරගත්ත සල්ලි ට්කකින් රත්තරන් පවුම් දේකක මාලයක් හදන්න මට. මෙ දවස් වල කොහොමද රත්තරන් වල ගනන් එහෙම. තව ඉස්සරහට ගනන් අඩු වෙයිද වැඩි වෙයි ද. ලොකු උදව්වක්
rattaran walata asa karana kollek wa mama nam dakkamai
api nam kalpana kale kellata kohomada pawumaka wat malayak aran denne kiyala
rattaran walata asa karana kollek wa mama nam dakkamai
සිරාවට බං..![]()

Machan. Amex/HSBC credit card wala hitapu gaman offers denawa, 15% off for gold jewelleries & can paid in installments without interest.
ගිය සතියේ 39,500යි තිබුනේ.

rattaran walata asa karana kollek wa mama nam dakkamai

පරණ ඒවා අදාල නැහැ සහෝ.. අද තත්ත්වෙ ඕනි.. ගිය සතියෙ 39,500 ට තිබ්බ. ඒක නිසා මට ගිය සතියෙ ගානෙන් දෙන්න කියන්න බැහැනෙ සහෝ.. පොඩ්ඩක් ප්රැක්ටිකල් මදි වගේ සහෝ![]()
අම්මෝ.. වෝග්, ස්වර්ණමහල් වගේ ලොකු එවුවා වලනේ ඒ ඔෆර්ස් දෙන්නේ. ඊට ගොඩක් ලාබෙට හෙට්ටිවිදියෙන් හදා ගන්න පුළුවන්
Same price machan. pawma 39000i giya sathiye (dont know swarna mahal)

ඔක්කොම හැදුවේ හෙට්ටිවිදියෙන්..ඔතන පවුමේ නෙමෙයි මචං ප්රශ්නේ තියෙන්නේ. ඩිසයින් එක, වේස්ටේජ්, හැදුම්කුලිය..
මගේ නංගි අවුරුදු දෙකක් වෝග් එකේ වැඩ කලා. වෝග් එකේ එයා ඉන්න කාලේවත් මම වෝග් එකෙන් රත්තරං බඩු හදව ගත්තේ නෑ.ඔක්කොම හැදුවේ හෙට්ටිවිදියෙන්..