ඉවසීම

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
giphy.gif
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
fruit-board එකෙන් වැටිල ඔලුව උඩින් රෝදෙ ගිහිං එක පාර චොක් ගාල චප්ප වෙනව හොඳයි බං බස් එක ඇතුලට රිංගල කොන්ද කඩාගන්නවට වඩා :dull: :dull:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එළ...

පොර වෙන්න නෙවෙයි.

.ඒත් හුළං පාරක් විඳගෙන, මනෝපාරකුත් දාගෙන ෆුට් බොර්ඩ් එකේ හේත්තුවක් දාගෙන යන එකෙත් ආතල් එකක් නැතුවාම නොවෙයි:yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කෙතරම් අරුත්බර දෙයක් වුවද
වැරැද්දක් දැකීම මිනිස් ගතියයි
:)

මම නම් ගිහිල්ලම නෑ බං.. යන්නෙත් නෑ.. කොහොම හරි අස්සට රිංග ගන්නවා.. ඕක බං යකඩ පටි දෙකකින් සෙට් කරල තියෙන්නෙ.. කිලෝ හාරසීයක්, පන්සීයක් විතර බර දරන්න අමාරුයි.. අපේ කරුමෙටවත් කඩාගෙන වැට්ටොත් කකුල් දෙකට අඹ සරණයි..

සමහර උන්ට හෙන ෆැෂන් එකක් ඕක.. මං දැකල තියෙනවා බස් එකේ සෙනගත් නෑ.. සමහර උන් ෆුට් බෝඩ් එකේ එල්ලිලා යනවා.. උන් හිතනව ඇති එතකොට පොරක් කියලා.. එක එකාගෙ බුද්ධි මට්ටම් තමා බං..:lol:

අඩෝ මාත් එහෙම foot board එකේ එල්ලිලා යනවා බන් පොර වෙන්න. එතකොට මට හිතෙන්නේ බස් එකේ ඉන්න ඔක්කොම කට්ටිය මගේ දිහා බලන්නේ superman ගේ දිහා බලනවා වගේ කියලා. හුළඟට කොන්ඩේත් පාවෙන නිසා තවත් ආතල් එක වැඩියි. එහෙම ගිහින් බස් එක නවත්තන්නත් කලින් foot board එකෙන් පනින්නේ spider man වගේ. මට මං ගැන පුදුම ආත්ම අභිමානයක් බන් ඇති වෙන්නේ ඒ වගේ වෙලාවට.
4.gif

:rofl::rofl::rofl:aiyoo jason...:P
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:rofl::rofl::rofl:aiyoo jason...:P

අයියෝ වීදුරු කටු පුඩිං ආච්චියේ.. :baffled: :baffled:
ජේසන් ඒක දැම්මෙ ක්‍රේසිබඩීව ලිඳේ දාන්න :rofl: :rofl:
ආච්චිට ඒක තේරිලා නෑ :baffled: :baffled:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl::rofl::rofl:aiyoo jason...:P

    අයියෝ වීදුරු කටු පුඩිං ආච්චියේ.. :baffled: :baffled:
    ජේසන් ඒක දැම්මෙ ක්‍රේසිබඩීව ලිඳේ දාන්න :rofl: :rofl:
    ආච්චිට ඒක තේරිලා නෑ :baffled: :baffled:

    :rofl::rofl:

    බම්ප් කරන්න එපා මචන් :(:(

    මරුම ආතල් set එකක් බන් අපේ එළකිරි සෙට් එක නම්... :D :D :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඩෝ මාත් එහෙම foot board එකේ එල්ලිලා යනවා බන් පොර වෙන්න. එතකොට මට හිතෙන්නේ බස් එකේ ඉන්න ඔක්කොම කට්ටිය මගේ දිහා බලන්නේ superman ගේ දිහා බලනවා වගේ කියලා. හුළඟට කොන්ඩේත් පාවෙන නිසා තවත් ආතල් එක වැඩියි. එහෙම ගිහින් බස් එක නවත්තන්නත් කලින් foot board එකෙන් පනින්නේ spider man වගේ. මට මං ගැන පුදුම ආත්ම අභිමානයක් බන් ඇති වෙන්නේ ඒ වගේ වෙලාවට.
    4.gif

    දාන්න පහක් මටත් ඔහොම හිතෙනවනේ

    ඊට වඩා ආතල් ඇති බස් එකේ සෙනඟ නැති වෙලාවට ෆුඩ් බෝඩ් එකේ යද්දි කොන්දා මාමා ඇවිත් මල්ලි ශීට් තියෙනවා ඇවිත් වාඩිවෙන්න කිව්වාම..:rofl:

    ෆුඩ් නෙමෙයි යකෝ ෆෘට් :P:P

    පැටලෙනවා උට්ටො.. හරි වචනෙ ෆුට්.. ෆෘට් එකත් වැරදියි..:(

    :rofl::rofl::rofl: