Njoy pack tiyena awunta ten action november 13 venakan free lu
ටෙන් ක්රිකට්නුත් ඇඩ්කරලා කිව්වට තාම දාලා නෑ.. මම කෝල් කරලා ඇහුවා.. ලගදිම ඒක ඇඩ් කරනවා කිව්ව.. ඒක වෙනුවට තමයි ටෙන් ඇක්ෂන් ෆ්රි දෙන්නේ
Last edited:
Njoy pack tiyena awunta ten action november 13 venakan free lu
කෝ බං ඩිශ් ටීවී උඩ දාගෙන ආවට මෙලෝ සද්දයක් නෑ නේ......![]()

කෝ බං ඩිශ් ටීවී උඩ දාගෙන ආවට මෙලෝ සද්දයක් නෑ නේ......![]()

රු. 850ක් විතර බිල.. රෙපෙයාර් නම් හොදයි.. ඒත් 1 චැනල් එකක් ඇක්ටිව් කරත් මාසෙට 125ක් රෙන්ට් එක වැඩිවෙනවා.. දැන් බන් පැකේජ් භාවිතා කරන හැමෝම එක්කො ඩයලොග් ප්රිපේඩ් , නැත්නම් ඩිශ් වලට මාරුවෙනවා.. දැන් පැකේජ් සේල් අන්තිමයි බන්
ඔව් මම කිව්වෙ ඩයලොග් පර්ඩේ ටිවි එක ගැන..
4. ඔව්
5. ඔව්.. ඒකට මමනම් ඕනම ඒවා ෆේවරිට් ලිස්ට් වලට දාගෙන ඉන්නේ
ඔය කියපුවා පොඩි අඩුපාඩු බන්, චැනල්ස් අඩුවට දෙනවනම්..![]()
මොනවද බං බේසික් එකට වැඩි කරපු චැනල් ටිකදැන් සද්දේ දාගෙන එන්නේ මචන්.. සයිට් එකට ගිහින් බලපන්.. චැනල්ස් වැඩිකරලා.. ඇඩ් ඔන්ස් ගොඩක් අඩුවට දෙනවා.. බේසික් පැකේජ් එකට දැන් චැනල් 67ක් කරලා.. ඉස්සරහට තවත් වැඩි කරයි![]()
Thama aluth ne...tika kaalayak giyama thamai market eke thathwe therun aragena e widihata issarahata enne. Launch karanna kalin hariyata market research karala naha..eth dan hari hadila udata ei. Next year wage weddi stable wei aniwa.![]()


Uba hari..anith eka machan. Apita ona welavaka witharak add on active karanna puluwan ne. Sports channels wage ewa hemadama one wenne naha ne.

Per Day Power Play ekata dena decoder eka nam kujeethai kiyala kattiya kiyanawa. Postpaid decoders nam patta quality. Anith eka per day DTV decoder ekak kadunama warranty period eken passe Rs.7640 wenava.
Dish tv nam Rs.2774 wage gaanak ne wenne.
Mama kohomath oya dish tv gena adu paadu kiyanne, eta kota mun hadila enne. Mathakada Dialog mul kale minissu kochchara bannada? oken thamai mun hadila me thathwate awe.
7640ක් දීලා ඩෙකෝඩරයක් ගන්න එකේ 5000ක් දීලා පවර්ප්ලේ යුනිට් එක ගන්න පුළුවන්නේ 
මොනවද බං බේසික් එකට වැඩි කරපු චැනල් ටික

මොනවද බං බේසික් එකට වැඩි කරපු චැනල් ටික
7640ක් දීලා ඩෙකෝඩරයක් ගන්න එකේ 5000ක් දීලා පවර්ප්ලේ යුනිට් එක ගන්න පුළුවන්නේ
![]()

ඔන්න තවත් ඇඩ් ඔන්ස් දාලා.. පට්ටම ලාබයි..
Cartoon network, Pogo, toonami, Discovery Kids 4ම මාසෙටම වැට් එක්කම 96යි :O
Animal Planet,Discovery,TLC මාසෙටම වැට් එක්ක්ම 64යි
ඬිස්කවරි ටර්බෝ, ඩිස්කවරි සයන්ස් මාසෙටම 64යි..
ටෙන් ස්පෝර්ට්, ඇක්ෂන් මාසෙට 128යි
Channels adui ne,
dialog edutainment pack eka 299, channels 11 k thiyenava


Per day TV unit ekata thama price ekak update karala naha. Me price eka normal per day tv walata dena Opentel (korean) STB eka.
Ube kadeta ena kattiyata me wage valid points kiyala Dish TV vikunanna puluwan. ekai man me kiyanne![]()
ඩයලොග්ල නම් අපිට නිකන් ඩිශ් දාලා යනව විකුණලා සල්ලි දෙන්න.. මුන් එහෙම කරන්නේ නෑනේ.. ඒ නිසා මම ඩිශ් ජොබ් වෙන ඩීලර් කෙනෙක්ට අල්ලලා දෙනවා.. ඌ මට 500ක කමිෂන් එකක් දෙනවා 
Channels adui ne,
dialog edutainment pack eka 299, channels 11 k thiyenava

Machan aluth English Delight pack ekath dish tv lanka parana box ekata add karanna behene. Meka marukaranawata dishtv eken discount ekak denneth nehe ne.