Granton කියන direct marketing company එකේ එකෙක් ඊයේ ආව. Dialog tv promotion එකක් ගැන කියන්න.
per day ර 12 හා රු 18 package එක ගන්නලු. ten cricket, discovery turbo, starworld, discovery junior සහ තව channel 2 ක් තිබුනා ඒවා free දෙනවා කිව්වා . (අව්රුද්දට රු 6000 ක් වටිනා channel 6 ක් )
අනිත් ඒවා පරණ විදියටම තමය් .
connection එක ගන්න රු. 5999 ක් ගෙවන්න ඕන.
ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ටිකක් හොයල බලන්න.
වැදගත් වේවි කියල දැම්මේ.

Granton කියන්නේ හොරු නේ. 