Dialog tv පාවිච්චි කරන අය එන්න

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Dialog Perday TV

    වට පිටාවෙ ගස් කොලන් තියෙනවා නම් , වැස්ස දවස් වලට බලන්නම බැ..අහස පොඩ්ඩක් කලු කරත් බලන්න බැ..
    වට පිටාවෙ ගස් කොලන් නැත්තම්..අහස හොදට පැහදිලිනම්,,..හිමින් වැස්සත් , බලන්න පුලුවන...,,

    මන් Use කරන්නෙ Dialog Perday TV Rs.9 පැකෙජ් එක , ඒක තමයි හොද එකකට කියලා තියෙන්නෙ ,, ඒ කයි මන් ගත්තෙත්...Peotv ගන්න පුලුවන් නම් එක ගන්න , Peotv වල ඔය කිසි අවුලක් නැ..අනිත් අයගෙ අදහසුත් බලලාම තීරණය කරන්න...
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Dialog Perday TV වලට උන් ඇවිත් නිකන් නම් හයි කරන්නෙ නැ. හයි කරගන්න ඔනෙ නම් උන් Rs.3000 fee එකක් ගන්නවා..

    නැත්තම් එකෙ අතුලෙ හදන එකෙට්ට කියහන්.. වැඩ ඉවර වෙලා එන්න කියලා.. එකෙක් අල්ල ගනින් අතුලෙන්.. එහෙම උනොත් Rs.1500 වගෙ උ ගනියි..
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පිස්සුද බන්.:lol::lol:
    දවසට 3 කතා ඔකේ දැම්මට නෑ.:rofl::rofl:
    rs 600 ක් විතර යනවා perday එකේ මාසෙට..Basic package එක..වෙන channel add කරන්නේ නැතුව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :cool::yes::yes:


    පිස්සුද බන්..
    මගෙ ගාවත් තියනවා.දවසට vat එක්කම 4.45 කැ‍පෙන්නෙ.මාසෙට 140ක් යන්නෙත් නෑ..........
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඕක අපේ ගෙදරට අරගෙන තිබුන..ඕක වැඩියෙන් කැපෙනව කියල හිතාගෙන call කර මුලින් මත හිතුවේ 3ක් කියල..කතාකරම මතකවිදියට හෙන වල බයිලයක් ගැහුවා..මතකවිදියට basic package එක rs 9 ක් ද කොහෙද.vat නම් මනං එක්ක 14 ක් හරි ඒවගේ ගානක්.එත් rs 100 ක් දැම්මොත් දවස් 5-6ක් වගේ පුළුවන් 500ක් දැම්මොත් දවස් 25 ක් වගේද කොහෙද මතක. ඔකුන්ගේ call center එකට කතාකරල අහපන්..උන් කියයි..කෝකටත් උබට line එකක් තියනවා වගේ කතා කරපන්.ඕක වෙලා ටිකක් කල් මට හරියටම ගණන් මතක නෑ :confused::confused:


    අඩෝ මට වැරදිලාද කොහෙද අපෙතින්නේ Per Day TV Standard Value Packag වෙන්න ඇති..කෝකටත් උබ අහල බලපන්:rofl::rofl::rofl::baffled::baffled::baffled::oo:

    නොදන්න පුකවල් නොකියා ඉඳපං :rofl:
     
    Last edited:

    RawShark

    Member
    Dec 18, 2015
    41
    2
    0
    Dialog Perday TV

    වට පිටාවෙ ගස් කොලන් තියෙනවා නම් , වැස්ස දවස් වලට බලන්නම බැ..අහස පොඩ්ඩක් කලු කරත් බලන්න බැ..
    වට පිටාවෙ ගස් කොලන් නැත්තම්..අහස හොදට පැහදිලිනම්,,..හිමින් වැස්සත් , බලන්න පුලුවන...,,

    මන් Use කරන්නෙ Dialog Perday TV Rs.9 පැකෙජ් එක , ඒක තමයි හොද එකකට කියලා තියෙන්නෙ ,, ඒ කයි මන් ගත්තෙත්...Peotv ගන්න පුලුවන් නම් එක ගන්න , Peotv වල ඔය කිසි අවුලක් නැ..අනිත් අයගෙ අදහසුත් බලලාම තීරණය කරන්න...

    PEO tv nam gan na ban, phone bill ekath add wenva ne. Umbta tax ekath ekka keeyak yanvda? ita amathva channel ekakata kiyak yanvda?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පාඩුයිනෙ බන්. ඒ තියෙන් චැනල් ඔක්කොම බලනවද? ස්පෝට් චැනල් ඔක්කොම පේන්නෙ නෑනෙ ඕකට


    ගෙදර 699 එවා 2ක් බන්.අපෙ ගෙදර ගොඩක් කටිටිය අයියලාගෙ යක්කු ලමයි ඉන්නවා බන්.:growl:
    මුන් තරගෙට මරාගෙන DTV බලන්නෙ.වෙලාවක TV එකත් කඩනවා මුන්.:dull::dull:
    බැරිම මට එකක් වෙනම ගත්තා එකත් 699/- 2400 බිල.:baffled:
    ඇත්තටම මටත් හිතයි දෙකම per day කරලා අර යක්කු ටික එලවන්න.:angry::angry::rofl::D:love:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    පිස්සුද බන්.:lol::lol:
    දවසට 3 කතා ඔකේ දැම්මට නෑ.:rofl::rofl:
    rs 600 ක් විතර යනවා perday එකේ මාසෙට..Basic package එක..වෙන channel add කරන්නේ නැතුව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :cool::yes::yes:


    :yes::yes::yes::yes::yes: