අපි වැස්සට වේලෙනවා අවුවට තෙමෙනවා... අනික ඉතින් පායනකොට ගුණ නැහැනේ..![]()
Ade.. Labuzzzzzzx

Ada Api indi appa,kiri haodi samaga pol sambola..ewannei tikak parcel karala kadachoruwaata?
![]()
Ade.. Labuzzzzzzx
අද කොත්තුවක් දාගත්ත කන්න කියල... කොකා කෝල එකකුත් ගත්ත... තව බඩගිනි උනාම කන්න කියල බිත්තර රොටි 6ක් කෑලි කපල, හොදි දාල ගෙනාව... එලි වෙනකන් කන එක තමයි කරන්න තියෙන්නේ...
අහ් ලබුස් , වැස්සට ආසයි වගේ![]()

අපි වැස්සට වේලෙනවා අවුවට තෙමෙනවා... අනික ඉතින් පායනකොට ගුණ නැහැනේ..![]()

.නැත්නම් .... වතුරයි කාගේත් මිතුරා සැමදා... නාන එවුන්ට ඉතින් වැස්ස තමයි මිතුරා...![]()
උබල වතුර නැතුවත් නානවනේහ් 
ඉතින් ඉතින් කොහොමද.. අද මම තනියම නයිට්... මණ්ඩලේට ලාභ කරන්න ඕන නිසා කලින්ම වැඩ ඉවර කරලා එළකිරි ආව...අද කොත්තුවක් දාගත්ත කන්න කියල... කොකා කෝල එකකුත් ගත්ත... තව බඩගිනි උනාම කන්න කියල බිත්තර රොටි 6ක් කෑලි කපල, හොදි දාල ගෙනාව... එලි වෙනකන් කන එක තමයි කරන්න තියෙන්නේ...
![]()
උබ මෙහ් ඊයේ රෑ ඉදන් බලන් ඉන්නේ![]()

අපි වැස්සට වේලෙනවා අවුවට තෙමෙනවා... අනික ඉතින් පායනකොට ගුණ නැහැනේ..![]()
ඉතින් ඉතින් කොහොමද.. අද මම තනියම නයිට්... මණ්ඩලේට ලාභ කරන්න ඕන නිසා කලින්ම වැඩ ඉවර කරලා එළකිරි ආව...අද කොත්තුවක් දාගත්ත කන්න කියල... කොකා කෝල එකකුත් ගත්ත... තව බඩගිනි උනාම කන්න කියල බිත්තර රොටි 6ක් කෑලි කපල, හොදි දාල ගෙනාව... එලි වෙනකන් කන එක තමයි කරන්න තියෙන්නේ...
![]()

සොහොන;19129878 said:අල්ලන සෙල්ලමක් වත් කරමු බොන එක ගැන නම් කතා කරන්න බැ උබලා ලංකාවේ නොගිය යන්න ආසාම තැන මොකක්ද
මට යන්න ආසයි බන් පේදුරු තුඩුවට ලංකාවේ අන්තිම කෙලවර බලන්න ආසයි
උබලාගේ මොකක්ද ආසාව
සොහොන;19129878 said:අල්ලන සෙල්ලමක් වත් කරමු බොන එක ගැන නම් කතා කරන්න බැ උබලා ලංකාවේ නොගිය යන්න ආසාම තැන මොකක්ද
මට යන්න ආසයි බන් පේදුරු තුඩුවට ලංකාවේ අන්තිම කෙලවර බලන්න ආසයි
උබලාගේ මොකක්ද ආසාව
උබල වතුර නැතුවත් නානවනේහ්
![]()

මං තව සිරීපාදේ ගියේ නෑ...මේ ලබන අවුරුද්දේ වත් යන්න ඕනේ

සොහොන;19129878 said:අල්ලන සෙල්ලමක් වත් කරමු බොන එක ගැන නම් කතා කරන්න බැ උබලා ලංකාවේ නොගිය යන්න ආසාම තැන මොකක්ද
මට යන්න ආසයි බන් පේදුරු තුඩුවට ලංකාවේ අන්තිම කෙලවර බලන්න ආසයි
උබලාගේ මොකක්ද ආසාව

මාසයක් දෙක පොළොන්නරුවේ නැවතිලා ඔය පුරා වස්තු ටික ඔක්කොම හොඳට බලන්න ආසයි.

කොහොමත් ඉතින් ඌරොන්ට මොන සෞක්යද බං... අපිට කෝකත් එකයි... නාවන්න එන එකා තමයි නාල යන්නේ...![]()

බඩක් ද බව්සරයක් දඉතින් ඉතින් කොහොමද.. අද මම තනියම නයිට්... මණ්ඩලේට ලාභ කරන්න ඕන නිසා කලින්ම වැඩ ඉවර කරලා එළකිරි ආව...අද කොත්තුවක් දාගත්ත කන්න කියල... කොකා කෝල එකකුත් ගත්ත... තව බඩගිනි උනාම කන්න කියල බිත්තර රොටි 6ක් කෑලි කපල, හොදි දාල ගෙනාව... එලි වෙනකන් කන එක තමයි කරන්න තියෙන්නේ...
![]()

දැක්ක කල්...