☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපි වැස්සට වේලෙනවා අවුවට තෙමෙනවා... අනික ඉතින් පායනකොට ගුණ නැහැනේ..:P

    අහ් ලබුස් , වැස්සට ආසයි වගේ ;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ada Api indi appa,kiri haodi samaga pol sambola..:D ewannei tikak parcel karala kadachoruwaata?:P

    හපෝ පොල් සම්බෝල කෑවට පස්සේ, ඊට පස්සෙන්දට දුක තමයි රන්ජනී... පම්පස් ඇඳගෙන ඉන්න වෙන්නේ... නරියාගේ පොල් මුඩ්ඩ ගලෙවුව වගේ තමයි..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ade.. Labuzzzzzzx

    ඉතින් ඉතින් කොහොමද.. අද මම තනියම නයිට්... මණ්ඩලේට ලාභ කරන්න ඕන නිසා කලින්ම වැඩ ඉවර කරලා එළකිරි ආව... :P අද කොත්තුවක් දාගත්ත කන්න කියල... කොකා කෝල එකකුත් ගත්ත... තව බඩගිනි උනාම කන්න කියල බිත්තර රොටි 6ක් කෑලි කපල, හොදි දාල ගෙනාව... එලි වෙනකන් කන එක තමයි කරන්න තියෙන්නේ...:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි වැස්සට වේලෙනවා අවුවට තෙමෙනවා... අනික ඉතින් පායනකොට ගුණ නැහැනේ..:P

    වහින වෙලාවට සයිට් ගිහින් වැස්ස නිසා වැඩ නොකර ඉන්නවානේ බන්.ඉතින් වැඩ නොකර පඩි:baffled::baffled:.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැත්නම් .... වතුරයි කාගේත් මිතුරා සැමදා... නාන එවුන්ට ඉතින් වැස්ස තමයි මිතුරා... :P

    :P උබල වතුර නැතුවත් නානවනේහ් :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් ඉතින් කොහොමද.. අද මම තනියම නයිට්... මණ්ඩලේට ලාභ කරන්න ඕන නිසා කලින්ම වැඩ ඉවර කරලා එළකිරි ආව... :P අද කොත්තුවක් දාගත්ත කන්න කියල... කොකා කෝල එකකුත් ගත්ත... තව බඩගිනි උනාම කන්න කියල බිත්තර රොටි 6ක් කෑලි කපල, හොදි දාල ගෙනාව... එලි වෙනකන් කන එක තමයි කරන්න තියෙන්නේ...:yes:

    පුපුරයි බොල
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ මෙහ් ඊයේ රෑ ඉදන් බලන් ඉන්නේ :angry::angry::angry:

    අල්ලන සෙල්ලමක් වත් කරමු බොන එක ගැන නම් කතා කරන්න බැ උබලා ලංකාවේ නොගිය යන්න ආසාම තැන මොකක්ද :yes:

    මට යන්න ආසයි බන් පේදුරු තුඩුවට ලංකාවේ අන්තිම කෙලවර බලන්න ආසයි :yes:

    උබලාගේ මොකක්ද ආසාව :yes:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඉතින් ඉතින් කොහොමද.. අද මම තනියම නයිට්... මණ්ඩලේට ලාභ කරන්න ඕන නිසා කලින්ම වැඩ ඉවර කරලා එළකිරි ආව... :P අද කොත්තුවක් දාගත්ත කන්න කියල... කොකා කෝල එකකුත් ගත්ත... තව බඩගිනි උනාම කන්න කියල බිත්තර රොටි 6ක් කෑලි කපල, හොදි දාල ගෙනාව... එලි වෙනකන් කන එක තමයි කරන්න තියෙන්නේ...:yes:

    :rofl::rofl::rofl:
    ඕක බඩක්ද?
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සොහොන;19129878 said:
    අල්ලන සෙල්ලමක් වත් කරමු බොන එක ගැන නම් කතා කරන්න බැ උබලා ලංකාවේ නොගිය යන්න ආසාම තැන මොකක්ද :yes:

    මට යන්න ආසයි බන් පේදුරු තුඩුවට ලංකාවේ අන්තිම කෙලවර බලන්න ආසයි :yes:

    උබලාගේ මොකක්ද ආසාව :yes:

    මං තව සිරීපාදේ ගියේ නෑ...මේ ලබන අවුරුද්දේ වත් යන්න ඕනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19129878 said:
    අල්ලන සෙල්ලමක් වත් කරමු බොන එක ගැන නම් කතා කරන්න බැ උබලා ලංකාවේ නොගිය යන්න ආසාම තැන මොකක්ද :yes:

    මට යන්න ආසයි බන් පේදුරු තුඩුවට ලංකාවේ අන්තිම කෙලවර බලන්න ආසයි :yes:

    උබලාගේ මොකක්ද ආසාව :yes:

    මාසයක් දෙකක් පොළොන්නරුවේ නැවතිලා ඔය පුරා වස්තු ටික ඔක්කොම හොඳට බලන්න ආසයි.
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19129878 said:
    අල්ලන සෙල්ලමක් වත් කරමු බොන එක ගැන නම් කතා කරන්න බැ උබලා ලංකාවේ නොගිය යන්න ආසාම තැන මොකක්ද :yes:

    මට යන්න ආසයි බන් පේදුරු තුඩුවට ලංකාවේ අන්තිම කෙලවර බලන්න ආසයි :yes:

    උබලාගේ මොකක්ද ආසාව :yes:

    ලැජ්ජා නැත්ද බං කොල්ලොන්ට කියන්නේ අල්ලන සෙල්ලම් කරමු කියල....:P
    මටත් ආසයි බං එහෙම යන්න.. ඒත් මේ ඉන්න ගමෙත් ගියපු නැති පාරවල් අනන්ත තියෙන බව දැනුනම මාර ලැජ්ජයි...
    මට ආසයි බං එළකිරියේ ඇඩ්මින් වෙන්න දවසකට විතර...:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාසයක් දෙක පොළොන්නරුවේ නැවතිලා ඔය පුරා වස්තු ටික ඔක්කොම හොඳට බලන්න ආසයි.

    උබලා වගේ ආසාවල් තියන මින්ස්සු අඩුයි හොදට කාලා බිලා රේ... අසා උනුයි බහුතරයක් මාත් එහෙමයි :P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඉතින් ඉතින් කොහොමද.. අද මම තනියම නයිට්... මණ්ඩලේට ලාභ කරන්න ඕන නිසා කලින්ම වැඩ ඉවර කරලා එළකිරි ආව... :P අද කොත්තුවක් දාගත්ත කන්න කියල... කොකා කෝල එකකුත් ගත්ත... තව බඩගිනි උනාම කන්න කියල බිත්තර රොටි 6ක් කෑලි කපල, හොදි දාල ගෙනාව... එලි වෙනකන් කන එක තමයි කරන්න තියෙන්නේ...:yes:
    බඩක් ද බව්සරයක් ද :baffled::baffled::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැක්ක කල්...

    ලොකු ළමයෙක් වෙලා හිටිය බං... අදයි පහන නිවල කිරි ගහකට කොටලා එලියට බැස්සේ... ඉතින් මොනවද අලුත් තොරතුරු... දැක්ක කල් කියන්න එපා...
    දැක පුක ලක් කිවුව නම් හරිනේ...
     
    Status
    Not open for further replies.