☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    testing iwara wela godak kal:P

    සුදු පාටින් දාන්නේ අපි දකියි කියල වෙන්න ඇතිනේ.. හොඳයි හොඳයි මචෝ ඉතින් සතුටුයි ගොඩක්... උඹත් එක්ක බබාලා දැන් කීයක්ද...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එපා වෙනවා බන් ඔලුව කැක්කුමයි උනයි මගුල

    ලේ එකක් බලවගනින් මල්ලි.. මතකද එක පාරක්... ඒ වගේ නොවී මේ පාර ප්‍රවේසම් වෙන්න...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට විනාඩි 10ක් දෙන්න හොඳේ.. කාල එන්නම්... එතකන් ටයිප් කරන්න බැරි උනාට, කොමෙන්ට් කියවන්න පුළුවන්...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම් :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මල් බබෝ උබ ඉල්ලපු එක අපේ ක්‍රේෂි බඩියා තමා පැහැදිලි කොරල තියෙන්නේ :D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1665358&highlight=samanalaya+mala+ha
    එල එල බ්‍රා අපේ ඔෆිසියේ එකෙක්ව උසාවි නැග්ගුවා උගේ අර්ථ නිරුපණය මේකට දෙන්න ගිහින් මමත් සාක්ෂි කාරයෙක් විදියට මේ විද්‍යාත්මක සාක්ෂිය බොහොම වැදගත් single cask nation බෝතලයක් උදෙසා
    අපේ අනෙකුත් අය මගේ සාක්ෂිය ලැබෙනතුරු බලා සිටින්නේ නොයිවසිල්ලෙන්
    ඔබට බොහොම බොහොම පින්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම් :cool:

    මටත් කිස් එකක් ඕනි
     
    Status
    Not open for further replies.