ඔන්න මල් බබෝ උබ ඉල්ලපු එක අපේ ක්රේෂි බඩියා තමා පැහැදිලි කොරල තියෙන්නේ 

http://www.elakiri.com/forum/showthread.php?t=1665358&highlight=samanalaya+mala+ha

http://www.elakiri.com/forum/showthread.php?t=1665358&highlight=samanalaya+mala+ha

testing iwara wela godak kal![]()
එපා වෙනවා බන් ඔලුව කැක්කුමයි උනයි මගුල
ලේ එකක් බලවගනින් මල්ලි.. මතකද එක පාරක්... ඒ වගේ නොවී මේ පාර ප්‍රවේසම් වෙන්න...
මට විනාඩි 10ක් දෙන්න හොඳේ.. කාල එන්නම්... එතකන් ටයිප් කරන්න බැරි උනාට, කොමෙන්ට් කියවන්න පුළුවන්...
මල්ලියෙ උබට කිව්වට මොකඩ...ඔකා වේසි බඩීඔන්න මල් බබෝ උබ ඉල්ලපු එක අපේ ක්රේෂි බඩියා තමා පැහැදිලි කොරල තියෙන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1665358&highlight=samanalaya+mala+ha

සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.

එල එල බ්‍රා අපේ ඔෆිසියේ එකෙක්ව උසාවි නැග්ගුවා උගේ අර්ථ නිරුපණය මේකට දෙන්න ගිහින් මමත් සාක්ෂි කාරයෙක් විදියට මේ විද්‍යාත්මක සාක්ෂිය බොහොම වැදගත් single cask nation බෝතලයක් උදෙසාඔන්න මල් බබෝ උබ ඉල්ලපු එක අපේ ක්රේෂි බඩියා තමා පැහැදිලි කොරල තියෙන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1665358&highlight=samanalaya+mala+ha
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!
එළකිරි[ඩොට්]කොම්![]()
2+1සුදු පාටින් දාන්නේ අපි දකියි කියල වෙන්න ඇතිනේ.. හොඳයි හොඳයි මචෝ ඉතින් සතුටුයි ගොඩක්... උඹත් එක්ක බබාලා දැන් කීයක්ද...